කුවේටයේ රියැදුරකු ඔහු සේවය කළ ආයතනය සතු වූ කුවේට් ඩිනාර් 60000ක සොරකම් කොට පලාගොස් ඇතැයි කුවේට් තානාපති ආරංචි කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
කුවේටයේ රියැදුරකු ඔහු සේවය කළ ආයතනය සතු වූ කුවේට් ඩිනාර් 60000ක සොරකම් කොට පලාගොස් ඇතැයි කුවේට් තානාපති ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම අපේ ජීවිතයේ ලේ වල තියෙන රතමට කා වැදිල වගේ??
ඔයිට වැඩිය ලංකාවේ නම කනවා අපේ සමහර දේශපාලුවෝ
මේක බොරුවක්
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්..
පිස්සු නැත්නම් ෂෝක්
මේ මනුස්සයා 500000 ක් තියෙද්දි 60000 ක් විතරයි අරන් තියෙන්නේ..
ඇයි රියදුරැට සල්ලි දුන්නද?
ඇයි රියදුරුට සල්ලි දුන්නේ
60000x470 = 28200000/=හොද මුදලක්...
මධූ හරි
නියමයි...
අපේ අය හොරකම් කරන්නෙ නෑ.. ඔය කප්පමක් ගත්තොත් මිසක්..
ලංකාවෙන් රැකියාව සඳහා විදේශගතවී එහිදී ඇයි මෙසේ ලංකාවේ නම කැත කරන්නේ
මහා මුහුදෙන් දිය දෝතක් ගත්තට හිදෙනවද ඒත් හොරකම හොද නැ
කොහේ දුවලා බේරෙන්නද?
ඔය ආයතනයට ඕක සුලු මුදලක්.නමුත් වැඩේ නම් කැතයි තමයි
අහුවුණොත් අත පය නැතුව තමයි ලංකාවට යන්න වෙන්නේ.බලමුකෝ....
කාටද ආඩම්බර..
මෙහෙම කරන අයට ගහන්න ඕනි හෙණ
හොදට කනවා
වැඩේ කැතයි
ලෝක හොරුන්ට ප්‍රසිද්ධ රට ලංකාව.....ඒක පුදුම වෙන්න දෙයක් නෑ...
ජොබ් එක හරියට කරන්න දන්නේ නැති අය ?
අහුවුණොත් බඩුම තමයි...
ඔය කතාව ඇත්තම ඇත්තයි..මමයි ඒ රියදුරා.කාටවත් කියන්න එපා හොදේ..
එල.....
ලංකාවේ අය රට ගිහිල්ල මේ වගේ වැඩ කරන්නේ ඇයි කියන එකට වඩා හොයල බැලිය යුත්තේ ලංකාවේ මිනිස්සු අප්‍රමාණ ලෙස රට පටවන්නේ ඇයි කියන එකයි. හොරකම් කරන එක අනුමත කරන්න බැහැ. හැබයි මැද පෙරදිග අපේ මිනිස්සුන්ට ඒ රටවල අය සලකන විදිය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ... ලංකාවේදී රස්සාවක් කරලා දියුණු වෙන්න බැරි නිසා රට යනවා... ලංකාවේ සම්පත් නැද්ද? මිනිස්සුන්ට ජීවත් වෙන්න විදි හදන්න බැරිද? ඇයි දේශපාලඥයෝ සල්ලි ගසා කන්නේ? එක මිනිහෙක් මැද පෙරදිග රැකියාවක් කරනවට ඒ රටවල් වලින් ලංකාවට අඩුම ගානේ අවුරුද්දකට රුපියල් 100000 වත් ගෙවනවා. එතකොට කෝ ඒ සල්ලි? ලංකාව වෙනස් කරන්න පුළුවන් එකම විදිය මිනිස්සුන්ට ඇත්ත වටහා දීමයි , ඒක කරන්න පුළුවන් මාධ්‍යයට විතරයි.
ඩයස්පෝරා සාමාඡිකයෙක්ද දන්නැ
ජය වේවා. කොහොමද සිංහල ලේ වල බලේ...සීනි දාල වෙඩි තියන්න ඕන...
මේක බොරුවක් වෙන්න ඇති. අපි හොරකම කියන වචනයේ තේරුම දන්නෙත් නෑ....
අපිට ඉතින් කොච්චර හම්බුකරත් මදිනේ