ඉන්දිය බලධාරීන්ගේ අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධිවරයින් 15 දෙනකු හා යාත්‍රා තුනක් නිදහස් කර ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි. මොවුන් මිගමුව, හලාවත හා ත්‍රී කුණාමලයෙන් මුහුදු ගිය අයයි. ධීවර අමාත්‍යාංශයේ මැදිහත්විම මත නිදහස් කෙරුණු මෙම ධීවරයින් 15 දෙනා ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්විම මත කඩිනමින් දිවයිනට ගෙන්විමට නියමිතය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ අහිංසක ධීවර පිරිස මුදා ගැනීමට නොපැකිලව කටයුතු කළ ගරු ධීවර ඇමතිතුමනි ඔබතුමාට හා එම අමාත්‍යාංශ නිලධාරීන්ට අපේ ප්‍රණාමය.
ලංකාවේ ඉන්න ඉන්දීය ධීවරයෝ 15ත් නිදහස් කළා න්ම නේද හොද? එතකොට දෙපැත්තටම සාධාරණයි
ආචාර්යතුමා උපදේශක කමක්වත් ඉල්ලනද යන්නේ
ධිවරයිනි.... ඔබ ඉන්දියාවෙන් නිදහස ලැබීම ගැන ගොඩාක් සතුටු වෙමු. නමුත් අනුන්ගේ මායිමට ගොස් මසුන් අල්ලනවට වඩා අපගේ මුහුදු සීමාවේ ඉන්න මාළු ටික අල්ලගත්තනම් නේ ද හොද.... මොකද ඉන්දියාවෙත් ඉන්නේ අපි වගේ අහිංසක මිනිස්සුනේ. සාධාරණ ලෙස රැකියාවේ නිරත වී සාධාරණ ලෙස ජීවත් වීමට අපි අදිටන් කරමු. ඔබට ජයවේවා...!!!
මට උපදේශක කමක් ඕන නැහැ.තියන එකත් පරිස්සම් කරගෙන ඉන්නේ හරිම අමාරුවෙන්.මට දැන් මේකට ප්‍රතිචාර දාන එකත් තහනම් කරලයි තියෙන්නේ.මට රජයවත් රජයේ ප්‍රතිපත්තිවත් විවේචනය කරන්න නීත්‍යානූකූලව තහනම්.මා ගැන අනුකම්පා කරන්න.විශ්‍රාම අරගත්දාක ටිකක් නිදහසේ හිතට එකඟව කතා කරන්න ආසයි.ඔයාලා තරුණ දරුවෝ අපි වගේ නෙවෙයිනේ.මේ රස්සාව නැතිවුනොත් වෙන ජීවත්වෙන්න ක්‍රමයක් නැහැනේ ඒකයි පුතේ.
අපේ සීමාවේ මාලු ඕනතරම් ඉන්දැද්දී ඇයි දන්නේ නෑ අනුන්ගේ සීමා වලට ගියේ
අපේ අය මලු අල්ලනවා ඒ අයව බරතයෝ අල්ලනවා
අපේ අය මාලු අල්ලනවා.ඒ අයව භාරතයො අල්ලනවා
විජය, තන්හාව... තන්හාව.. බලන්නකෝ අපේ ගම්වල වැටවල් වලට වෙන දේ.. හැමදාම රණ්ඩු.. සීමාව පෙන්නල.