ශ්රී ලංකාවේ හමුදාවෙන් හිරි හැර වෙතියි කියමින් යුරෝපයට සංක‍්‍රමණය වූ පොන්නතුරේ නිමලරාජන් (41) එංගලන්තයේ ලිස්ටර්හි නැගෙනහිර මිඞ්ලන්ඞ්හිදී ගැටවරයන් පිරිසකගේ පහරදීමෙන් හිසට වූ බරපතල තුවාලවලින් මිය ගිය බව ලන්ඩන් පොලිසිය කියයි. ජුනි 9 වැනිදා සිදුවූ මේ ගැටුම සම්බන්ධයෙන් වයස අවුරුදු 13-15 කොල්ලෝ සිවුදෙනකුද වයස අවුරුදු 14ක කෙල්ලකද සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහරිනු ලැබූහ. 1993 ජර්මනියේ සරණාගතයකු වූ පසුව ලන්ඩන් ආ තම සැමියා මරා දැමීම නිසා දරු දෙන්නාත් තමාත් අසරණ වී යැයි මතනිකා නිමලරාජන් මහත්මිය කියන්නීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලැබිල තියෙන්නේ ඉල්ලපු ඉල්ලීම්
මිනිහෙක් මැරුණම කැත කතා කියල තමන්ගෙ වංශෙ මොකක්ද කියල ලෝකෙට පෙන්නන්න එපා. එංගලන්තෙදි දෙමලද සිංහලයද කියල නෑ ඔක්කොමආසියාතිකයෝ තමයි. ලංකාව විකුණල වීසා ගත්ත එක වෙනම කතාවක්. ඒත් මේ මනුස්සය දරුවො දෙන්නෙක් ඉන්න තාත්තෙක්, කැත විදියට හිතන එක නවත්තපල්ල. අඩුමගානෙ කැත අදහස් වත් නොදා ඉන්න තෙරුවන් සරණයි!
කමල්,මධූ, ජාති භේද බලලද කොටි බෝම්බ තිබ්බේ?
උපන් බිම කෙළෙසන්නන්ට මේවා හොද දඩුවම්
හිරිහැර වෙන්නත් ඇති. දන්නැද්ද අපේ අයගෙ හැටි.
කොහොමද එන්ගලන්තයේ මානව හිමිකම් ප්‍රජාත්‍රන්තවාදය? නියමයි නේද?
ඇත්තට, ජාතිවාදී පහර දීමක් කියල සුද්දන්ට ප්‍රශ්ණ වෙන්නේ නැත්ද?
මේක ලංකාවේ වුණා නම් අපි ඉවරයි
අපිට නින්ද යන එකක් නෑ
කව්රු උනත් පව් . මරණයට ජාති බේධ එපා .
මිනිහෙක් මැරුණට පස්සේ ගරහන්න එපා ...
වෙඩි තියලාම තමයි මරන්න ඕනේ
මේ රටට එරෙහිවෙන හැමකෙනාගේම අවසාන ඉරණම මේක තමයි......
කබලෙන් ලිපට.. අනිත් කට්ටියට මතක හිටින පාඩමක්..
රටට ආදරේ කොල්ලෝ ටිකක්, එයාලගේ රටට ඇවිත්, එයාර් පෝර්ට් වලයි, පාර්ලිමේන්තුව ගාවයි, අනිත් තැන වලයි, විරෝධතා කරන කොට ඒ කොල්ලන්ටත් මෙයාලත් එක්ක තරහ ඇති, ඒ මදිවට ක්‍රෙඩිට් කාර්ඩ් වංචාවත් මෙයාල හොදට කරනවනේ, ලංකාවේදී කරපුව තමයි ඔය පල දීලා තියන්නේ.
ලංකාවට මඩ ගහන්න හිතාගෙන ගිහිං කර ගත්තු වැඩක්.. පව් තමයි ඒත් හොද වැඩේ...
හොද පාඩමක්.. කාට කාටත් ඔහොම තමයි රටට වින කරනවානම්.. බුදුන්ට තෙවරක් පිදුව රටක් මෙක.. ඒක නොදැන කරන වැඩ...
ලංකාවෙ හිටියනම් ග්‍රාමාරක්ෂක කෙනෙක් හරි වෙනවා..!!
ඔය වෙලා තියෙන්නෙ... ඇයි මේ පොඩි අය මෙයාට ගැහුවෙ.. ඇත්තටම මොකක් හරි කලාද දන්නෙ නැහැ..
මොනවා වුණත් ලන්ඩන්නේ.ඒකත් මදැයි
දැන් හරිනෙ.. ලංකාවට එරෙහිව කරපුව පළදීලා...
මෙයාලා කොහොම හරි තුරන්වෙලා යනවනම් තමයි හොඳ....
මෙ අය මුලු ලෝකයටම මහ පිලලයක්. හොද වෙලවට මෙහෙ ඉවරයක් කරේ