(නීල් කුසුම්සිරි - නොච්චියාගම සිට) - නොච්චියාගම විදුලිබල මණ්ඩල පාරේ කාන්තාවන් පිරිසක් තම නිවෙස්වල නිපදවූ අහාර එක ස්ථානයකට ගෙනවිත් අලෙවි කිරීමට දරූ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස ඇතිවූ නොච්චියාගම දේශීය පෝෂණ මන්දිරය ප්‍රදේශවාසීන්ගේ ආකර්ෂණය දිනා
ගැනීමට සමත්ව ඇත. ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රබෝධනී ණය ක්‍රමය යටතේ නොච්චියාගම ලංකා බැංකුව මේ ව්‍යප්පෘතියට ඇත හිත දෙයි.
හාල්පිටි ආශ්‍රිත කෑම වර්ග පමණක් මෙහි අලෙවි කැරෙති. ළදරු පාසල් හා රෝහල් සේවකයන් අතරද ජනප්‍රිය වී ඇත.
මීට අමතරව ගමේ කාන්තාවන් සිය ගෙවතුවල වගා කරන විවිධ පැළ අලෙවි තවානක් ද මෙහි තිබේ. ඉතා කුඩාවට ඇරඹි මෙම ව්‍යාපෘතිය මේ වන විට ගමේ පස් දෙනෙකුට රැකියා සපයා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොදයි
ඉතා හොදයි
දිරිය ලඳුනි .ඔබටයි මේ ප්‍රණාමය .
මෙවැනි කටයුතු වලට තව තවත් දිරිය!
මේ අපේ වෙළදපලක් ඉතා අගය කළ යුතු ස්ථානයකි. දැනට මෙහි දිළිදු පවුල් වල කාන්තාවන් 5 දෙනෙකු පමණ සේවයේ නිරත වේ. මෙය ලංකා බැංකුව මගින් දුන දිරියෙන් ඔවුන් නැගි සිටීම පිළිබද ඇත්තේ මහගු ආඩම්බරයකි.
මේ අපේ වෙළදපලක් ඉතා අගය කළ යුතු ස්ථානයකි. දැනට මෙහි දිළිදු පවුල් වල කාන්තාවන් 5 දෙනෙකු පමණ සේවයේ නිරත වේ. මෙය ලංකා බැංකුව මගින් දුන දිරියෙන් ඔවුන් නැගි සිටීම පිළිබද ඇත්තේ මහගු ආඩම්බරයකි.
සමගිය බලය වේ ..... මේක ලංකාවේ හැමෝටම ආදර්ශයක්. සහයෝගයෙන් දිගටම වැඩේ කරගෙන යන්න. අපෙන් සුභ ප්‍රාර්ථනා..