ආබාධිතවූවන්ගේ කලා දස්කම් ව්ස්කම් දැක්වෙන තරඟය ''සිහිනය'' නමින් පසුගියදා මහරගම තරුණ සේවා මධ්‍යස්ථානයේදි පැවැත්විණි.
සමාරම්භක උළෙලේදි ඔවුන් පිළිගැනිම සඳහා අබාධිත නොවුවන්ගේ හැකියාවන්ගෙන් එය හැඩ කෙළේය.





1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ..අසේල ඔයාව නම් උසස් කරන්න ඕන ලොකුම නිලධාරියෙක් කරලා
සිල්වතුන් ගුණවතුන් බුද්ධිමතුන් හට ව්‍යාජ ලෙස චෝදනා නැඟීමද පාපයකි.කෙසේවුවද වර්තමාන සමාජ වාතාවරණය ඉතා බිහිසුණු යක්ෂ ස්වරූපයක් ගෙන තිබේ.තමන්ගේ පාඩුවේ නිර්දෝෂීව ජීවත්වන අහිංසක පිරිස්වලට අභූත චෝදනා,මඩ,නින්දා අපහාස කරමින් කුරිරු විකෘති මානසික සතුටක් ලබන පාපකාරී පිරිස් අධිකවීම රටේ ගුණ ධර්ම පරිහානිය වේගවත් කරන්නක් වී ඇත.තමන්ට කිසිදු ප්‍රයෝජනයක් අත්පත් නොවුනද අනුන්ට රිදවීමට කාලය,ශ්රේමය,බුද්ධිය හා තමන්ගේ සෑම සම්පතක්ම භාවිතා කිරීමට තරම් වර්තමාන මිනිසුන් නිහීන වී ඇත. දේශපාලන කතාවල උපුටා දැක්වීම සිදුකර තමන්ගේ ප්‍රබල ප්‍රතිවාදීන්ට ප්‍රහාර එල්ල කරන්නාක් මෙන් තමන්ට අනුන්ගේ නම්වලින් කරුණු දක්වා ඒවා වලින් උපුටා ගැනීම් දක්වා අනුන් නරක අය බවට ලෝකයා හමුවේ ලේබල් ගසා විකෘති මානසික සතුටක් ලැබීමට යොමුවූ අය අද යුගයේ බිහි වීම හොද ප්ර වණතාවක් නොවේ.විශේෂයෙන්ම ආධ්‍යාත්මික ශක්තියෙන් උසස් අයට සිදුකරන එවැනි දේවල අහිතකර ප්‍රතිඵල ඉතා ඉක්මනින් යළි තමා කරා පැමිණෙන දිනය වැඩි ඈතක නැත.මහ කලුගල් දිය මත පාවෙන අතර ගොම රිටි දිය යටට යන යුගය උදාවී ඇතිබවට පෙරමඟ ලකුණු මේවාය.
මට ඕන නිසානේ මෝඩයෝ මම මගේ නම මට ඕන විදිහට පාවිච්චි කරන්නේ.තමුන් තමන්ගේ නම තමන් කැමති විදිහට පාවිච්චි කරන්න අනුන්ගේ ඒවා හොයන්නේ එන්නේ නැතිව.කණ පැලෙන්න ගහනවා ලඟට ආවොත් එහෙම මම හරිද .....පුතා
මෙයත් අර ආචාර්ය වගේ කෙනෙක්ද .?
සුජිත්, ඕකට තමයි කියන්නේ වංශේ කබල් ගා ගන්නවා කියලා
අහෝ ආචාර්ය තුමණි ඔබ පොට වරද්දාගෙනය. ඔබ තමන්ගේ පාඩුවේ නිර්දෝෂීව ජීවත්වන අහිංසක යෙකු නොවේ. එසේනම් මෙවැනි පුවත්පතක ඔබේ පුරාජේරුව පල කලේ මක් නිසාද? ඔබේ විස්තරය මෙම ලිපියට කිසිසේත් අදාළ නොවේ. මහ කලුගල් දිය යටට ගොස් ගොම රිටි දිය මත පාවෙන බව මෙය දකින අපටද පෙනේ. මෙවැනි ක්‍රියා ඔබේ ආචාර්ය පදවියට සුදුසු නොවේ. හැකිනම් මෙවැනි තැන් වල නොව ඉතිහාසයේ ඔබේ නම ලියන්න. වරදක් කියවුනා නම් කමා කල මැන.
මෙයාලට පිස්සු
නියම උගතා තමන්ගේ උගත්කම් ගැන පම්පෝරි ගසන්නේ නැත. අනුන් පහත්කොට සලකන්නේ ද නැත. අනුන් පහත් කොට සලකන්නන් නියම උගතුන් නොවේ. එය හරියට තමන්ගේ හෙලුව වසා ගන්න, අනිත් අයගේ ඇදුම් ගලවා පාවිච්චි කරන්නෙකුට සමාන කල හැකියි. එය නියම පිරිමියෙකුගේ ලක්ෂනයක්ද නොවේ.
ආචාරය තුමනි ඔබගේ දැක්ම ගැන යතාර්තවාදි චින්තනය ගැන අපි සතුටු වෙමු. එහෙත් තමන්ගේ උගත් බව අනවශ්‍ය ලෙස උලුප්පා දැක්වීම ගැන අපට ඇත්තේ ගැටළුවකි. උගත්කම ආභරණයකි. එහෙත් එය ප්‍රදර්ශන භාණ්ඩයක් නම් නොවේ.
''සිහිනය''ආබාධිතවූවන්ගේ කලා දස්කම් මට හරි සතුටුයි.....
සුජිත් ආචාර්යතුමනි, සද මෝරන දිනවල ප්‍රතිචාර පළ කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි
තමාගේ බිරිඳ සමග සතුටින් ජීවත්වෙන බව පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකදී වගේ නම් කිව්වට කමක් නැහැ. ආචාර්ය පදවියත් පුවත්පතකට ලිපි ලියන අවස්ථාවලදී පාවිච්චි කලාට කමක් නැහැ. කඩේට පාන් ගේන්න යනකොටයි, වැසිකිලි යනකොටයි, රෙදි කඩේකින් ඇදුමක් ගන්නකොටයි, මේ වගේ තැන්වල ප්‍රතිචාර දානකොටයි ආචාර්ය පදවිය පාවිච්චි කලාම ඒකත් අර පාන් ගෙඩියක්, ඇදුමක් වගේ එකක් වෙනවා. අනික රස වින්දනය කියන එක හැමෝටම පිහිටලා තියනවා... විවිධ ආකාරයෙන්.... ඒකනේ ආචාර්ය තුමෝ අපේ රස වින්දනය එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්... ඒකත් නිකං හරියට අපි හැමෝටම ආචාර්ය පදවි නෑ වගේ.
මේ ප්‍රවෘත්තිය ආබාධිතයින්ගේ දස්කම් ගැන මිසක් නිශාන්ත ආචාර්යතුමාගේ දස්කම් ගැන නෙමෙයි
ආචාර්යතුමනි, ඔබට වැළදී ඇති රෝගය මම දනිමි.හැකිනම් මා හමුවන්න
ඉතින් හැම වෙලාවේම වෙන්නේ මේක නේ. කොහෙද යන්නේ මල්ලේ පොල්. මොකක් හරි හොඳ ප්‍රවෘතියකට සුජිත් හේවගේ දානවා එයාගේ පවුලේ පුරාජේරුවක්. ඉතින් අනිත් හැමෝම ඒකට ප්‍රතිචාර කරනවා. දැන් ඉතින් කවුරුවත් අර අසරණ ආබාධිත ළමුන් ගැන කතා කරන්නේ නැහැ.
මමත් මතීෂා සමග එකගයි. ඕනෙ නැති පුරාජේරු වැඩක් නෑ
ආචාර්යතුමාගේ පියා නැත්නම් පවුලේ ගණන හතරක් වෙන්නේ කොහොමද?
අපිට ප්‍රවෘත්තියත් අමතක වෙන තරමට සුජිත් මහත්තයා විහිලුවක් වුණානේ
මම වගේම මේ අයත් යන්නෙ කොහෙද මල්ලෙ පොල්...?
මම නැටුමට ගැයුමට වැයුමට බොහෝම කැමතියි.සෝමවීර හේවගේ කියන මගේ පියාත් 60 -70 දශකවල සුගතපාල ද සිල්වා නාට්‍ය කණ්ඩාමයට අයත් සාමාජිකයෙක්.මම කලේ බුදුදහම පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයනයක් වුනාට මට ගොඩාක් හොඳට කලා රසිකත්වට උපතින්ම පිහිටලා තියෙනවා.මගේ නංගී ආයුර්වේද වෛද්‍යවරියක්.මගේ අම්මා අවුරුදු 37 ක ශ්‍රී ජයවර්ධනපුරපුර විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාමිකව පසුවෙනවා.මගේ බිරිඳත් කලා රසවින්දනය පිහිටා ඇති කෙනෙක්. අපි සතර දෙනා අපේ මහ ගෙදර සතුටින් විනෝදයෙන් ජීවත්වෙනවා.අපි සියළු ප්‍රශ්න ගෙදර අතුලට ගේන්නේ නැහැ.කවුරු මොනවා කිව්වත් මට මුළු ලෝකේම නැති වුනත් මගේ නිවස සුරවිමනක්.එහි මිහිරෙන් මා සුවසේ ජීවත් වෙනවා.
මානසික රෝගීනුත් ප්‍රතිචාර දානවා වගේ
TS සමග මම 100% ක්ම එකගයි
මෙම උත්සවය ඉතාම වැදගත් එකක්ය. මෙවැනි දේවල් තව තවත් කළ යුතු අතර ඒවා ගැන පුවත් පළකිරීම කළ යුතුය.. එම අතරම මේ වගේ වැදගත් පුවතකට අදාල නැති අදහස් නොදා සිටීම වැදගත් වේ.
ආචාර්ය එස්.එන්.හේවගේ මහතාණෙනි, ඔබ ලබාගත් අධ්‍යාපන මට්ටමට ගැලපෙන පරිදි ආචාර්ය හෝ වෙනයම් පදවියක් නමත් සමග භාවිතා කිරීමේ වරදක් මම නොදකිමි. ලෝකයේ අන් සියලු දේ වගේම මෙම ආචාර්ය පදවියටත් තැනක් වෙලාවක් ඇති බව නම් කීමට සිදුවේ. ඔබ උපාධි ලෝගුව ඇඳගෙන ඔබේ රැකියා ස්ථානයට දිනපතා යනවාද? ඔබගේ මෝටර් රථය අලුත් වැඩියා කරන පුද්ගලයාට ඔබ තමන්ව අඳුන්වා දෙන්නේ ආචාර්ය සුජිත් නිශාන්ත ලෙසද? ඔබගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කිරීමට අයිතියක් නැති, හෝ ඒ පිළිබඳ හරි හැටි අවබෝධයක් නොමැති, එහි වටිනාකම නොදන්නා යැයි බව ඔබම පවසන මේ කජුකිරි කොල්ලන් කෙල්ලන් සිටිනා තැන්වලදී ඔබගේ ආචාර්ය පදවිය භාවිතා කරන්නේ ඇයි? එය නිකම් යන්තම් බහ තෝරන කුඩා දරුවන් පිරිසක් ඉදිරියේ ඔබගේ උසස් අධ්‍යාපන සුදුසුකම් ගෙනහැර පෑම වැන්නක් නොවන්නේද? ඔබගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කිරීමට සාමන්‍ය පුද්ගලයන්ට ඇයිතියක් නැතැයි ඔබ පවසන්නේ කුමන පදනමකින්ද? ඔවුන් ප්‍රශ්න කරන්නේ ආචාර්ය උපාධිය නොව ඔබ එම උපාධිය ලබාගෙන ඇතිද යන්න බව නොවැටහෙන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොපිලිගත් පිරිස් වෙත බුදුන් වහන්සේ දැක්වූවේ "ඔබලාට මගේ ධර්මය ප්‍රශ්න කිරීමට සුදුසුකමක් නැත" යන ප්‍රතිපත්තියද? එසේත් නොමැති නම් උන්වහන්සේ "කාලාමයෙනි ඔබ මේ පැනය නගන්නේ සුදුසුම අවස්ථාවෙහිය" යනුවෙන් වදාළා යමක් පිලිගතයුතු ආකාරය පිළිබඳ කාලාම සූත්‍රය දේශනා කලාද? බුදුරජුන්ගේ ධර්මය ප්‍රශ්න කිරීමට උන්වහන්සේ ශ්‍රාවකයන්ට දුන් නිදහස, බුද්ධ ධර්මය පිලිබඳ උපාධි කීපයක් ලබා ඇති බව කියන ඔබ ලබා නොදෙන්නේ, ඔබ ලබා ඇති දැනුම, සුදුසුකම, තත්වය, බුද්ධත්වයටත් වඩා ඉහල බව ඔබ සිතන නිසාද?
මට නම් මේ ආචාර්යතුමාගේ විස්තර කියෝලම එපාවෙලා දැන්
නම් කිහිපයකින් එකම පුද්ගලයා ප්‍රතිචාර දැක්වීම වැරදිය
මේ ආචාර්ය තුමත් උගත්කම මිසක් බුද්ධියක් නැති කෙනෙක්ද ...?
ආබාධිතවූවන්ගේ කලා දස්කම් පෙන්නුවනම් මොකද.. මේ නැට්ටිච්චියො දමන්නෙ නැතිව..රටටම බලන්න.. ඕක තමයි අද රටේ වෙලා තියෙන්නෙ.. අහිංසකයන් විකුණල විනෝද වෙනවා..
ලිපිය "මහරගම රස සයුරක් වෙයි" නමුත් අදහස් පල කරලා තියෙන්නේ "ආචාර්ය පට්ටම් ගැන" අනේ මන්ද....... මටනම් පිස්සු වගේ ........
ඇත්තටම මෙයා ආචාර්යයද?
ඇත්තටම මෙවැනි අයගේ හැකියාවන් අගය කළ යුතුයි
ආචාර්ය තුමනි, ඉතින් අපට මොකද ...
මටනම් හිතෙන්නේ මෙයල ගෙයි අර අනිත් ආචාර්යගෙයි වෙනසක් නැහැ වගේ
නෑ පුතේ මම ඉතින් වැරදි දෙයක් නෙවෙයිනේ කිව්වේ.මේ නාකි මම කියන දේවල්වලට තරහා අරගන්න එපා.අපි වයසයි.අපිට හිතට සැනසීමක් තියෙන පොඩි දෙයක් හරි ඇති.නාකි මිනිස්සු හරියට පොඩි ලමයි වගේ.
මේ නටන්නේ ආබාදිත අයද?
සුජිත් මහත්තයගේ ගෙදෙට්ට නයෙක් එහෙම ආවෙ නැද්ද?
ඇත්ත නේන්නම් අපිට මොකද
@ආචාර්ය සුජිත්, මට හරි සතුටුයි පවුලක් ලස්සනට ඉන්න හැටි අහන්න/දකින්න. නමුත් ඔබ ඇයි ආචාරිය පදවිය ලෝකෙට පෙන්න "නම" වශයෙන් පාවිචිකරන්නේ?...
උගත් කොලුවගෙ කතාව හරි
ඔබට තිබෙන සුදුසුකම මොකක්ද මගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කරන්න.යමෙකුගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්නකරන්න ඕන ඊට වඩා ඉහළ සුදුසුකම් ඇති කෙනෙක් මිස ගස්ගෙඩි කඩන කොල්ලෝ නෙවෙයි.අනික මගේ නම ඉදිරියෙන් මගේ පශ්චාත් උපාධි නාමය භාවිතා කරන්න මට නීත්‍යානූකූල ඇති අයිතියට බාධා කරන්න ඔබට ඇති අයිතිය කුමක්ද?නිතර නිතර ඒකම කියන ඔබට පිස්සු මදාවි පාතාල මැරයන් කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැතිව ආචාර්ය උපාධි නාම හිරිකිතක් නැතිව භාවිතා කරද්දී හා මා විශ්වවිද්‍යාල අධ්‍යාපන සුදුසුකම් සම්පූර්ණකර භාවිතා කරද්දී ඔබට තියෙන අමාරුව මොකක්ද?එහෙම නම් මුලින්ම මදාවියන්ට මැරයන්ට විරුද්ධව කටයුතු කරන්න.සුදු වෑන් වලට බය නිසාද මටම අපහාස නින්දා කරන්නේ.එහෙම කලාම ඔබට හොදින් රෑට නින්ද යනවාද?අනුන්ට සීනි කිරනවාට ඔබට දේශපාලන පක්ෂයකින් වාසි ලාභ මුල්‍ය උපකාර ලැබෙනවාද?
අධ්‍යාපනය වෙනුවෙන් මෙවැන්නක් සංවිධානය කිරීම පිළිබදව මගේ ස්තූතිය
මේ වගේ අවස්ථාවක් ආභාධිත අයට ලබාදීම අගය කල යුත්තක්......
කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැති හිස් දේශපාලකයින් අඩුම තරමින් අපොස සා/පෙ වත් නැතිව ආචාර්ය උපාධි නාම භාවිතා කරද්දී ලංකාවේ පිළිගත් විශ්විද්‍යාල කීපයකින් ඉතා දුක් විඳ ලබා ගත් උපාධි හා පශ්චාත් උපාධි 6-7 ක් ඇති සත්‍ය බුද්ධිමතුන්ගේ අධ්‍යාපන සහතික ප්‍රශ්න කරන විද්වතුන් නොවන පුස්සන් බිහිවී ඇත.යමෙකුගේ ආචාර්ය උපාධිය හෝ ඊට සමාන අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්න කළ හැක්කේ විවේචනය කළ හැක්කේ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබා ඇති එසේ කළ යුතු බවට විශ්වවිද්‍යාලකින් නිර්දේශ ලැබූ මහාචාර්යවරුන් මණ්ඩලයක් විසින් බව මේ අය නොදනිති.කටවාචාලකම් දොඩවා වෙබ් අඩවියකට ප්‍රතිචාරයක් දැමූ පමණින් අනවශ්‍ය පරිදි පිම්බී උඩ පනින මෝඩයින්ට තමන්ගේ අධ්‍යාපන සහතික ඉදිරිපත් කරන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු නැතිබව වත් මේ මෝඩයින්ට නොතේරේ.පුවත්පත් කියවන සාමාන්‍ය පාඨක ප්‍රජාව අතරේ හිස් කාඩ්බෝඩ් වීරයින් වීම පිණිස සැබෑ උගතුන්ට අසත්ය. නින්දා අපහාස කිරීමට මිස එබඳු විද්වතුන් විසින් ලියා පළ කොට ඇති ශාස්ත්‍රීය ප්‍රකාශනයක් කියවා බැලීමට වත් මේ වැනි මෝඩයින්ට වේලාවක් නැතිබව මෙහි දමා ඇති ප්‍රතිචාර අනුව පැහැදිලිය.දැනට දශක ගණනාවක සිට භාවිතා කරන උපාධි නාම මා ලබා ඇති සත්‍ය අධ්‍යාපන සුදුසුකම් මිස දේශපාලක වේදිකාවකදී මාහට දුන් දෙයක් නොවේ.මා ආචාර්ය පමණක් නොව අභිධම්මාචාර්ය, ත්‍රිපිටකාචර්ය විභාග සමත්ව එම උපාධි නාම නීත්‍යානූකූලව මාහට භාවිතා කිරීමට අවසර තිබේ.උපාධි ලබා සමත්ව සිටින අප වැනි අයට තමන් ලැබූ උපාධි නාමය ව්‍යවහාර කළ නොහැකි නම් ඒවා භාවිතා කිරීමට අවසර තිබෙන්නේ දේශපාලන මැරයින්ට පමණද?පුදුම නීතියක්නේ මේක?හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීතිය වගේමයි.දැනට දශක ගණනාවක් සිට මෙරට විශ්විද්‍යාල පද්ධතිය තුළ හා ඉන් බැහැරව මා සිදුකළ ශාස්ත්‍රීය මෙහෙවර මෙරට විද්වත් ජනතාව හොඳින් දන්නා නිසා මෝඩයින්ට මා පිළිබඳ අටුවා ටීකා ලියා මඩ ගසා මාව වැට්ටවිය නොහැකි බව අවබෝධ කර ඔබගේ හරසුන් ව්‍යායාමය නවත්වා දමන මෙන් ඔබට මින් තරයේම අවවාද කරමි.මා මගේ නම ඉදිරියෙන් පශ්චාත් උපාධිනාම භාවිතා කිරීම අත්නොහරිමි.බල්ලෙකු උඩු බිරුවාට කදු පාත් වෙන්නේ නැත.ඔබට කළහැකි දෙයක් කරන්න.මම මගේ නම වෙනස් නොකරමි.මෙයාලට බය වෙලා අපි ඉන්න ඕනේ.මෙයාලටම ගිය රට නේ..
මොනවා උනත් මේ මනුස්සය එක දෙයක් දන්නේ නැතුව ඇති....
ඇයි ..... පුතේ ඔයා ලොක්කෙක්ගේ නෑදෑයෙක්ද මට නම පාවිච්චි කරන හැටි ටියුෂන් දෙන්න එන්න.නිකම් කණ පලා ගන්න එපා මෝඩ කොල්ලෝ හරිද?
අනේ .... පුතේ ඔයාගේ ඉටිකිරිස් කතාවට උපදෙස් ටිකට ඔයාට අධ්‍යක්ෂ කමක් දෙන්න වටිනවා මයේ පුතේ...වරෙන්කෝ කිරි ටිකක් දීලා නලවලා ගන්නම..අනේ යනවා හලෝ යන්න මෝඩ නරියා