ඇන්ජලෝ පෙරේරාගේ (79) සහ ඩිල්රුවන් පෙරේරාගේ (64) අර්ධ ශතක නිසා සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිල සහ දකුණු අප‍්‍රිකානු ඩොල්පින්ස් පිල අතර ඩර්බන්හිදී පැවැත්වෙන පුහුණු තුන්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 227 ක් රැස් කළේය. තරගයේ දෙවැනි දිනය වූ අද (25) දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ඩොල්පින්ස් පිල කඩුලූ තුනක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම 227 (ඩිල්රුවන් පෙරේරා 64, ඇන්ජලෝ පෙරේරා 79, කුසල් ජනිත් 21, රොෂේන් සිල්වා 19, ආර්. ෆර්ලින්ක් 30/3) ඩොල්පින්ස් පිල පළමු ඉනිම කඩුලූ 3 ට 132 (කේ. ෂොන්ඩො නොදැවී 67, එන්. ගොවෙන්ඩර් 43, කෝසල කුලසේකර 19/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd