හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කතරගම කිරිවෙහෙර අබියස විශේෂ බුද්ධ පූජාවකට සහභාගි වී අෂ්ටඵළ බෝධිය වන්දනාකැර කතරගම දේවාලය හා සෙසු දේවාල වැද වතාවත්වලට ද සහභාගි විය. අනෝමා පොන්සේකා මහත්මියද ඔහු සමග පැමිණියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් මෙයාට ඉහෙන් බහින රෝගයක් නැහැ ලංකාව වටේම යනවා
ඔබට දෙවි පිහිටි සර් හරින්න එපා ඔබේ වාරය ඔබ ළඟටම එනවා
යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
ඔබට දෙවි පිහිටි සර් හරින්න එපා ඔබේ වාරය ඔබ ළඟටම එනවා
ඔබට දෙවි පිහිටයි සර්. අත් හරින්න එපා , ඔබේ වාරය ඔබ ළඟටම එනවා
ඔබ පුද පුජා තියන්න දේශපාලනයට එන්නනම් එපා .
දැන් ආන්ඩුවට බනින එක නවත්තල වගේ
ජනතාව නිවැරදියි .... එකමුතුව වැඩ කරන්න .
සුබපැතුම් ජෙනරාල් තුමනි . දීර්ගායු වේවා !!!
ඕක තමයි අවාසිම දේ
මෝඩකමට බෙහෙත් නෑ.
ඔය ඇති තැන නැත බිය සැක සහ දුක
එතුමා අසනීපයක් තියන නිසා තමයි රට වටේ දේවාල පන්සල් සියල්ල වැඳ පුදා ගනිමින් තෙරුවන් සරණ දෙවි පිහිට පතන්නේ. අසනීප උනාම ඔය ගොල්ලෝ දෙවියන්ට පුදා පූජා පවත්වන්නේ නැතිද? අපල උපද්‍රව ආවම මිනිස්සුන්ට ලෙඩ දුක් කරදරවෙනවා. මෙයත් අප වගේම මනුස්සයෙක්. නිරපරාදේ දැන් කිසි ලෙඩක් නැහැ කියල අපහාස කරන්න එපා.
පවි මෙයා ....
මුහුදු හතකට එහාදී අමුඩ ගහන්න උත්සාහ කරන්න එපා. මුහුද හමු වෙද්දී අමුඩය ගැළවී තිබීමට ඉඩ ඇත.
ඔබ ඇති තැන නැත බිය......