වසර 250 ක් පමණ පැරැණි කඩුවක් තලාව තිස්ස පුර නිවෙසක මෙට්ටයක් අස්සෙන් සොයා ගත් බව තලාව පොලීසිය කියයි. අඟල් 23 දිගැති මේ කඩුවේ මිටෙහි සිංහ මුහුණක හැඩයෙන් කැඩයම් කර ඇත. එහි මැණික් ගල් 20 ක් ඔබ්බවා ඇත. කොපුව ද ඉපැරැණි කැටයමින් අළංකාර වී ඇත
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරෙක් කියලා ඔප්පු වෙන්නත් කලින් රිමාන්ඩ් කරල...ඒත කටුගෙයි හොරා තාම සැප විදිනවා...
දැන් කොහොමද කකුල් දෙකෙන් එල්ලල අනෙක් ඒවාත් ගත්ත කියල පිලිගනින් කියා සැපට තලනකොට..
අනුරාධපුරේ මිනිසුන් අහිංසකයි.. වැඩිපුර අය කොළඹ දැකලවත් නැති අය.. ඕක හොරෙන් ගෙනත් දාලද කොහෙද??
ලංකාවෙ පරණ ගෙවල්වල පරම්පරාවෙන් එන ආබරණ වගේ දේවල් තියෙනවා.. එතකොට ඒවා අයිති වෙන්නෙත් රජයටද?
@හෙළයා: ඕක කාගේ හරි ඇඟේ අනුන නිසා ද දන්නේ නැහැ අහු උනේ (සමහරවිට පොලිසියේ කෙනෙක්ගේ ) :D :D
මේක මගෙ කඩුව. පුරෝහිතට තියාගන්න මං දුන්නෙ..
ඇස් ඇරල බලන්න මේ කඩුව මේ කොපුවට දාන්න පුළුවන්ද කියල....
ඉක්මනට ඔය කට්ටිය මෙහෙට එවන්න..
පුරා වස්තු පිළිබඳ නීතිමය තත්වය නම් යම්කිසි දෙයක් අවුරුදු 100 කට වඩා පැරණි නම් එය අයත්වන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවටය.මන්ද එය පුරා වස්තුවක් ලෙස සැලකෙන බැවිනි.
මෙට්ටෙ යට තිබුණ කඩුව හොයාගන්න පුළුවං.. කටුගෙයි තිබුණු කඩුව හොයාගන්න බැරි අය නේ ඉන්නෙ...
පිට හීරුණු පොලිස් රාළහාමි කවුද කියලා හොයමුද?
නඩුත් බඩුත් කඩුත් හාමුදුවන්ගේ ආයුබෝවන් .
අපේ අහවලාගේ කඩුව වගේ ඒකත් කැපෙන්නෑනේ. මොට්‍ටයි .ගල් විතරයි(මැණික්)ද
ඔය කඩුවත් උස්සයිද දන්නේනෑ.
හන්ගගන්නෝ....
හිමිකරු රාජ්‍ය වංශිකයෙක්ද දන්නෑනේ
කඩු වගේම කුඩුත් එළියට ගන්නවනම් තමයි හොඳ.....
තමන්ගේ පරම්පරාවෙන් එන දෙයක් තමන් ළග තියාගන්න පුලුවන්.කොහොමත් අර මෙට්ටේ යටම ඕක තිබ්බ නම් තව අවුරුදු 500ක් වුණත් තියෙනවා
කාගේ කොහොම වුණත් ඕකට දැන් ඉතිං දෙයියන්ගේම පිහිටයි
සුවර් එකටම අරකම තමයි
ඕක පේන්න තිබුණොත් අතුරුදහන් වෙයි......
අපේ ආච්චි කෙනෙක් ඉන්නවා අවුරුදු 100 පැනපු, එයාත් පුරාවස්තුවක්ද ආයිබොවන්...?
මේක අරගෙන යයිද දන්නේ නෑ......
මේක අරගෙන යයිද දන්නෑ....
ඕක මගේ......
දැන් ඉතිං අපිට මොකක් හරි එක කඩුවක් තියෙන නිසා අර පරණ එක අමතක කරලා දාන්න
මගේ කඩුව ගත්තේ කව්ද බොලන්
හදිස්සියකට මෙට්ටේ යටට දැම්මද දන්නේ නෑනේ කවුරු හරි
අපේ කිරි අත්තට අවුරුදු 102යි.අනේ අම්මෝ, පුරාවිද්‍යා එකට නම් කියන්න එපා
දැන් බලද්දි පරණ කාලේ පුවක් කපන ගිරයක්වත් ගෙදරක තියා ගන්න බෑ නේද?
අර කිව්වා වගේ ඔය කඩුව කොපුවෙ දැම්මාම ඒ හැඩේට වක් වෙනවද? නැතිනම් ඕක දැනටමත් කෙලින් කරලද? ගොඩක් ගෙවල් වල මේ වගේ පුරාවස්තු තියෙනවා. ඒවත් ගෙනත් දෙන්න ඕනද දන්නෙ නෑ
සුදු මල්ලී 2012-06-28 11:14:13 "අර කිව්වා වගේ ඔය කඩුව කොපුවෙ දැම්මාම ඒ හැඩේට වක් වෙනවද? ..." සුදු මල්ලී දැන් තියෙන කොපු ගැන දන්නේ නෑ වගේ
ඕකනං කටුගෙයි තියන්න එපා.. අයිති කෙනාටම දෙන්න.. නැත්නම් කැමරා පද්ධතිය අක්‍රීය වෙනකම් ඉදල හොරැ අරන් යයි..
" මේක " අරක වෙන්න බෑ නේද ???
සිංහලේ අන්තිම රජ කාලේ ඇමති කෙනෙක් පරිහරණය කර කඩුවක් වෙන්න ඇති....
ඔය අර හොයන එකද දන්නේ නෑනේ......
මොකටද ඒ මිනිස්සුන්ගේ මෙට්ට ඇතුලේ හොයන්න ගියේ...ඒක ඒ පරම්පරාවට අයිති දෙයක්ද කවුද දන්නේ.....
කොළොම් පුරෙන් කඩු නැති වෙන විට - අනුර පුරෙන් කඩු මතුවෙනවා.......
කාගේ කඩ්ඩද මේ ???
සමරවිට හොරු හෙමීට ගෙනත් දැම්මද දැනේනේ ??
අනේ මගෙනම් නෙමේ.
කඩුව කොපුවට ගැලපෙන්නෑ....වෙන කඩුවක කොපුවක් වගේ පේන්නේ.....
ඔය එන්නේ එක එක එලියට
කටුගෙයි හොරකමට අහින්සක මිනිහෙක් අල්ලල දීල ෂේප් වෙන්නද හදන්නේ........
ඕක මෙට්ටෙ යටම තියන්න ඇත්නම් කටුගෙට වඩා ආරක්ෂා වෙයි.....
මේ තව කීපදෙනෙක් ඉන්නවා මෙට්ට යට සෝදිසික කළානම් උස්සපු අනිත්වා හොයාගන්න පුළුවං..
කටුගෙට නම් දෙන්ද එපා .මෙට්ටේ යටම තියා ගන්න මල්ලියේ
චිරන් ජයතු තමයි දැන් ඉතින් ..
කටු ගෙයින් ගල් කරපු එකක්ද දන්නේ නෑ....
ගණු කඩුව එනු සටනට..!!
මේක ළඟ දී හදපු මොට්ට කඩුවක් ..
මේක අවු. 250 ක් පරණයිලුනේ...හොඳට බලල කමෙන්ට් කරන්න....
මගේ ප්‍රශ්නේ පොලසිය කොහමද හරියටම මෙට්ටේ අවුස්සන්න ගියේ? අනික එම නිවසට යාමට හේතුව? මෙය ඉපැරණි උනත් එය අයිති නියම හිමිකරුවට. මේක අර කටුගේ ප්‍රශ්නය අමතක කරවීමක්ද? ලංකාවේ අයට අමතක කරන්න ඕනිනම් දාන්ඩකො ක්‍රිකට් මැච් එකක්. කන්ඩ නැති මිනිසුන්ට කටුගේම නැති උනත් ප්‍රශ්නයක් නැහැ. ඕකයි ලංකාවේ ඇත්ත තත්වේ.
ඔය අර හොයන එක
මෙට්ටේත් අවු .250 පරණද දන්නෙ නෑ ?
ගෙවල්වල තියෙන කඩු හොයන්න පොලීසියට පුළුවන්.....ඒත් කටුගෙට ආව හොරු අල්ලගන්න තවම බැරිවුණා......
ඔය අර හොයන කඩුව වගේද මන්දා...
මේක රජතුමාටයි අයිති...
මේක කාටවත් නොපෙන්න හිටිය නම් තමයි හොද. දැම්මම කට්ටිය මේකෙ මැණික් ටික ගලවන්න සැළසුම් සකස් කරනවාද දන්නෙත් නැහැ...
කවුද මගෙ මොට්ට කඩුව ගත්තෙ
අනේ පව් අහිසංකයා කටුගේ දැකලවත් නැතිව ඇති..
යුද්දෙට නැති කඩුව මෙට්ටෙ යට තිබ්බහම මොකද??
ඉස්සර ආච්චිලගේ මහගෙවල්වලත් මේ වගේ දේවල් තියෙනවා...