මධ්‍යම කඳුකරයේ මවුස්සාකාැලේ හා කාසල්රි ජලාශ සිඳී වසරකට පසුව යළිත් පැරැණි මස්කෙළිය නගරය මතුවී ඇත. බෞද්ධ විහාරය, ශ්‍රී කදිරේෂන් හින්දු කෝවිලද, මුස්ලිම් පල්ලියද මතුවී ජලවිදුලි නිෂ්පාදනය සියයට 50 ක් අඩුවී තිබේ. පොළොන්නරුවේ පුරාණ වැව් අමුණු සියල්ලම වාගේ සිඳී ගොසිනි. මින්නේරි වැව පැළි වළං පැලී තිබේ. අනුරාධපුරයේ තත්ත්වය ඊටත් වඩා අවදානම් වී ඇත. 








1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හැමෝම හරි ප්‍රජාතන්ත්‍ර මිනිසෙකුට ඡන්දෙ දෙන්නකෝ?
හැම අවුරුද්දෙම මේ කාලෙට මෙහෙම තමයි
හේමන්ත, ඔය හරි.ගොඩක් අය නොදන්න දේටත් උත්තර දෙන්න හදනවා
වැස්ස වළාහක දෙවියනි දිවැස් හෙලනු මැන...
දීපක් සහ ඩී , නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගන්න එපා , පුරාන වාරි කර්මාන්තයේ වැව් ප්‍රතිසංස්කරණයේ දී රොන් මඩ ඉවත් නොකිරීම කලේ විවිධාකාර වූ තාක්ෂණික හේතූන් නිසාවෙනි. එක හේතුවක් වූයේ එය වැව් පතුල සංරක්ෂණය කිරීමයි. අහසින් වැටෙන ජලය පොළොවට උරා ගැනීම මේ නිසා වැලක් විනි.
ඕවා තමයි බොල නිධන් හාරලා හාරලා කොර ගත්තු දේවල්
ධර්මිෂ්ට රජ කෙනකු පහල වෙනතුරු මේවා නොනවතිනු ඇත.
මම නම් කියන්නේ තවත් ටිකක් හිදෙන්න ඕනි
අහිංසක ගොවීන්ට විදින්නට සිදූවන දුක්බර තත්වය මතක් වෙනකොට බඩපපුව දාල යනවා .
නිදන් හොරුන්ට අර කඩුව හම්බවෙයිද???
තව කැළෑ ටිකක් එහෙම ගිනි තියලා දැම්මනම් හරි
එහෙම නං ඇයි අනේ ඔයාපා ඡන්දෙ දෙන්නේ මැතිවරණ එනකොට?
ඉක්මනින් වැසි වසීවා!
ඔය හැමෝම හරි ප්‍රජාතන්ත්‍ර මිනිසෙකුට ඡන්දෙ දෙන්නකෝ?
දීපක් කියන්නේ ඇත්ත තමයි
මුදලිතුමා කියන කතාව හරි...හැමදාම දුක් විදින්නෙ අහිංසක දුප්පත් ජනතාව පමනයි .. ලොකු ලොක්කො කන බත් එක හදන්නෙ මෙ අහිංසක මිනිස්සු දුක් විදල කියලා ඒ මිනිස්සුන්ට තෙරෙන්නෙ කවද හරි සල්ලි කන්න උනාම තමයි....
ඕවගේ නිදන් වලට අයිතිකාරයෝ ඉන්නවෝ.......
මේ රටේ සිදුවන අපරාධ වලට ස්වභාවධර්මය දෙන දඩුවම් තමයි මේවා...තව ඉස්සරහට හොද හොඳ දේවල් වේවි.. අපි හැමෝටම මේවා අත්විදින්න වෙනවා
නිදන් හොරුන්ට ලේසි කාලේ ඇවිත් නේද
දේවෝ වස්සතූ කාලේන... රාජා භවතු ධම්මිකෝ...
ඔය වෑව් වල තියෙන රොන් මඩ දෑම්මම අයින් කලා නම් ඔය ප්‍රශ්නයට හොද විසදුමක් ලෑබෙනවා
ඔය වෑව් වල තියෙන රොන් මඩ දෑම්මම අයින් කලා නම් ඔය ප්‍රශ්නයට හොද විසදුමක් ලෑබෙනවා
අපේම මිනිස්සුන්ගේ පව්කාරකම් නිසා
ඉක්මනට වහින්න ඕන නැත්නම් මිනිසුන්ට මැරෙන්න තමා වෙන්නේ