ව්‍යාජ බලපත් යොදා ගනිමින් ප්‍රංශය බලා පිටත්ව යෑමට උත්සහ කළැයි කියන ශ්‍රී ලාංකිකයෙක් ඉන්දියාවේ නවදිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදි සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය. තිරුබාකරන් මුතුලිංගම් වන ඔහු  කොළඹ ගුවන් සේවා අංගනය හරහා ශ්‍රි ලංකා මුදල් දෙලක්ෂයක් ගෙවා එම විසා බලපත්‍රය ගත් බව කියා ඇත.