කොත්මලේ තිස්පනේ ගම යු.ජි. සෝමදාස මහතා රට ඇපල් ඇටවලින් සිය ගෙවත්තේ සාර්ථක ඇපල් වගා කොට ඇත මේ වගාව ව්‍යාප්ත කිරීමට ඔහු සැරැසෙයි. වසර හතරකින් පසුව සරු අස්වැන්නක් ලැබිය.
මේ ඇපල් රට ඇපල් වාගේම රසයි. සමහර ගස් වලට දැන් අවුරුදු හයයි පැළ තවානකුත් තියෙනවා ඇට පැළ කරන්න අලුත් තවානකුත් සොයා ගත්තා. යැයි සෝමදාස මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ඇපල් ගෙඩි..ඕස්ට්‍රේලියාවෙවත් නෑ මේ තරම් ලොකු ගෙඩි....
නියම වැඩක් සෝමදාස මහත්තයෝ . ඔබ තුමා මේක සාර්ථකව කලොත් , අපිට ගොඩක් පිට රටට යන සල්ලි ඉතුරු කරගන්න පුළුවන් . මීට අදාල මන්ත්‍රී වරුන්ගෙන් ඔබ තුමාට උපරිම සහයෝගය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා .
අපිට පුළුවන් ඇපල් ගෙන්නන්න යන වියදම අඩු කරන්න. එක අපේ ආර්ථිකයටත් හොදයි
" රත්තරන් මිනිස්සු "
හොඳ උත්සාහයක් . කෘෂි ඇමතිතුමා සහයෝගය දෙයි.....
මෙන්න නියම සුපිරි තරුවක් . ඔබතුමාට ප්‍රණාමය.
ඉතා හොදයි...ඉතාම හොදයි.. සල්ලි දීල ෆෝමලීන් ගහපු ඇපල් කනවට වඩා කොත්මලේ ගිහින් හරි මේවා කන එක ඇගට ගුණයි. නියමයි සෝමදාස මහත්තයෝ
පුදුම වෙන්න දෙයක් නැහැ කාලගුනෙත් උඩු යටිකුරු වේගන එන කාලේ!
පුදුම වෙන්න දෙයක් නැහැ කාලගුනෙත් උඩු යටිකුරු වේගන එන මේ කාලයේ !
ඉතා ශ්‍රේෂ්ට මිනිසෙක්. මොහුට සහයෝගය දීම සම්භන්දව රජයට දැඩි වගකීමක් ඇත
ශා බොහොම අගෙයි i !! වවන්නෝ දිනන්නෝ....මගේ සුභ පැතුම් !!!!!
හොද උත්සායහක්... සුභපැතුම්! ඒත් දෙල් වලටත් පතෝලවලටත් නොදෙවනි ගුණත් නැති රහත් නැති ඇපල් නොවවා වෙනත් දෙයක් ගැන ඔබතුමාගේ අවධානය යොමු වුනානම්?
ගොයියෙක් නෙමෙයි නියම ගොවියෙක් ...හැමෝම මොහුට උදව් කරත්වා !!!!
හොඳ උත්සාහයක්,රටට ආඩම්බර විය හැක් පුරවැසියෙක් , රජයේ අනුග්‍රහය මත දිරි ගන්වන්න ඕන , ඔබ තුමාගේ උත්සාහය අතිසාර්තක වේවා !!
නියම වැඩක්, අගය කරන්න ඕනි ..
නියම වැඩක්.. දේශපාලන උදව් නම් බලාපොරාත්තු වෙන්න එපා..
ඔබ දක්ෂ ගොවි මහතෙක්.ඇපල් වගා කරන අතරේ දේශීය පළතුරු වගාකරන්නත් අවධානය යොමු කරන්න.ජය වේවා !!
උත්සාහය අගය කරමි....වාසනාවන්.....
ලක්මාල්... ඇපල් වලට ෆොර්මලීන් දාන්නෙ මොන රටේ ද කියල පොඩ්ඩක් කිව්ව නම්......
රාගල පෙයාස් වගාවත් නැවත ගොඩ ගන්න මේ ගොවි මහත්මයාටම බාරදෙන්න.
කාලෙකට පස්සේ අපේ අයගේ දස්කම් දකින්නේ ,ඒකටත් මොකක්හරි පනතක් ගෙනේවිද දන්නේ නෑ....
ඔබ තුමාල වගේ ගොවියෝ තමා රජ කමටත් සුදුසුයි කියන්නේ.....
ෆොටෝෂොප් සංස්කරණයක් නෙමෙයි නේද ????????
ලංකාවේ ඕනම දෙයක් වැවෙනවා කියලා තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ......
එලනෙ සීයේ ඔහම යං ඔහම යං ...
පොරමොලා , ලංකාවේම තමයි. අර පිටකොටුවට ගිහින් පොඩ්ඩක් හොයල බැලුවොත් පෙනෙයි .
"පින්වන්ත ගොවි මහතෙක්"
සෝමදාස මහත්තයෝ ඔයානම් අදුරට සාප නොකර එක පහනක් හෝ දල්වපු කෙනෙක්...ඔබගේ පහනින් පහන් සිය ගණනක් දල්වන්න ලැබේවා !!
මේ වගේ රත්තරන් මිනිස්සු රටට වටිනවා..රජය උදව් කැන්න ඕන...අගය කරන්න ඕන...
සුදු ඇපලුත් හදමු මාමේ.....
හොඳ දෙයක්....ඒත් ඕකට සහයක් ලැබෙයිද දන්නේ නෑ....මොකද ඇපල් ගෙන්නන කොමිස් එක නැති වෙනවනේ.....
හොද වැඩක්... ඔබට සුභ පතනවා..!!
දිනේව දිනේව ලක් පුතුන් දිනේව .තවත් වැඩියෙන් වවන්න දෛර්ය ලැබේව .
මෙන්න ඒපාර ආචාර්ය වරු වැහි වැහැල...
සම්පත්, සල්ලි ගහක් එහෙම වවාගන්න පුළුවන් වෙයිද ?
පොරමොලා සම්පූර්ණ නිවැරිදියි. ලක්මාල් වර්තමාන ලෝකෙත් එක්ක යාවත්කාලීන වෙලා නැහැ. ෆෝර්මලීන් දාන්නෙ මස් මාලු වගේ දේවල් වලට. ඒත් වර්තමාන වෙළදපොල ඉල්ලුම අනුව මාලු වගේ දේවලුත් කල් තියා ගන්න වෙන්නේ නෑ ඒවා විකුනනවා. ෆෝර්මලීන් දැම්මෙ ගොඩාක් ඉස්සර. ඒත් එලවලු පලතුරු වලට කවදාවත් ෆෝර්මලීන් දාන්නේ නැහැ. මොකද ෆෝර්මලීන් එක්ක ක්‍රියාකාරී වෙන්න සංගටක තියෙන්නෙ ජීවි දෙයක (මස්,මාංශා) වල විතරයි. ඇපල් වගේ දේවල් කල් තියගන්න වෙනම රසායනික ද්‍රව්‍ය තියෙනවා. ලක්මාල්ට තේරුනා ද....?
නියමයි......
අපේ රටේ හැදෙන දෙළුම්, බෙහෙත් නෙල්ලි, දුරියන්, පැණි දොඩම්, අට්ටික්කා, සැපදිල්ලා, අලිපේර වගේ ඖෂද ගුණැති වගාවල් දියුණු කළහැකිනම් රටේ බහුතරයකට හැදී තිබෙන ලෙඩරෝග තුරන් කලහැකිය. මිනිසුන්ට එදාවේල කන්ඩ සල්ලි නැතිකොට මොන ඇපල්ද? මෙම ගොවිමහතා අපේ පර්යේෂණ කටයුතුවලට භාවිතා කල හැක. නමුත් මෙවැනි දක්ෂයින්ට ලංකාවේ තැනක් නැත. මොහු ඇමරිකාව වැනි රටක මෙවන් දෙයක් කලානම් අද මෙම ගොවිමහතාට අවශ්‍ය සියලු පහසුකම් සපුරා දී හමාරය.
හොදයි. නමුත් අවාසනාව ඔබ ඉන්නේ ලංකාවේ
සුභ පැතුම්.. සෝමදාස මහත්තයෝ.. ඇපල් වැව්ව වගේ නෙමෙයි අවසර පත්‍ර ගන්න වෙයිද දන්නෙ නැහැ.. දන්නවනෙ මෙහෙව් රටේ හැටි.. බදු ගෙවන්න හරි වෙයි හොදේ.. බලාගෙන..
ඇපල් වගේ පලතුරු WAX කිරීමට ලක්වෙනවා මෙමගින් ඇපල් ගෙඩියේ නැවුම්බව සුරකිනවා. ලංකා වෙළඳපොලේ ඇපල් සඳහා යුරියා වතුරේ මිශ්‍රකර ඉසීම මගින් සිසිල්ව තබාගැනීම සිදුකරනවා. ලංකාවේ බෙහෙත් නොගහපු ආහාරයක් සොයාගත නොහැකි තරම්ය. අද සමාජයේ ලෙඩ වැඩිවීමට හේතුවද මෙවැනි ආහාරය.
ආචාර්ය මහතාවයි, පොරමොලයි .කොහෙද දන්නේ නැ ඉන්නේ.මේක ලංකාව. අවු කන්නාඩි දෙක ගලවල පොළොවේ පය ගහල ඇවිදලා බලන්න.
සුදු ඇපල් නැද්ද...
නියමයි ගොවි මහත්තයෝ....
මේ මේ ගොවි මහත්තයෝ වැඩිය සද්දේ කරන්න එපා.....ඕක පවරා ගනීවි..
අනේ අනේ මේ අය පත්තරේවත් හරියට කියවන්නේ නැහැ නේ ඉතින් කොහෙද රටේ ප්‍රශ්න විසදන්නේ. අවරුදු හතරිකින් ඇපල් කෙසේවෙතත් කොත්මලේ ජලාශේ වතුර තියෙන්නේ තව දින 5 කටලු.
හා හා මේව පිටරට සුද්දෙක් එහෙම ඔබතුමාව දැක්කොත් ඉවරයි. ඔබට ජය !!!
හොඳ පුවතක්..ඔබ තුමාට ජය වේවා !!
නුවන්, ඔයා ඇපල් වල ගුණ නොදැනීම ගැන මම දුක් වෙනවා.. කරැණාකර සොයා බලන්න..
ඈමති කමක් දෙන්න වටිනවා මාමට අලුතින් දෙයක් හිතුවට.
අගය කල යුතු දක්ෂ ගොවි මහතෙක්....
වාසනාවන් ගොවිතුමෝ.....
ඇපල් ගෙඩියක් කීය ගානෙද දෙන්නෙ මල්ලියා???
මේක ලංකාව තමයි ලක්මාල්. ඇයි මොකද....? ලැජ්ජද....? තමන්ගෙ මවු බිමට හිනාවෙන ඇනුම්පද කියන ඔබ වගේ දේශද්‍රෝහීන්ට දඩුවම් කරන්න ඕන. ඔබ උසස් පෙල කලා ද....?ෆෝමලීන් ගහල කොහොමද අජීවි දෙයක් කල් තියා ගන්නෙ.....?තමන්ට නැති දැනුමක් ප්‍රදර්ශනය කරන්න යන්න එපා ලක්මාල්. මෙන්න දන් නැත්නම් සොයා ගන්න ෆොර්මලීන් දානවද කියල ඇපල් වලට....
මේක ලංකාව තමයි ලක්මාල්. ඇයි මොකද....? ලැජ්ජද....? තමන්ගෙ මවු බිමට හිනාවෙන ඇනුම්පද කියන ඔබ වගේ දේශද්‍රෝහීන්ට දඩුවම් කරන්න ඕන. ඔබ උසස් පෙල කලා ද....?ෆෝමලීන් ගහල කොහොමද අජීවි දෙයක් කල් තියා ගන්නෙ.....?තමන්ට නැති දැනුමක් ප්‍රදර්ශනය කරන්න යන්න එපා ලක්මාල්. මෙන්න google.lk දන් නැත්නම් සොයා ගන්න ෆොර්මලීන් දානවද කියල ඇපල් වලට....
කාබයිඩ් ලක්මාල් පලතුරු වලටගගග. ෆෝමලින් නෙවි.
උත්සාහ වන්තයෙක් ජයගෙන.. මගෙන් සුභ පැතුම්..!!
ඔබල නොදන්නව උනාට...
නියම උත්සාහයක්...මගේ සුභ පැතුම්
එහෙනම් ඇපලුත් වවල පෙන්නුව නේද??? හොඳයි හොඳයි...
අගය කල යුතු දක්ෂ ගොවි මහතෙක්,ඒ මභතාව සුදු වෑන් ඵකට නොපෙනේවා
සැම් ඔබ හරි ..මේ රටේ හුඟක් ඉන්නේ පෙරේරා ... නුවන් වගේ ගෙයි ගෙම්බෝ.... ඇපල් බොහෝ ලෙඩවලට ගුණදායක බවට මම අන්තර්ජාලෙන් දැකල තියෙනෙව.... උවමනාවට වඩා දේශීයත්වය හිතට ගත්තම ඔහොම වෙනවා.... මේ ලෝකේ තියෙන ගස් කොලන් ලෝකේ හැම කෙනෙක්ටම අයිතියි ....හැම නිර්මාණයක්ම සකල ලෝක වාසීන්ටම අයිතියි ...මිනිස්සු හිතන්න ඕනේ විශ්වාන්තරව... එහෙම හිතපු යුරෝපයේ විදයාඥයෝ නිසා තමයි අද අපි ලෙඩකට බෙහෙතක් ගන්නේ ..... නුවන් වගේ අය නිසා අපේ ජාතිය වඳ වීම වේගවත් වෙනවා...නුවන් පතෝල ගැන හරියට දන්නෙත් නැහැ ..... සිංහල , දෙමල , චීන, ඉතියෝපියානු, රුසියානු, ජර්මානු, ගෝතමාලා, ටිම්බක්ටු පලතුරු එළවලු ලෝකයේ නැති බව මෝඩ ප්‍රතිචාර දාන සියල්ලෝ දැනගනිත්වා...
සුභ පැතුම මගෙන්
සැත්කමට උපකරණ ජීවානුහරණය කිරීමත්, රුධිරය පිරිසිදු කරන උපකරණවල විෂබීජ නැසීමටත් ෆෝමලින් යොදා ගනී. Hyperhydrosis රෝගයට (වැඩිපුර දහදිය දැමීමට) ප්‍රතිකාරයක් ලෙසද ෆෝමලින් ආලේපය යොදා ගනී.. බොරැනම් හොයල බලන්නකෝ.. නොදන්න දේ නොකියා සිටීමත් පණ්ඩිතකමකි.
සොමදාස ගොවි මහත්තයො ඔබ තුමාට ජයෙන් ජය...!! මේක දෑකපු ගමන් පුදුම සන්තොසයක් හිතට දෑනුනේ.. මම ඒවගේම තව එක දෙයක් කියන්න ඔනී. මේක දෑක්ක ගමන් කෘශිකාර්මික මහාචර්යවරු එයි පර්යෙශන කරන්න කියලා. ඉට පස්සේ සුද්දො අවිත් තව පර්යේශන කියලා වගාව වඩීකර ගන්න කියල නිකන් වෑඩි දියුනු කරපු ඈපල් පෑල නිකන් දේයී.මම මේහෙම කියන්නෙ ඔයිට ඉස්සල්ලා ලංකාවේ ඇපල වගා කරා ඇපල් සොයිසා කියල එක්කෙනෙක් ඉටපස්සෙ ඔස්ට්‍රලියාවෙ ඉදන් අපු සුද්දෙක් දීපු ඇපල් ගස් වගයක් හිටවලා එයාගෙ ඔක්කොම වගාව නෑතී උනා. එක හන්දා මොන යාකා අවිල්ල නිකන් දුන්නත් මොනවත් ගන්න එපා. මේ රත්තරන් පොලවේ වැවෙනේ නෑත්තේ මොල්ගහ විතරයී
මෙවන් ගොවිමහතුන් රටට සම්පතක්.. ගොවි පර්යේෂණ නිලධාරින්වත් නොකරපු දේවල් මේවා.ගමු ඉහළට රට වෙනුවෙන්.. ඔබට ජය.. රටට අපේම ඇපල්..
අනේ අපේ ජේ ආර් මහත්තයගෙ කාලෙත් හැදුවනෙ කෙනෙක්.. ඒවා විනාශ කලානෙ ඕස්ට්‍රේලියාවෙන් විශේශඥයෝ ඇවිත්..අනේ එහෙම වෙන්න එපා...
වින ගොවි රජෙක්.. හැමෝටම ආදර්ශයක්..
යන්තම් අති දැන් ඇපල් මලුත් බලාගන්න පුළුවං.....
ඇත්තටම මේ ගොවිමහත්තයා අපේ රටට ආඩම්බරයක්..
ඔබ තුමාගේ අව්‍යාජ ගැමි පෙනුම මේ විස්තරය වගේම ලස්සනයි. අහන්නත් දකින්නත් ආසයි. ඔබ තුමාට ජය. ඔන්න බලධාරින්ට වැඩක් කරනවා නම් අත දෙන්න හොඳ අවස්තාවක්
නියමයි.. ගොවිමහත්තයෝ... නියමයි..
මේකත් ආණ්ඩුවට ගනීද?
අයියේ ඔබ ඇපල් මලක් වාගේ කන්ද උඩරටේ...
මම කිව්වා මෙයාට දැම්ම ඕව පෙන්නන්න එපා කියලා.. මදැයි කොලා.. දැං ඉතිං කොල්ලො කුරැට්ටාත් එක්ක දවස පුරා ඔට්ටු අල්ලන්න වෙයි ඇපල් ටික පරිස්සම් කරන්න..
හෙලයා මහත්තයෝ බෙහෙත් නෙල්ලි හැර ඔබ සදහන් කර අති අනෙකුත් සෑම එකක්ම විවිධ කාලවලදි ශ්‍රී ලංකාවට හදුන්වාදුන් ශාක වර්ග වේ...
මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුය...
ඒ පාර අපේ ගොවියෝ මඤ්ඤොක්ක පදුර සැපදිල්ලා ගහ ගලෝලා ඇපල් වවයිද දන්නෙ නැහැ...
සීයා වැඩකාරයා....
මට ලක්මාල් අහුවුණොතින් ෆෝමලින් නොදා එම්බාම් කරනවා
ඔබගේ උත්සාහය අගය කරමි. තව තවත් සාර්ථකව දිරියෙන් ඉදිරියට යාමට සුබ පතන්නෙමි..!
හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ....
මට පොඩි බයක් තියනවා. අපේ රටේ මිනිස්සු පිටරටින් තග්න ඇපල් කෑවට අපේරටේ අපේ ගොවිමහත්තුරැ වවන ඇපල් කයිද කියලා. සමහර විට ලංකාවේ ඇපල් වෙලදපොලට ආවොත් ලාංකික සමහරක් ඇපල් කනඑකත් නවත්තයි.මේවා ලෝකල් බඩු කියලා. ලංකාවේ වැවෙන ඒවට කොහොමත් තැනක් නෑනෙ. අපේ අඹ පැපොල් අන්නාසි එක්ක ඇපල් දොඩම් විකුනන්න තිබ්බොත් උඩ කමෙන්ට් දාපු කීදෙනෙක් අපේ රටේ ඒවා කයිද. මොනව උනත් මේ ගොවිමහත්තයාගේ උත්සහයට සුබපතමි.
නියම උත්සාහයක්
කල්පනාවට ඔබට ලැබෙන සොච්චම් සමුර්දිය .................?
බලාගෙනයි සීයේ ඇපල් නිසා සොච්චම් සමෘද්ධිය...??
මුලින්ම සෝමදස මහත්තයට සුභ පතනවා... යෝධ ධෛර්යය ලැබෙන්න කියල පතනාව.. ඇපල් වගේම අපට තිබිල නැතිවුණ බිබිලෙ දොඩම් පෙයාස් වගේ දේවලුත් වගා කරන්න..
ලංකාවෙ ඇපල් වැවෙන එක හොදයි මෙකද අපේ රටේ විදේශ විනිමය ගොක් ඉතිරි කරගන්න පුළුවං.. අපි ගොවි මහත්තා ධෛර්යමත් කරමු.. ඒ වේගම අපේ දේශීය පළතුරැ වලටත් තැනක් දෙමු.. මොද ඒවායෙ ඖෂධිය ගුණයක් තියෙනවානෙ.. හැමදාම පිට රටින් ගෙනල්ලා කන්න දිව දික්කරන් ඉන්න එපා. එකක් ඒවට කල් තියාගන්න දාන රසායනික ද්‍රව්‍ය ශරීරයට හානි දායක ඒවා බොහොමයක් පිලිකා කාරක ඒවායේ නියම පර්යේෂණ වාර්තා එළියට දෙන්නෙ නැහැ. සල්ලිවලින් යට ගහල තියෙන්නෙ.. ලක්මාල් කියන්න ගිය දේ හරි.. ඒත් නම වෙනස්.
එක ගහක තියෙන ඇපල් ගෙඩි 3 ක් දැකල අපේ කට්ටිය ගිහින් තියෙන දුර .......කවුද දැකල තියෙන්නේ ලංකාවේ සුදු වම්බොටු ? අපේ ගෙදරත් තියෙනවා සුදු වම්බොටු ගහක් ..
ජනාධිපති තුමනි මේ වගේ සොමදාසල කෘෂිකාර්මික අධ්‍යක්ෂක කෙනෙක් කරන්න ..
ජයවේවා ! මම කවදාවත් ගෙදරට රට ඇපල් ගේන්නේ නැහැ . මොකද අවයේ කල් තියාගන්න බෙහෙත් ගහල තියෙන්නේ .තව වවන්න . ගාන කීය වුනත් ගන්නවා . චිරන් ජයතු .
සරු අස්වෙන්න කිව්වේ මේ ගෙඩි 3 ට වෙන්න ඇති නේද ?
බලාගෙන මීට කලින් අර කඳපොල ගොවියට කලා වගේ .දීලිර බෝකරවී ..පොහොර දෙනවා සහනාදාර දෙනවා කියල .
" රත්තරන් මිනිස්සු "
අනේ මිනිස්සුනේ, මේ මනුස්සය ඇපල් වැවුවේ අවුරුදු 18කට කලින්. මම මෙයාගේ ගෙදරට ගිහිල්ල ඇපල් ගහ දැකලත් තියෙනවා. මෙයාගේ රස්සාව මල් පැල තවානක් තවානක් පවත්වාගෙන යාම. ඔය කියන කිසිම යකෙක් මේ වගේ මිනිස්සුන්ට උදවු කරන්නේ නැහැ. නැත්නම් මෙලහකට අපි ඇපල් රට පටවනවා.
මගේ උත්තමාචාරය මහත්තයෝ....
ඔබ ඇපල් මලක් වාගේ... ලස්සන වසන්ත කාලේ...
නියම වැඩක්.....
නියම වැඩක්
ලොක්කොන්ට කොමිස් දිදී ලංකාවට ඇපල් ගෙන්වන බිස්නස් කාරයන් ගෙන් ප්‍රවේසම් වන්න. දන්නෙම නැතුව ඇපල් ගහ විතරක් නෙවි සෝමදාස මහත්තයත් ඇපල් වෙලා තියෙයිද දන්නේ නැහැ.
අවශ්‍ය කෙනෙකුට දැන ගන්න මේ ලියන්නේ. අපි කන සමහර ඇපල් ගෙඩි වල ඇට බාගෙට පලවෙලා තියෙනවා දැකල නැද්ද. මමත් ඒවා පැල කලා . අඩි 2-3 ක් උසට පැල වැවුණ. නමුත් පහත රට තෙත් දේශගුණය නිසා මැරුණා. ඕනෑම කෙනෙකුට මෙසේ පැල කරන්න පුළුවන්. සීතල පළාතක හොඳින් වැවෙයි. හැබැයි ඇට පැල නිසා අවුරුදු ගණනාවක් සාත්තු කරන්න වෙයි ලොකුවෙලා මෝරලා ගෙඩි එනකන් . මෝරපු පිදුණ ගහක් හදා ගත්තට පස්සේ ඇට පැල හදල බද්ධ කරන්න පුළුවන්. ඉබ්බාගමුවේ සම්පත් පැල තවානෙත් ගෙඩි එක්ක ඇපල් ගස් තිබුනා. දැන් තියෙනවද දන්නේ නැහැ.
මට නම් මේ ගෙඩිවල නැටි පිහිටලා තියෙන විදිය ටිකක් අමුතුයි වගේ
හරි.. දැන් ඇපල් ඇමතියකත් පත් කරගන්න පුලුවන්.
තෙරුවන් සරණයි
වවන්නෝ දිනන්නෝ......ඇපල්.....
හොද අත්හදාබැලීමක්
ඔයාල දන්නවද "ඇඩිශන් බන්‍ග්ලෝ " එක. ඒ හරියේ ඇපල් වත්තක් තියෙනවා.එතන ඒ ඇපල් විකුණනවා....
මේ ගොවි මහත්තයාගේ ලිපිනය හෝ දුරකතන අංකය ලබා දෙන්න බැරිද අපිට?
අනේ මෝඩ ලක්මාලයෝ, ඇපල් වලට කවුද ෆෝමලින් දාන්නේ
ඇටිකිච්චෝ, මාලු ක්ල තබා ගන්නත් ෆෝමලින් ගහනවලු
නියමයි !!
නියම වැඩක් තමයි මේක දිගටම කරගෙන යන්න....
නියම වැඩක් තමයි මේක..දිගටම කරගෙන යමු...
මේකට අපේ අය සම්බන්ධ කර නොගන්නවානම් ඔබ තුමාට හොඳ වේවි..
කිව්වත් වගේ මේක අනෝදා ගහක්නේ..කවුද ඇපල් එල්ලුවේ....
නියමයිනේ...
නියමයි !!!!!
එල, එල, එල.....
" පින් වන්තයෙක් "
අපල් ගෙඩි දෙක නම් ෆොටෝෂොප් වගේ...
මරුනේ, මේක දියුනු කලොත් ඇපල් කතහැකි ලක් පොළොවේ වැවෙන. අපේ ලොක්කත් ලංකාවට එන්න ඕන කියයි ඇපල් කන්න!
හොදයි...
හොද වැඩක්
බලාගෙන ඇපල් ගෙන්වන කට්ටිය ඔය ගස් ටික මරල දාන්න පුළුවන් ...
මුළු ලංකාවටම හොද ආදර්ශයක්
අපේ මිනිස්සුන්ට මොනවද බැරි.අපිට ආඩම්බරයි...
ඔබ නියම වැඩකාරයෙක්.මෙය තවත් දියුණු කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා!
ලංකාවට හොද කාලයක් මොකටද රටින් ගේන්නෙ.. දැන් වවමුඅ රට හදමු....?
අර 'පියුම් දර්ශිකා ' කීව වගේ මටත් ඔබගෙන දුකයි ,බයයි . ඇයි ..? ඔබ ඉන්නේ ලංකාවේ නිසා .
නියමයි සෝමදාස මහත්තයෝ ඔබ නියම ගොවියෙක්...
මාසික ඵලධාව ගෙඩි කීයද ????
ඇපල් වගාව දියුණු රදන්න කෙසේ වෙතත් මේක ඉක්මටම නැති කරන්න බලයි.. මොකද ලංකාවෙ ඇපල් සාර්ථක උනොත් ආනයනකරැවන්ගේ ආදායම වැටෙනවානේ...
නැති ඇපලෙට ලොකු කතා නැතිව තියන ඇපල් රැක ගන්න..
ගොඩේ.........ගොඩයි ....
දයා ,සෞදි 2012-06-28 11:43:22 අර 'පියුම් දර්ශිකා ' කීව වගේ මටත් ඔබගෙන දුකයි ,බයයි . ඇයි ..? ඔබ ඉන්නේ ලංකාවේ නිසා . ඔබ බයවෙන්න එපා ...අපි මෙහෙ ඉන්නේ ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ ...අපි මේ අපේ වෙරදී විවේචනය කලට ...අරාබි කාරයන්ගේ වැසිකිලි හෝදන්නේ නැ .....අවා මෙතන අරාබියේ ඉදන් ලංකාවේ අයගේ වැරදි හොයන්න ....!!!!
මට පේන්නෙ මේ ඇටකිච්චා එක්කෝ රසායන වෛද්‍යවරයෙක්.. එහෙම නැත්නම් විශේෂාංග වෛද්‍යවරයෙක්.. නැත්නම් එම්බාම් කරන කෙනෙක්...
එල, එල, එල
අලුත් අලුත් දේ සොයමින් රට නගන ගොවියන්.......
මෙන්න මිනිස්සු.නියමයි
ඔබට ජය හා දීර්ඝායුෂ
සුදු වැන් එකකින් උස්සයිද දන්නේ නැහැ ...බිස්නස් කාරයින්ට වින කරනවා කියල .
අනේ මටත් ආචාර්ය කෙනෙක් වෙන්න ඇත්නම්..
"උත්සහවන්තය ජය ගනී " මගේ සුබපැතුම් !!
ඈ බං මලයෝ ඕව උයන්නෙ කොහොමද?
අපිට දුරකතන අංකයක් දැනගන්න පුලුවන්ද? (නි)