අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ මහනුවර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී අද (24) පැවැති තරගයේදී මහනුවර ක‍්‍රීඩා සමාජය ලකුණු 25-0 කින් පොලිස් පිල පරාජය කිරීමට සමත් විය. තරගයේ පළමු මිනිත්තු 40 අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු ලබා ගැනීමට අපොහොසත්වීම කැපී පෙනුණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැන්ඩී.සුභ පැතුම්...:P
ඇයි දැන් කැන්ඩි වල හුළං බැහැලද?