රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට කොළඹින් යැවුණු බුද්ධ ප‍්‍රතිමාව තානාපති කාර්යාලයය ඉදිරිපිට විහාර කුටියක තැන්පත් කැරිණි. රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම රෝමයේ බෞද්ධ විහාරාධිපති මොල්ලිගොඩ ධිරානන්ද හා ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ එගොඩ උයනේ ඤාණානන්ද හිමිවරු ආගමික වතාවත් පැවැත්වූහ. අමාත්‍ය සුසිල් පේ‍්‍රම ජයන්ත, තානාපති අසිත පෙරේරා, නියෝජ්‍ය තානාපති අරුණි රණරාජා යන මහ්තම මහත්මීහු තානාපති කර්යාලයයේ අනෙකුත් නිලධාරයෝ ද රෝම නගරෙයේ බෞද්ධයෝ ද ඊට එක්වූහ. රෝම නුවර ලක්සිරි කමල්තිස්ස මහතා විහාරකුටිය නිර්මාණය කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් මහතාණනි, ඉවසීම ප්‍රගුණ කරන්න, ඔබට තෙරුවන් සරණයි.
සම්පත් ඔයාට නොතේරුනාට අපි මොකද කරන්නේ? ඔයාලගේ ආගමික නායකයන්ටත් කියන්න ඔයාල වෙනුවෙන් මොකක් හරි කරන්න කියල. අනික රෝමෙට මොකටද අලුතින් පල්ලි. පල්ලියේ අක් මුල් තියෙන්නෙත් රොමේ නේද. ඉතින් ඇයි මේ අහිංසක බෞදයන්ගේ ගරුත්වයට හානි කරන්නේ? තානාපති කාර්යාලය කියන්නේ එකම ආගමකට වෙන්වුන තැනක් නෙමෙයි කියල අපි පිලිගන්නවා. ඒත් මෙතැන පන්සලක් හැදුවේ නැහැනේ. හෘදය සාක්ෂියෙන් විමසන්න. විවෘත මනසින් මේ දෙස බලන්න. ඔබට සම්මා සමබුදු සරණයි!
කව්ද දන්නේ මෙතන මෙච්චරකල් තිබුනෙ නැත්තේ බුදුපිලිමෙ විතරද කියලා... අනිවාර්යෙන්ම සුරුවමක් ඇති...නිකන් බොරුවට රන්ඩුවෙලා වැඩක් නෑ...හොයලා බලන්න.... කොහොමත් බුදුපිලිමේ කියන්නේ ලන්කාවේ සන්ස්කෘතියත් එක්ක බැදිච්ච දෙයක්..ඒක නිසා අනිවාරියෙන්ම සෑම තානාතිපති කාර්යාලයකම තියෙන්න ඕන.. ගමයි පන්සලයි වැවයි දාගැබයි
ඇමතිවරු කැදෙවුවේ ඇයි?
මේ වගේ වෑඩ හරිම අසාධාරනයි. අන් ආගමිකයන්ගෙ හිතට වේදනා ගෙන දෙන වෑඩ. ක්‍රිස්තියානි රටවලුත් ඔය වගේ වෑඩ කරනවද? ලංකාවෙ ජාතිවාදයට හේතුව වුනෙත් දෙපෑත්තෙ අදහස් හුවමාරු නොවෙච්ච එකයි.
සම්පත් වෙත, සම්පත්ගෙ කතාවෙත් වැරැද්දක් නෑ. නමුත් මේක බහුතර නියෝජනයක් නෙ, රටේ සාමාන්‍ය ප්‍රතිරූපය ප්‍රදර්ශනයක්. දැන් බැලුවහම් හුඟක් රටවල ජාතික කොඩියේ තියෙන්නේ කුරුසයක් (එංගලන්තය, ස්විස්ටර්ලන්තය...). නමුත් අන්‍ය ආගම් ඒ රටවලත් අදහනවා. ඉන්දියාවේ කොඩියේ ධර්මචක්‍රයක් තිබුනට බෞද්ධ ප්‍රතිශතය 1 % ටත් අඩුයි.
සම්පත්, මම ඔයාගේ පැත්තේ. ආගම දහමට කුලල් කන්නේ කවුද කියල පේනවා නේද.
සම්පත් හා ජගත් යන දෙදෙනාට පුදුම උමතුවක්නේ තියෙන්නේ. ඔය විදියට ලංකාවේ සියළු බෞද්ධයෝ හිතුවා නම් ලංකාවේ වෙනත් ආගමිකයින්ට දෙයියන්ගේම පිහිටයි.මේවගේ උතුම් සද්කාර්යයන් හටත් ගරහන මිසදිටුවන් ඉන්නවනේ අම්මපා
මමමේ කල්පනා කරන්නේ මොනවටද මේ නිකන් කේන්ති ගන්නේ කියලා. තැබෑරුමක් නෙමෙයි මේ හදලා තියෙන්නේ.බුදු කුටියක්.ඉතිං කොච්චර හොද දෙයක්ද?
බුදු දහම අනුවනයන් සඳහා නොව නුවනැත්තන් සඳහාය. එය සියලු මානව වර්ගයා දුකින් මුදවන දහම මිස අනුවනයන් ගේ දහම නොවේ .එහෙත් අනුවනයාටද බුදු දහමින් ඉගෙන ගතහැකි දේ බොහෝය.
චරිත් නියම කමෙන්ට් එක...
අනේ මන්ද
අනේ සම්පත් කොල්ලෝ, මෙතන ඔයාට තියෙන ප්‍රශ්නය වගේ එකක් රටේ ආණ්ඩුවටවත් නෑ. බෞද්ධයෝ කවදාවත් ඔයා ඔය කියන විදියට ආගම් වාදී වෙලා නෑ. එකයි මේ රටේ අන්‍යගමිකයන්ට ඕන ඕන දේ කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. මේ සිංහල රටේ ප්‍රධාන ආගම බුද්ධාගම. අන්න ඒක මතක තියගන්න. ජීවිතය ගෑන සත්‍ය තියෙන්නෙත් බුද්ධාගමේ විතරයි කියලත් මතක තියගන්න. බුද්ධාගම කියන්නේ සියලු ලෝ වෑසියනට පොදු වු ධර්මයක් මිස බයිල කියන ධර්මයක් නෙමේ. නොදන්න මගුල් ගෑන කතා නොකරනවනම් ලොකු උදව්වක්.....
මගේ අදහස නම් සෑම ආගමකම ප්‍රතිමා තැබිය යුතුයි.
මගේ අදහස සෑම ආගමකම ප්‍රතිමා තියමු...එතකොට අපි එකමුතුයිනේ !!
ශ්රී ලංකා තානාපති කාර්යාලයට අත්‍යාවශ්‍යම දේ බුදු පිළිමයක් යයි හිතෙන්නේ නෑ මට. පසුගිය අවශ්ථා කිහිපයකම එම ආයතනයට ගිය විට මා නම් දුටුවේ කඩා වැටෙන සෝෆා, අපිරිසිදු බිත්ති, බිම හා එල්ලා වැටෙන ප්ලග් පොයින්ට් වගේ දේවල්. අඩු ගානේ සීතල කාලේ කොන්සියුලර් සෙක්සන් එකෙන් එලියට ගියොත් ආපහු ඇතුලට එන්න තමන්ට ඇරගන්න පුළුවන් දොරක්වත් තිබුනේ නෑ. ඇතුලේ ඉන්න කෙනෙක් දොර හරිනකම් ඉන්න වෙනවා. ඒ අරින්නත් තානාපති කාර්යාලයේ සේවකයෙක් නෑ. ඊටත් වඩා එතන ලාංකිකයන් වෙනුවෙන් සේවයට වඩා තානාපති නිළධාරි මණ්ඩලයේ නිළදාරින්ගේ හැසීරීම නම් බොහොම උහතෝටිකයි. ඔක්කොටම කලින් නිළධාරින්ට කතා කරන්න හෙම පුරුදු කරන්නයි තියෙන්නේ. නැතිව බුදු පිළිමයක් ගෙනාවයි කියලා වැඩක් වෙන එකක් නෑ.
සම්පත් කියන දේ හරි..ගොඩක් අය සම්පත් කියපු දේ නිවැරදිව වටහාගෙන නැති පාටයි..මෙතන බෞද්ධාගම ගැන ප්‍රශ්නයක් නෑ..පිලිම තියලා බුද්ධාගම රැක ගන්න බෑ.නියම බෞද්ධයෝ විද්යට ඡීවත් වෙන්න ඕනෙ.මෙච්චර ප්‍රායෝගික ධර්මය ගැන අන්ධයො වගේ කතා කරන එක වැරදියි..ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධයන්ගේ විතරක් නෙමෙයි..මේ විදියට බෙදීම් ඇති කරන එක නිලධාරීන් කරන විශාල වරදක්.මේවා නිවැරදි කරගත යුතුයි..
සියලුදෙනාටම තෙරැවන් සරණයි..!!
නිසි දේ නිසි තැනම සැමදා තැබිය යුතු කණක ලෝහයේ මිණිමුතු එබිය යුතු
බෞද්ධාගම යනු බුද්ධිය ඇදහීම මිස පිළිම වහන්සේලාව ඇදහීම නොවේ
බෞද්ධ උරුමය විනාශ කරන්න මේ රටේ අන්‍යාගමික බලවේග කට ඈරන් බලන් හිට්යට ඒක කවදාවත් වෙන්නේ නෑ. බටහිර ලෝකය තමන්ව නොමග යෑවු බයිල කියන ආගම් දෑන් අතඈරල දාන තතවයක් උදාවේගෙන යන්නේ. අපේ රටේ මිනිස්සු ලාබ ප්‍රයෝජන බලාගෙන තමන් උපන් ආගම ධර්මය අත ඈරල ලේසි පහසු දේ බදාගෙන උපන් ආගමට ජාතියටම වින කරනවා....
බුදුන්වහන්සේ දේශනා කරල තියෙන්නේ සියලුම ලෝක සත්වයාට පොදු වූ ධර්මයක්.. මේ සදහා දායකවූ සියලුම දෙනාටම යහපතක්ම වේවා....!!
නයනා, මෝඩ කතා කියන්නේ නැතිව ඉන්න
තානාපති කාර්යාලයක බුද්ධ ප්‍රතිමාවක් තැම්පත් කිරීම වැරදියි. මොකද තානාපති කාර්යාලයෙන් සේවය ලබන්නේ බෞද්දයන් පමණක් නොවනනිසා.අනික ශ්‍රී ලංකාව බෞද්දයන්ට පමණක් අයත් රටක් නොවනනිසා. මෙම ක්‍රියාව බෞද්ද අදිපත්‍ය පෙන්වීමට ගත් මෝඩ ක්‍රියාවක්. බෞද්ද නොවන ශ්‍රී ලාංකිකයන්ට කල අසාදාරනයක්.මෙම ක්‍රියාව ආගමික සහජීවනයට අකුල් හෙලීමක්. ආගම මිනිසුන්ගේ පෞගලික දෙයක්. තානාපති කාර්යාලය යනු ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජනය කරන ආයතනයක්, රාජ්‍යකට ආගමක් තිබිය නොහැක,මොකද රාජ්‍යය යනු සියලි ජාතින් හා සියලු ආගම්වල ජනතාව නියෝජනය කිරීමයි.
බුදුසසුන බැබලේවා .....
ආමිෂ පූජාව තරමට හරි ඊට වැඩියෙන් හරි ප්‍රතිපත්ති පූජාව තිබුනොත් ගොඩාක් හොඳයි.එත් මුකුත්ම නැති වෙනවට වඩා නම් ආමිෂ පූජාව හොඳයි තමයි.
නිශාන්ති, ලෝකය විවිධය.විෂමය.
අනේ මන්දන්නේ නෑ...
මේ ගැන කිසිම දෙයක් රෝමෙ ඉන්න ගොඩක් දෙනෙක් දන්නෙව්ත නැහැ.. හොරෙන්ම කරපු වැඩක් වගේ.. අපි දන්නෙත් දැනුයි. තානපති කාර්යාලයේ හොද කම තමයි.. කිසි කෙනෙක් දැනුවත් කරල නැහැ.. ඔතන ඉන්න ටික ඇරෙන්න..
හොද දේවල් අපි කවදත් අගය කළ යුතුයි...!!
සම්පත්, ඔබ හරි
තානාපති කාර්යාලයක් යනු පන්සලක් නොවේ.
ඔය බොහෝ ඒවා බෞද්ධ රටවල් නේ. රුවන්වැලි සෑ මුල්ගල් තිබෙන උත්සවයට "යෝනක රටින්" - රෝමය, "අපරන්නක දේශයෙන්" - අරාබිය, මහා රහතන් වහන්සේලා සිය ගණන් වැඩම කල බව තුපවංශයේ සදහන්, එතකොට ඔය රටවල් මහා රහතන් වහන්සේලා බිහිකරපු බෞද්ධ රටවල්. අද පසුව ඇතිඋන දේව මැව්ම් වාදයකට යටවෙලා, යුද්ධ කොලවල, ලේ වැගිරීම් වලින් විනාස වෙලා යනහැටි පේනවනේ, අරාබිකරය කාන්තාර වෙලා තිබෙන හැටි පේනවනේ. බුදු පිළිමය කියන්නේ ලංකාවේ මහා සිස්ටචර අනන්‍යතාවය. බුදුදහම හා ලාංකිකත්වය දෙකක් නොවෙයි එකක්. බුදුදහම නැති තැන සිංහල කමත් නැහැ. ඔය අද කතෝලික ලාංකිකයෝ 99% ක් ම1505 ට කලින් හොද බෞද්ධ පවුල් වලින් පැවතෙන අය, පෘතුගීසි ඇවිත් බෙල්ලට කඩුව තියල "ආගම වැලදගනින් කියල " සද්දෙ දැම්මම , නොයෙක් තානාන්තර ගන්න, ලාභ ගන්න කතෝලික උන අය දැන් ඒ අය පරම්පරාවෙන් පරම්පරාවට කතෝලික ඇදහිලි වල එල්ලිලා ඉන්නවා. බුදුපිළිමය අද ලොව පුරා බෞද්ධ නොවන ජාතීන් අතරත් සමයේ, අධ්‍යාත්මයේ හා සමාධියේ මහා සංකේතය වශයෙන් පිලි අරන් තිබෙනවා. බටහිර රටවල 40% ක ගෙවල්වල බුදහු පිළිම තබාගෙන ඉන්නවා, ඒ රුපයේ ඇති ශාන්තිය නිසා, සුදු ජාතිකයන් මෙය ගෘහ අලංකාරනයටත් යොදා ගන්නවා. ඉතින් අපේ ලංකාවේ තානාපති කාර්යාලයක රටේ සංස්කෘතිය , ජන හද ගැස්ම පෙන්වන උරුමයක් තැබීම මහා වරදක්ද? මම කියන්නේ අනෙක් රටවල තානාපති කාර්යාල වලත් බුද්ධ ප්‍රතිම තැබිය යුතුයි. නිකෙලෙස් බුදු රජාණන් වහන්සේගේ කරුණාබර නිවී ගිය මුහුණ දැකීම අන්‍ය ආගමිකයන් කම්පා වෙන දෙයක් වෙන්නේ ඒ අය තුල ඇති වැරදි වටහාගැනීම හෝ අධික ධ්‍රුෂ්ටි යට අලී සිටීම නිසාමයි. නැත්නම් ඒ හැමෝටමත් මෙවන් දෙයක් සිත පහන් කරගන්න හේතුවෙනවා.
නියමයි චරිත්
මෙහි කමෙන්ටු පළකරන අයගේ අවධානය වරින් වර කතා කරන මාතෘකාව වෙනුවට වෙනත් පාරවල්වල ගමන් කරන බව පෙනේ.අතරින් පතර කෙනෙකු ගැඹුරු අදහසක් මතුකළද එම අදහස් නිවැරදිව තේරුම් අරගෙන වටහාගන්නා අය හිඟ බවක්ද පෙනේ.හැම විටම පුද්ගලයාට හෝ පුද්ගලයා නාමයට නොගරහන ලෙසත්,වරද පමණක් නිවැරදි කිරීමට කැප වෙන ලෙසත් ඉතාම කාරුණිකව පෙන්වා දීමට කැමැත්තෙමි. තෙරුවන් සරණයි !!!
හැමදේම අඩුවක්නැති නිසා අඩුවකට තිබුන දේත් දැන් හරි.....
අනේ අපේ ධම්මාරාම හිමි....
සාදු ... සාදු ....චරත භික්කවේ චාරිකන්.බහුජන හිතාය බහුජන සුකාය............
ඉතාලියේ පාසැල්වල තිබ්බ කුරුස පවා ඉතාලිරජය ඉවත්කරා,මොකද ඒකෙන් අනිත් ආගම්වල දරුවන්ට අසාදාරනයක් වෙන නිසා.අතිමහත් බහුතරයක් කතෝලිකයන් ඉන්න රටේ කුරුසය පාසැලෙන් ඉවත් කරීම ඉතා වටිනා ක්‍රියාවක්, එත් ශ්‍රී ලංකා තානාපති කාර්යකයේ බෞද්ද ප්‍රතිමාවක් පමණක් ඉදිකිරිම වැරදියි.ශ්‍රී ලාංකික දරුවන් විශාල ප්‍රමාණයක් ඉතාලියේ පාසැල්වල ඉගෙනගන්නවා....
බලන්න නයනා අං එනවද කියලා
මම දාපු කොමෙන්ට් එක සමහරු වැරදියට තෙරුන් අරන් වගේ..මම කතෝලිකයෙක් නෙමෙයි.මම බෞද්ධයෙක්මි. මගේ කොමන්ට් එකේ කොතනකවත් බුද්ධාගමට විරුද්දව කතාකරල නැහැනේ.මම අදහස්කරේ තානාපති කාර්යාලය යනු සියලු ශ්‍රි ලාංකිකයන් නියෝජනය කරන තැනක්.එතන බෞද්ධයන්ට විතරක් විශේෂයක් කිරීම අන් ආගමිකයන්ට කරන අසාදාරනයක්.සමහරු තර්ක කරයි ලංකාවේ බහුතරය බෞද්ධයන් නිසා මෙය හොදයි කියල. ඇත්ත ලංකාවේ බහුතරය බෞද්ධ තමයි හැබැයි නමට , පන්සිල්වත් රකින්නේ නැති නමට බෞද්ධයෝ.ලංකාවේ සිද්දවෙන අපරාද දුෂණ දිහා බැලුවාම එක හොදට ඔප්පුවෙනවා. රටේ පාලකයෝත් එහෙම වෙච්චකොට,ලංකාවෙයි විදේශතානාපති කාර්යාලවලයි බුද්ද ප්‍රතිමා හැදුව පලියට බෞද්ධයෝ බිහිවෙන්නේත් නැහැ නමට බෞද්ධයෝ හොද බෞද්ධයෝ වෙන්නෙත් නැහැ.
ආගමික නිදහස තිබෙන රටවල ඕවට තහංචි දාන්නේ නෑ. අපි ඕව ආදර්ශයට ගන්නවානම් හොඳයි. ආගමක් අදහන කොයි මිනිහත් හොදයි. අපි ඒ නිසා හැම ආගමකටම ගරුකළ යුතුයි.
සම්පත් වගේම විකසිතත් බොහෝම හොද අදහස් ටිකක් ඉදිරිපත් කරල තියෙනව, ආගමික සහජීවනය සදහා,ජයවේවා!
තානාපති කාර්යයාලත් පන්සල් වේවිද දන්නෑ....
කතෝලිකයන් බහුතරයක් ඉන්න රටක පන්සල් පිහිටුවා ආගම්වාදය අවුස්සන්න එපා
සම්පත් මහත්යො, ඔබතුමාට මෙතරම් කෙන්ති යන්න හෙතුවනම් අපි දන්නෙ නැහැ. ඔව් මෙක බුදුන් වැඩි පින් බිමක්.නමුත් අමතක් කරනන් එපා බුදු සරන තියෙන්නෙ බෞදයන්ට විටරක්ම නොවන බව. සුනාමි වෙලවෙ බුදු සරනින් බුදුපිලිම උඩ නැගගෙන බෙරුනෙ බෞදයන්ට විටරක්ම නෙවෙ. ලංකවේ බෞදයන් ඔබතුමා වගේ හිතුවනම් ඔබතුමට අද මෙ ලක් දෙරනෙවත් ඉන්න් බැරිවෙන්න තිබ්බා.අගම දහමට කුලල් නොකා.වෙන හොද දෙවල් අගයන්න පුරුදුවෙමු සමගිය කියන්න්නෙ මෙහෙහෙ විවෙචනය නොවේ.
සම්පත්, ඔබ මිත්‍යාදෘෂ්ටිකයෙක්ද ???
සම්පත් සමග මමත් එකගයි.ලන්කාවෙ හෑම අස්ස්ක් මුල්ලක් නෑර බුදු පිලිම තබා යනවා.ක්‍රිස්තියානි රටවල්වල මෙහෙම හන්දියක් හන්දිය ගානෙයි ඔෆිස් වලයි බුදුපිලිම තබා තිබෙනවාද.මෙය අන්යාගමිකයන්ට තමන්ගේ ශක්තිය පෙන්වීම නේද?තානපති කාර්යාල යනු ආගමික මධ්‍යස්තානද ???
ෂෙහාන්, ඔබ හරි
සම්පත් 2012-06-26 19:50:32 "තානාපති කාර්යාලයක බුද්ධ ප්‍රතිමාවක් තැම්පත් කිරීම වැරදියි. මොකද තානාපති කාර්යාලයෙන් සේවය ලබන්නේ බෞද්දයන් පමණක් නොවනනිසා.අනික ශ්‍රී ලංකාව බෞද්දයන්ට පමණක් අයත් රටක් නොවනනිසා. මෙම ක්‍රියාව බෞද්ද අදිපත්‍ය පෙන්වීමට ගත් මෝඩ ක්‍රියාවක්. බෞද්ද නොවන ශ්‍රී ලාංකිකයන්ට කල අසාදාරනයක්.මෙම ක්‍රියාව ආගමික සහජීවනයට අකුල් හෙලීමක්. ආගම මිනිසුන්ගේ පෞගලික දෙයක්. තානාපති කාර්යාලය යනු ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජනය කරන ආයතනයක්, රාජ්‍යකට ආගමක් තිබිය නොහැක,මොකද රාජ්‍යය යනු සියලි ජාතින් හා සියලු ආගම්වල ජනතාව නියෝජනය කිරීමයි." 1. ලංකාවේ බහුතරය බෞද්ධයන් . 2. බුද්ධාගම සුරෙකීමට ව්‍යවස්ථාවේ වගන්ති ඇත . 2. අන්‍යාගමික පුජා භාණ්ඩ තැන්පත් නොකිරීම බෞධයන්ගේ වරදක් නොවේ .
සම්පත් මහත්තයාගේ අදහසට එගඟයි....
සම්පත් වගේ මිසදිටුවන් "සම්පත්" වෙන්නේ මුලදර්මවාදින්‍ට විතරයි.
මේවා බොරැ වැඩ.. තානාපතිකාර්යාලය කියන්නේ ආගමකි තැනක් නෙමෙයි.. ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට මේකට ගිහිල්ලා වඩක් කරගන්න තියෙන්න ඕන..
සම්පත්ල වගේ අය තමයි භේද ඇතිකර ගන්නේ...
සම්පත්, බුදුපිලිමයක් කියන්නේ මුලු ලොවටම ශක්තියක්... ආශිර්වාදයක්..... තෙරැවන් සරණයි..!!
ඉතාලි ජාතිකයින්වත් බයිබලය පිළි ගන්නේ නෑ