බස් රියේදී ගමන් මලූ දෙකක් මාරු වී යයි හඟුරන්කෙත හා මතුරට පොලිසියේ කොස්තාපල්වරයෙක් සමඟ සැරයන්වරයෙක් මහජනයා ඉදිරිපිට බසයකදී ගුටිබැට හුවාමරු කැර ගත්හ. දෙදෙනාම පොලිසියේ බව දැන ගෙන ඇත්තේ සිද්ධියෙන් පසුවය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ අධ්‍යාපන මට්ටමට අනුව වැඩ කර ඇති බවක් පෙනේ !!!!
@ මධූ... මල්ලෙ තිබුනෙ පොල්
පොලිස් නිලධාරියෙක් හට හොද ඉවසීමක් තිබිය යුතුයි.මෙවැනි පුද්ගලයින් ඒ වෘත්තියටද නින්දාවක්
මෝඩයෝ පිරිසක්
කොහේ යන දෙන්නෙක්ද මේ ලැජ්ජා නැතුව ගුටි ඇණ ගෙන තියෙන්නේ
දෙන්නම එකිනෙකාට ගහන්න ඇත්තේ අනෙකා අසරන අහිංසකයෙක් කියලා හිතලා වෙන්න ඇති
පොලිසියේ නම කැත කරන්නේ මෙවැනි පොලිස් රාලහාමිලා තමයි
පිස්තෝල දෙකක් අතේ තිබුණ නම් ආයිත් ගහගන්න අවස්ථාවක් හම්බෙන්නෙ නැහැ.
පොලීසියේ ඉන්නෙත් හැමෝම වගේ ලේ, මස්,ඇට නහර තියෙන මිනිස්සු කවුරු අතිනුත් වැරදීමි වෙනවා. හැම මිනිහෙක්ම සියට සීයක්ම සාර්ථක නෑනේ. පොලීසියේ හොද වැඩත් අගය කරන්න.
දෙන්නම ගලෝලා ආපු කාකි කෝට් එකේ බලය ගන්න ඇති
පිස්සු පොලිස් දෙන්නෙක්
මල්ලේ තිබුණේ මොනවද දන්නෑ
ඊයෙ පෙරේදා එහෙම අතේ පයේ හිරි ඇරගන්න අහිංසකයෙක් අහුචෙන්න නැතිච ඇති.
නියම පොලිස් මහත්වරු
තමන්ගේ අධ්‍යාපනයේ තරමටම හැසිරීම තියෙනවා කියලා පේනවා ඕවයින්
පොලිසියේ සීලාචාරකම ඔහොමද
රාළහාමියි සාජන් මහත්තයයි පොඩි ගුස්තියක් ඇල්ලුවම අනිත් අයට තියෙන අමාරුව මොකක්ද?
විනයක් නොමැතිකම....
Id එක බලල රන්ඩුවෙනවයැ ?
වහාම පොලිසිය සන්ෂෝදනයක් කලයුතුයි
පුදුම පොලිසි
ඉතින් කොහමද රට හදන්නේ
පුදුම මිනිස්සු .....
ආ... මේ අපේ පොලිස් ළමයි නේ !
ලංකාවේ පොලීසියේ අය ඔහොම තමා.
ලංකාවේ පොලීසියේ අය ඔහොම තමා.
පොලිස් බප්පලට ඉවසීම ,හැදියාව හා ලජ්ජා බය නැහැ . මෙවැනි අය නිසා පොලිස් දෙපාර්තමේන්තුවටම ලොකු කැළලක් .
මේ ඉස්කෝල ළමයි දෙන්නෙක් නේ
විසිල් එකක් ගහල අත්පුඩි ගහන්න තිබුනේ