හමුදාවෙන් පැන ගිය සෙබළුන්හට රැකවරණ දුන්නැයි හිටපු හමුදාපති සරත් පොන්සේකාට හා ඔහුගේ ලේකම් සේනක හරිප්‍රිය ද සිල්වාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි දුන් බ්‍රිගේඩියර් අසෝක වීරසිංහ පැවැසුයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොන්සේකා පදිංචිව සිට යුද හමුදා නිවසට ගිය විට පොන්සේකා තමා වෙඩි තබා මරා දමන බවට තර්ජනය කළ බවයි. මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු පැවැසුයේ කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාස අංශයට කළ පැමිණිල්ලේ ඒ ගැන සඳහන් නොකළ බවයි. විභාගය ජූලි 20 වැනි දාට කල් ගියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-27 21:16:07 මට පුද්ගලිකව පහරදීලා මානසිකව වට්ටන්න හදන කවුද පිස්සු මනුස්සයෙක් කියන කමෙන්ට් දැන් පළ කරන්නේ නැහැනේ.ඒකට පින්. මම මානසික සුවයෙන් ඉන්නවා එතුමාට පින් සිදුවෙන්න..... අපිත් සතුටින් ඉන්නවා ඔබතුමාගේ පිස්සු ප්‍රතිචාර බලලා
දැන් කටිටිය ඔක්කොම බය වෙලා වගේ
මොකක්ද මේ විහිලුව ඇත්තටම
උසාවියෙදි එසේ කීවත් පොලිසියට කළ ප්‍රකාශය තාම වැදගත්....
කෑම හම්බු වෙයි වගේ. .....බලාගෙන!.....
ඒපාර මොකටද එන්න හදන්නේ. ?
ෆොන්සේකව එල්ලනවා කියලා එක්කෙනෙක් ප්‍රසිද්දව කිවුවා වාගේ මතකයි. එයාලට වෙනම නීතියක්ද ?
හිංදි චිත්‍රපටවල ඔය වගේ දර්ශණ ගොඩක් මම දැකල තියෙනවා..
බ්‍රිගේඩියර්ට බය හිතෙන්න ඇති...
සිංහලයා බොරු කියන්න සූරයා
අනේ වාසනාවන්! අපේ රටට නඩු වලින් සහ කොමිසන් වලින් කිසිම අඩුපාඩුවක් නෑ
පොන්සේකගෙ වැඩ ඔහොම තමයි...
තර්ජනය කළ බව පොලිසියට කියන්න, පොන්සේකා තර්ජනය කරන්න එපැයි. තැලෙන යකඩේ උඩ පැනපැන තලනවා කියන්නේ මේකට තමා,
ඉවරය් නැති මේ නඩුව මිනිසුන්ට විහිළුවක් වෙලා...
ඔය දෙවල් වලට කවදා හරි සත්‍ය රජයන රටට ආදරය කරන නායකයෙක් යටතේ රට පාලනය වන වෙලාවක උත්තර හමිබවෙයි .
ඔය දෙවල් වලට කවදා හරි සත්‍ය රජයන රටට ආදරය කරන නායකයෙක් යටතේ රට පාලනය වන වෙලාවක උත්තර හමිබවෙයි .
හොරෙක් කපටියෙක් වගේ රට විනාශ නොකර වැඩක් කර ඡන්දය ඉල්ලන මිනිසුන්ට දේශපාලනයේ ඉන්න සමහර කපටින් මෙවැනි දේ කිරිම අද ඊයේ වුන දෙයැක් යැයි...
බබා ලන්තේ බ්‍රිගේඩියර් කෙනෙක්ද මන්දා
හිරේ හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා ගෞරවනීයයි ,එළියේ ඉන්න සරත් ෆොන්සේකා ජනතාවට ගැටළුවක්
හත්වලමෙ ලංකාවට මෙකද මේ වෙලා තියෙන්නෙ...
තමන්ගෙ ප්‍රද්ගලික ලාභ සත්කාර තකා එකට හිටපු එක කල්දේරමේ බත් කාපු, එකම නිල ඇදුම් ඇදපු නිලධාරි හෝ තමන්ගෙ සහෝදරයා සෙසු නිලයන්ට පාවලා දෙන්න එපා.. ඒක මුළුමහත් හමුදාවටම ලැජ්ජයි..
ඔය නඩු තාම ඉවරයක් නැද්ද???
යුද සේවයට කැප වී සිටින මිනිසුන්ට මෙවැනි අවලා ද කියන්නට බැරි...
ලන්කාවෙ ජනතාව බුද්ධිමත්,,,,,,,,,,,,, (පකිස්තානෙට) වෙලා තියෙන එක පේනවනේ....
තව මොකක් හරි හොයා ගන්න ඕනෙනේ නඩුවක් දන්නා . සරත් ෆෝන්සේකා කියන්නේ අප ජාතික වීරයෙක් .
ෆොන්සේකා මහත්තය එලියට ආපු හින්ද බ්‍රිගේඩියර් මහත්තය හොඳටම බයවෙලා වගේ ..
අපරාදේ....
බොරු
ක්‍රිෂාන්ත පුතා මමත් ඔයාගේ අදහස අනුමත කරනවා.ඔයාගේ වචන ටිකම ලියලා මම මුලින්ම මේකට කමෙන්ට් කලා.එත් සංස්කාරකතුමා ඒක මකලා දාලා වගේ.මම වගේ නාකි මිනිහෙක් කොල්ලෙක් කියන දෙයක් කියන එක හරි නැහැ කියලා එතුමා හිතුවද දන්නේ නැහැනේ.සංස්කාරකතුමා හොඳයි.මට පුද්ගලිකව පහරදීලා මානසිකව වට්ටන්න හදන කවුද පිස්සු මනුස්සයෙක් කියන කමෙන්ට් දැන් පළ කරන්නේ නැහැනේ.ඒකට පින්. මම මානසික සුවයෙන් ඉන්නවා එතුමාට පින් සිදුවෙන්න
කවුද මේ ෆොන්සේකා? ඇයි මේ මිනිස්සු එයා ගැන මෙච්චර කතා කරන්නේ? නියම යුධ වීරයා තාමත් අපේ කොබ්බෑකඩුව මහත්තයා
චමින්ද, ඔබ සෙබලු ගැන මොනවා දැන ගෙනද ඔය කියවන්නේ?
බ්‍රිගේඩියර් හරියට පොඩි ළමයෙක් වගේනේ
සජි ,මධු, ඔයාල දන්නවද අහිංසක සෙබලු 4000ක් පමණ තවම හිරේ ලගිනවා. ඒව ගැන කතා කරන්ඩ. ඵක් අයෙක් ගැන විතරක් කථා කරන් නැතුව..
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-27 21:16:07 "මම වගේ නාකි මිනිහෙක් කොල්ලෙක් කියන දෙයක් කියන එක හරි නැහැ කියලා එතුමා හිතුවද දන්නේ නැහැනේ.සංස්කාරකතුමා හොඳයි."
බයවෙන්න දෙයක් නැහැ . වැරදීමකින් හෝ එහෙම දෙයක් වුනොත් කිසිම දේකට කලබල වෙන්න ඕන නැහැ.සමාව දෙයි
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-27 21:16:07 ක්‍රිෂාන්ත පුතා මමත් ඔයාගේ අදහස අනුමත කරනවා.ඔයාගේ වචන ටිකම ලියලා මම මුලින්ම මේකට කමෙන්ට් කලා.එත් සංස්කාරකතුමා ඒක මකලා දාලා වගේ.මම වගේ නාකි මිනිහෙක් කොල්ලෙක් කියන දෙයක් කියන එක හරි නැහැ කියලා එතුමා හිතුවද දන්නේ නැහැනේ.සංස්කාරකතුමා හොඳයි.මට පුද්ගලිකව පහරදීලා මානසිකව වට්ටන්න හදන කවුද පිස්සු මනුස්සයෙක් කියන කමෙන්ට් දැන් පළ කරන්නේ නැහැනේ.ඒකට පින්. මම මානසික සුවයෙන් ඉන්නවා එතුමාට පින් සිදුවෙන්න.....
"චමින්ද 2012-06-27 02:07:38 සජි ,මධු, ඔයාල දන්නවද අහිංසක සෙබලු 4000ක් පමණ තවම හිරේ ලගිනවා. ඒව ගැන කතා කරන්න. ඵක් අයෙක් ගැන විතරක් කථා කරන්නේ නැතුව.." මෙතනට අදාළ නැති 4000ක් ගැන එකවර කතා කරන්න පිස්සු හැදිලද? මෙතන ප්‍රතිචාර දමන්නේ මේ පලවී ඇති ප්‍රවෘත්තිය ගැන බව දන්නේ නැද්ද? අනික් එක කුරා කූඹියෙක්වත් නොමරපු අහිංසක සෙබළු මොකටද හමුදාවකට? ජාතක පොතේ වගේ 'ධර්ම යුද්ධයක්' ආවොත් යවන්නද? (නි)