දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසල ඇළට අද අලුයම කාරයක් වැටුණු නමුත් එහි සිටි කිසිවකු තුවාල නොලබා බේරුණු බව පොලීසිය කියයි. අකුරැස්සේ සිට එමින් සිටි කාරයක් මේ අනතුරට පත් විය.