ජනතා විමුක්ති පෙරමුණේ කටුවන ඝාතනය හෙලා දකිමින් ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් ඉතාලියේ රෝම තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය. උද්ඝෝෂකයෝ රජයට ද දොස් කියමින් වැරැදිකරුවෝ නිතිය හමුවට ගෙනවිත් යුක්තිය ඉටුකරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා එහි ගොස් ප්‍රශ්නය ගැන සාකජ්චා කිරීමට ඇරැයුම් කළ මුත් උද්ඝෝෂකයෝ එය පිලිනොගත්හ. තානාපති කාර්යාලය අසල පොලීසිය යොදා ඇත
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අනුරට එකග නැ.නමුත් අපේ ප්‍රශ්න අපි මෙහෙදීම විසදගමු .ජාත්‍යන්තරයට නොගිහින් ............
මේක බලන සමහර අයට ඉන්න බෑ වගේ නේ....
ඕක ගැන ඔහේලා කලබල වෙන්න කාරි නැහැ...යකුනේ මේ බිලි දෙක ගන්න මොනතරම් මහන්සි වුනාද.....දැන් ඇති කෑගසුවා ....
නයන බණ්ඩාර ඔයාගෙ කතාව හරි.. ඒත් මේ ජුලම්පිටිය ගොයියා තංගල්ලෙ හිරෙන් පනින කොට හිටියෙ ජේ.වී.පෙ. එකේ.. එයාල හතුරැවෙලා තියෙන්නෙ ඇයි එතකොට??
ආ.. ජවිපෙ...
ජේ.වී.පෙ එකට නම් මම කැමති නැහැ නමුත් මේ විදිහට මිනිසු මරණ එක රජයක් හැටියට ඉතාම බරපතල වරද්දක් . මොකද අපිට හොදටම පේනවා මේක පිටිපස්සේ ප්‍රභල පිරිසක් ඉන්නවා කියල
මේ දේ සාමාන්‍ය කෙනෙක්ට වුණානම් කාතාකරන්න කවුරුවත් නෑ.....
සෙනග සූ ගාල දහයක් විතර ඉන්නේ
ජුලම්පිටියේ අමරේ ඉතාලියේ හිටියනම් මෙලහකටත් බොරුලුස්කොනි ළඟ
සුජිත් හරි
ආචාර්ය සුජිත් ඔබ හරි
87-89 කරපු දේවල් අපිට අමතක වෙලා කියලා වෙන්න ඇති මෙහෙම කරන්නේ ආයිමත්
ජුලම් පිටියේ අමරේගේ ගම රෝමේද
ඇයි ජුලම්පිටියේ අමරේව ඇල්ලුවේ. ඇයි මේ කෑ ගහන්නේ? පිස්සු
ඇයි ජුලම්පිටියේ අමරේ ඇල්ලුවේ.
හෙට අනිද්දා වෙන කොට මේ ආපු සමහර හොරු රෝමයේ කරපු ඒවා එලිවෙයි
තමන්ගේ වැඩක් බලාගෙන කීයක් හරි හොයාගෙන දෙයියනේ කියලා ලංකාවට එන්න අක්කේ, අයියේ
මෙවැනි මැර වැඩ වලට අපි කවුරුත් විරුද්ධ විය යුතුයි තමයි
ලෝකේ කොහේ හිටියත් .මේ ගොල්ලෝ උද්ගෝෂණ විතරයි.
@ අනුර ...... අනුරගේ අම්ම මල්ලි මේ වගේ දෙයකින් නැතිවෙලා වෙන අය මෙහෙම සහයෝගයට උදව්ක් එකක් දුන්නොත් අනුර මෙහෙම කියයිද ? අනුර වගේ අය ලංකාවේ ගොඩක් ඉන්නවා .. තමන්ගේ පවුලට අවුලක් නැත්නම් කාට අවුලක් උනත් කමක් නැ කියල හිතන අය තමයි ලංකාවේ බහුතරය ....
ඔවු ඔවු.ඔය හෝ ගාලා දහයක් විතර ඉන්නේ
අතීතයට වඩා අපේ පක්ෂේ දැන් ගොඩක් හොදයි.
මා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු හෝ කිසිදු දේශපාලන අදහසක් ඇත්තෙකු නොවෙමි.නමුත් මහ පාරවල්වල සත්තු විලස මිනිසුන් අමු අමුවේ ඝාතනය කිරීම මට මහ පිළිකුලකි.විරුද්ධ අදහස් ඇති අයද ජීවත්විය යුතුය.එය තිරිසන් ලෙස මරා දැමීමට තරම් වරදක් නොවේ.
සෙනගනම් නැහැ අව්ව වැඩි හින්ද වෙන්න ඇති මේදවස්වල
මේක j v p වැඩක්.. මේගොල්ල 88-89 මැරැණ අය ගැන කතා කරන්නෙ නැහැ.. එල්ටී.ටී.ඊ එකට උඩ ගෙඩි දෙනවා...
ජේ.වී.පී. එක එගොල්ල විතරක් නෙමෙයි ලංකාවම පහත් කරනවා..
සූ ගාල සෙනග... පාරේ ලොකු වාහන තදබදයකුත් ඇති වෙයිද මන්දා මේ සෙනග කන්දරාවට.
සූ ගාල සෙනග.
ආ..ආ..ආ......අපේ මෙයත් මේ ඉන්නේ
මේ අයට පිස්සු
අසාධාරණයට එරෙහිව ලෝකයම අවදි කරමු.
දැන්නම් සුද්දවන්තයෝ වගේ. අපිට පහුගිය කාලේ වෙච්ච දේවල් තාමත් මතකයි