හාලිඇල පාසලක උදේ ආහාරයෙන් පසු සිසුහු 125 දෙනෙක් බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
හාලිඇල පාසලක උදේ ආහාරයෙන් පසු සිසුහු 125 දෙනෙක් බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට දෙන්න පෙර කෑම හදපු අය කල වෙලාවක් ගත උනාට පස්සේ ළමයින්ට කෑම දුන්න නම් එක අයෙක් විතරයි රෝහලට යන්නේ මම නම් කලේ එහෙමයි
ඇයි ඒ .?
දැන් කැමත් වස විස වෙනවා වැඩියි. මෙවා බලධාරින් සොයා බැලිය යුතුයි ...........?
දියවන්නාවේ පැත්තෙත් මෙහෙම වුනොත් කොහොමට තියෙයිද?
ඇයි ඒ ?????????? කන්න දුන්නේ මොනවද ?
කෝ අපේ PHI මහත්වරු .මේවා හොයන්නේ නැද්ද? මම දන්න ගොඩක් කඩ තියෙනවා මෙහෙම....
පාසලේ දීපු කෑම වේලකින්ද මෙහෙම වුණේ. වැය පක්ෂය ඉතිරිකර ගන්න කල් පැනපු ආහාරයක් දෙන්න ඇති....
බොරු වැඩ වලට වායදම් නොකර දුප්පත් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න මොකක් හරි කළොත් නේද හොද?
ජලයේ ප්‍රශ්නයක් ඇති ..
ඇයි ඒ....හේතුවත් කිව්වනම් නේද හොඳ..
දරුවන්ට කෑම ලබා දෙනකොට ප්‍රවේශම් වෙන්න.මුදල් වාසි ලාභ ගැන පමණක්ම නොසිතා මුදලට ලබාගත නොහැකි අනාගත පරපුර පිළිබඳව දැඩි අවධාන යොමුකර ක්‍රියාකරන්න.
දරුවන්ට කෑම ලබා දෙනකොට ප්‍රවේශම් වෙන්න.මුදල් වාසි ලාභ ගැන පමණක්ම නොසිතා මුදලට ලබාගත නොහැකි අනාගත පරපුර පිළිබඳව දැඩි අවධාන යොමුකර ක්‍රියාකරන්න.
මාර කෑමක්
බදුල්ල රොහලේ ලෙඩ්ඩු අඩුයි... ඒකයි මේ වගේ කෑමක් දුන්නේ !!!!!
අනේ පව් පොඩි උන් ට ඔහොම කෑම දෙනවට වැඩිය හොදියි බඩගින්නේ මැරෙන්ඩ අරිනවා ඒක නම්බුයි
උදේ කමෙන් පසු දරුවන් රෝහලට පාසල් චාරිකාවක් යන්ට ඇති . කලබල වෙන්ට වැඩියමක් කියල නැහැනේද ?
කට්ටියට කාපු කෑම එකේ බිල දැකලද දන්නේ නැ අසනීප උනේ ?
අපි ඔහොම කිවුවට ඒ ළමයින්ට ඔය කෑම වේල හරියට වටිනවා.කවුරුවත් මේ ලෝකේ සර්ව සම්පූර්ණ නෑනේ නේද?
ඇයි?
"හාලිඇල පාසලක උදේ ආහාරයෙන් පසු සිසුහු 125 දෙනෙක් බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුහ." මොකෝ ඒ?
සියල්ල සිදු වන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුවය....