ඇමරිකාවේ ටෙක්සාස් හි ලුබොක් නගරයේ දි පොලිස් අණ නොතකා ධාවනය වු මෝටර් රථයක අධික වේගය නිසා රථය පාලනය කර ගැනිමට කොහැකිව පෙරැළී මෝටර් රථය මෝටර් රථය කිහිප විටක් කැරකී යයි. කැරකෙන මොටර් රථයේ කවුළුවකින් පිටතට වැටෙණුයේ මාස 18 වියැති කුඩා දරුවෙකි. දරුවාට සීරිම් තුවාලයක්වත් සිදු නොවු මෙම විශ්මිත අනතුර පොලිස් මෝටර් රථයේ ආරක්ෂිත කැමරාවේ රූප රාමු බලා රථයේ සිටියවුන් අත් අඩංගුවට ගත් බව ටෙක්සාස් පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි දරුවන්ට අතපානව කියන්නේ ඕක තමයි.....
ලංකාවේ වුණා නම් සේරම මැරිලා කෑලිවත් හොයා ගන්න බැරිවෙයි
මේ පෙර යහපත් කර්ම ශක්තියේ බලය.
වාසනාවන්ත දරු පැටියෙක්..
පොඩි දරුවන්ට දෙයියෝ අතපානවා
චූටි පැටියා ගොඩක් පින්වන්තයි
වාසනාවන්ත දරු පැටියෙක්
වැඩිහිටියෝ කරන වැරදි වලට දරුවෝ පලී නැති නිසා දරු පැටියා බේරුනා
දෛවය හා වාසනාවයි
දෛවය හා වාසනාව නිසා බේරැණා