මහනුවර කුණ්ඩසාලේ කෘෂිකර්ම අයත් වුයේ අභ්‍යන්තර ගුවන් තොටක් ඉදිකිරීමට යතියි කියමින් එහි සිසුහු ආදී සිසුහුද අනෙකුත් කෘෂිකර්ම විද්‍යාල සිසුහුද කෘෂිකර්ම විද්‍යාලභූමියේ සිට පා ගමනින් මහනුවර ප‍්‍රධාන මාර්ගයට පැමිණ පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා මංසන්ධිය ඔස්සේ වරාපිටිය කෘෂිකර්ම හන්දියට උද්ඝෝෂණයක් පැවැත්වූහ. රජය කියනුයේ එවැනි තීරණයක් ගෙන නැති බවය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබලන් පාරවල්....
නුවරයි, හම්බන්තොටයි විතරද ලංකාවට අයිති. එතකොට අනුරාධපුරේ රඑහෙම එන්ගලන්තයේද තියෙන්නේ?
ඊළග ඡන්දෙදිත් මේගොල්ලන්ට දෙන්න කතිරෙ.. එතකොට කෘෂි විද්‍යානෙමෙයි ඔක්කොම ඉස්කෝල වහලා දායි.. දෙමව්පියන්ට ස්තුති කරන්න මේගොල්ල පත් කළාට..
එයාර් පෝට් හදන එකට වඩා හොද වෙයි කොලඹ නුවර අධිවේගී මාර්ගය ඉක්මණට හැදුවොත්. සිකුරාදා දවසක හවස් වරුවේ අදාල ඇමතිවරු කොටුවෙන් බස් එකක නග්ගල මෙහෙට එවන්න ප්‍රශ්නය හරියට තේරුම් ගන්න.
ලංකාවට උමං දුම්රිය ප්‍රවාහන ක්‍රමයක් අවශ්‍යයි.මේක විශේෂයෙන්ම කොළඹට වැදගත්. 1. කඩවත සිට කොටුව (උමං දුම්රිය) 2. කොටුව සිට කොට්ටාව(උමං දුම්රිය) 3. ගල්කිස්ස සිට කොටුව (උමං දුම්රිය)
මේ උද්ඝෝෂණය කරන අය අතේ රතුපාට කොඩි නැතිවීම ලොකු අඩුවක් ලෙසයි මම නම් දකින්නේ
එයා පොර්ට් එකක් හැදුනොත් හොදයි නේ
ගුවන් තොටුපළ හදන්න පෙර අබලන් පාරවල් ටිකට තාර ටිකක් දැම්මොත් නරකද?
ගුවන් තොටුපොළ හැදුනොත් හොදයි නේද?
කෘෂිකර්මාන්තෙ වගේද ප්ලේන්. සාගතයක් ආවොත් කන්න පුළුවන්නේ.
සමන් 2012-06-25 13:21:36 එයාර් පෝට් හදන එකට වඩා හොද වෙයි කොලඹ නුවර අධිවේගී මාර්ගය ඉක්මණට හැදුවොත්. සිකුරාදා දවසක හවස් වරුවේ අදාල ඇමතිවරු කොටුවෙන් බස් එකක නග්ගල මෙහෙට එවන්න ප්‍රශ්නය හරියට තේරුම් ගන්න. -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------- සමන් , එක තේරුම් අරන් තමයි ගුවන් තොටුපල හදන්නේ . එතකොට ඔයා කොටුවෙන් කෙලින්ම කටුනායකට , ඊට පස්සේ කෙලින්ම නුවරට ගුවන්යනයෙන්ම . හොඳයි නේද වැඩේ
ඔව් ඉතින් හම්බන්තොට වගේ නැවු නැති වරායක් තිබුණු එකේ ප්ලේන් නැති එයාර් පොර්ට් එකකුත් එපැයි.එතකොට බැරිය කටුනායක බාන්න හදන ප්ලේන් ටික බලෙන්ම හරි නුවර බාන්න එවන්න.දැන් හම්බන්තොට දිහා කොරනවා වගේ.