මලයාසියාවේ ක්වාලලම්පූර් නුවර පැවති ආසියා ජාත්‍යන්තර ජගත් විවාහක රැජින 2012 තරගාවලියේ ප‍්‍රථම ස්ථානය දිනා කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය සමත් වූවය.
මෙම කිරුළ ශ්‍රී ලංකාවට හිමි වූයේ 27 වසරකට පසුවය. තරගාවලියේ වයස අවුරුදු පනහට වැඩි විශිෂ්ට ලාලිත්‍ය හිමි කාන්තාව ලෙස සුරක්ෂි සිරිවර්ධන ජය ගත්තාය.
ශ්‍රීමාලි සහ සුරක්ෂි පිළිගැනීමට ආසියා ජාත්‍යන්තර ජගත් රූ රැජින තරගාවලියේ ජාතික අධ්‍යක්ෂිකා වාසනා දන්තනාරායන. ආර්.ඇන්ඞ් වී එන්ටර්ටේන්මන්ට් ආයතනයේ සභාපති රසික මිල්රෝයි, වැඩසටහන් කළමනාකරු රංදීප සෙනවිරත්න ශ්‍රීමාලිගේ හා සුරක්ෂිගේ නෑ හිතවත්හු ද කටුනායක ගුවන් තොටට ආහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනනම් නෑ පෙනෙන්නේ....
අනේ මං ගියේ නැති නිසා මෙයා දිනලා.. ඇස් පේන්නෙ නැති විනිසුරැවන් ඉන්න කාලෙට මත් කියන්න.. මමත් තාම නාශර වයසෙ ... ඒත් රෝසි තමයි තාම සුන්දරී
ඊලඟ මැතිවරනයට ඉදිරිපත් වීමට ප්‍රධාන සුදුසුකමකි
ඇන්ටි නමි මරු
දැන් ගණන් ගිය කිරිපිටි විකුණන්න පුලුවන් මේ අයව රවට්ටගෙන
අතීතය අමතක කරන්න එපා..
ගෙදර මනුස්සයව අමතක කරන්න එපා...
ලස්සනයි නේද හසන්ත?
දෙදෙනාටම සුභ පැතුම්!
මට ටාසන් බාප්පගේ සින්දුවක් මතක් වෙනවා..." යකින්නියක් වාගේ -පහල කනත්තේ "
මුන්ගෙ වැඩ හින්දා මට ගෙදර ඉන්නත් බැහැ....
අබුද්දස්ස කාලෙට කජ්ජෙන් පුහුලං කිවුවලු
විවාහක කවූද ?
අත්ටටම ඔයාල දෙන්නම හරිම ලස්සනයි.
නියමයි හොද ළමයා..........
ශ්රී ලංකාවෙ මිනිසුන් අතර සිටින නරැමයන්ගේ ප්‍රතිශතය මේ දාල තියෙන ප්‍රතිචාරවලින් දැකිය හැකිය..
මේ දෙන්නා විතරද හැබැටම මේ තරගෙට ගිහින් තියෙන්නේ
මේගොල්ලන්ව තෝරපු අය බෝතල් අඩිවලින් කන්ණාඩි දාගත්තු අය වගෙයි.. අපේ නැන්දම්මත් ඊළග එකට යවන්න ඔන.. කීයක් ගියත් කමක් නැහැ..
මේ දෙන්නටම දවල් සහ රාත්‍රී කෑම වේල් දෙකකට ආරාධනා කරමුද?
දැන්ඉතිං පත්තරවලට වයස හංගන්න විතරක් හදන්නෙපා. අපි දන්නවා 50ට වැඩියි කියලා. ලංකාවෙ අනිත් ඇන්ටිලත් ඉදිරිපත් වෙන්න බය වයස හෙලිවෙයි කියන බයටයි
මගේ නෝනවත් යවන්න ඕන මේකට...!!
රැජිණ මමයි රැජිණ මමයි අපේ රාජ්ජේ...
මගේ නොනවත් යවන්න ඕන මේකට !!!!
අපේ රටට ආඩම්බරයක්.. ඒත් මෙයිට වැඩිය ලස්සන කාන්තාවො නැද්ද?
මම අතදරුවෙක් වෙලා හිටියනම් .....
ඔබ දෙදෙනාටම සුභ පතමි !!
මෙයාලට වඩා ලස්සන අය ලංකාවෙනම් ඉන්නවා අවස්ථාවක් නැති එකයි දුක.. කෙසේ හෝ සුභ පැතුම්..
අපේ අනිත් රැජිනියෝ වගේ නම් වෙන්න එපා හොදේ......
අපේ රටට ආඩම්බරයක්. ඒත් මේයිට වඩා ලස්සන අය ලංකාවෙ නැද්ද? මෙයාලගෙ ලස්සනයි කියල බලන්න දයෙක් නැහැනෙ.. හිතන්න තමයි වෙන්නෙ ලස්සනයි කියලා..
මේ ඇන්ටි නරක නෑ ඉතින්..........
අප සැමගේ සුභපැතුම්..
අපේ ආචාරියත් විනිසුරැ මඩුල්ලෙ හිටියද දන්නෙනෑ..
නියමයි ....අපි කැමතියි ලංකාව පළමුවැනියට එනවට... සුභ පැතුම්
විනාසයි.. දැං ඉතිං වයසක කට්ටිය ඔක්කොම ඊළග අවුරැද්දෙ විවාහක රෑ රැජිණ කරගයට ලැහැස්ති වෙන්න පටන් ගනී..
රැජිණ කවුද කියල හොයා ගන්න බැහැ..
හෙට ඉදලම ටෙලි නාට්‍යවලට ගනී.. ටීවී දැන්වීම්වලින් අපිට අරක හොදයි මේක හොදයි කියයි. ඊට පස්සේ මෙනවා වෙයිද දන්නෙ නැහැ..
ඇත්තටම වෙන අය ඉදල නැද්ද??
http://mrsasiainternational2012.wordpress.com/ බලන්න පලවෙනියෝ 5 ඉන්නවා තරංග කාරියෝ 24 කින් .
සුභ පැතුම්....මම පමා වැඩියි......
මගේ නෝනා ගියේ නැති නිසා තමයි ඉතින්.....
ගොඩක් ලස්සන ගෑණු ඉන්නවා මේවට නොයන
නැතිද තැනක් මට සැගවෙන්නට
අපේ පුංචි රටට කීර්තියක් ගෙන දුන් ඔබට අපේ ආශිර්වාදය පිළිගන්වමු. තෙරුවන් සරණයි
මේ දෙන්න විතරද දන්නෙ නැ තරගෙට හිටියෙ නේද ??
අපට කීර්තියක් ගෙන දුන් ඔබට අපේ ආශිර්වාදය!!! තෙරුවන් සරණයි
හහා.. හැඩයි රූපේ බෝනික්කි වාගේ සෝබනා... ඔයා තමයි මටම ඔබින එක්කෙනා....
"විවාහක රූ රැජිනක්"....... කවද්ද අපේ රටේ කෙල්ලෙක් රූ රැජින උනෙ?
අන්දයෝ ටිකක්ද විනිශ්චය කරල තියෙන්නේ ?
ඇත්තම කියන්න මීට වඩා ලස්සන අය ලංකාවේ නැද්ද ?
මේක දැකල අපේ හාමිනේගෙනුත් බේරුමක් නෑ කොල්ලනේ !!!
මලයාසියවෙ නිසා හොදයි.. වෙන රටක නම් වෙන රටකට නම් ටිකට් එකටත් පාඩුයි..
මූණ විතරක් දැකපු අය කියන කතා
මෙයා බැදල කියන්න ත් බෑනේ.. කොහොම උනත් ලංකාවෙ කොපමණ ලස්සන කාන්තාවෙ ඉන්නවාද? මේවට යන්න පුළුවංකම නැති.. හැම ගැහැණියකගෙම ලස්සනක් තියෙනවා...
ලස්සන පවුල් ජීවිතයක් ගෙවන හැම කාන්තාවක්ම රැජිණක් තමයි...
චීයියා... ලැජ්ජාවේ පණ යනවා.දැන් පිලිපීනේ අය හිතනවා ඇති ලංකාවේ ඉන්න ලස්සනම දෙන්නා මේ දෙන්නාය කියලා
ඒයි.. ඒයි.. දෙන්නගෙන් එක්කෙනෙකුටවත් මොකුත් කියන්නෙපා...හරි...!!
අපිට ආඩම්බරයි.. ශබලාට සුභපැතුම්...!!
මට හිතෙන්නේ මේකට යවලා තියෙන්නේ ලංකාවෙන් ඉන්න කැතම දෙන්නා කියලා
ලස්සන කෙල්ලො ටික හොරැ අරන් ගිහිල්ල ඒකයි..
පිලිපීන කොල්ලා ..... කොල්ලෝ පුවත පෙන්නුවට කමක් නැ... හැබැයි පිලිපීන කෙල්ලන්ට මේ රැජිනියෝ දෙන්නව නම් පෙන්නන්න එපා හොඳේ ...
බැදපු මහත්තයාට සහ ඔබට දෙවි පිහිටයි
ලෝක විවාහක රූ රැජින සහ ආසියා ජාත්‍යන්තර ජගත් රූ රැජින තරගය අතර සැහෙන වෙනසක් තියෙනවා වගේ ...අපි ආසයි දැනගන්න ඔය තරගෙට මොන රටවල්ද ඉදිරිපත් උනේ කියල දැනගන්න ...අනික මේ ෆොටෝ ටික වැඩ ඔක්කොම ඉවරවෙලා ගෙදර ආවට පස්සේ ගහපු එකක්නේ ...කවුද බොලේ ඇලිස් නෙමෙයි දැන් අහන්න වෙන්නේ කවුද බොලේ විනිශ්චය මණ්ඩලේ කියලයි ...
ඇත්තටම ලංකාවේ මීට වඩා ලස්සන අය නැද්ද ? පගාවක්ද ???
අපේ ආච්චි ගියානම් මීට වඩා හොඳයි.....
අපේ ආච්චිටත් මේ තරම්ම පෙනුමයි.....
අයියගේ නෝනවත් යවන්න ඕන.....
සුභ පැතුම්..!! ඒත් මීට වඩා හොද රෑමත් අය මේවට නොයන හේතුව හොයන්න ඕන..
අ හා හැඩයි රූපේ බෝනික්කි වගේ සොබනා
මේ පළවෙනියා අග පැත්තෙන් මං හිතන්නෙ..
50 පැන්නහමත් හොඳයි නේ....
මගේ නෝන මේක දැකල මගේ පස්සෙන් පන්නනවා එයාව මේකට ඉදිරිපත් කළේ නෑ කියල..
විදුලිය විසන්ධි වූ වෙලාවක තේරුවාවද්ද?
අපේ ආච්චිවත් යවන්න ඕන ඊළඟ සැරේ.තාම 94යි .කෙල්ලවගේ.....
මේවගේ කතා කියන්න එපා...මොනවා උනත් රටට නම්බුවක්නේ.....කිරුළක් ලංකාවට ගෙනාවනේ...
කලු කෙල්ලේ ඔබ හරිම හැඩයි
අතේ තියෙන්නේ මැජික් යෂ්ටියක්වද්ද?
කොච්චර ආඩම්බරද? හැබැයි පරණ රැජිණ තවම හොදයි..
විවාහක කුමාරයෝ රජවරැ තෝරණ තරගයක් තාම නැද්ද??
ලක් දියණිය ඔබ ගැන අපිට ආඩම්බරයි..!!
මොනවා උනත් මේඩ් ඉන් ශ්‍රී ලංකන්.....
ම්.. ලංකාව විදතරද තරගෙට ගියේ.. මේ දෙන්න විතරද දන්නෙ නැ හිටියෙතත මෙහෙම තරගයක් ගැන කිසිම අයදුම් කිරිමක්වත් දැනුවත් කිරීමක්වත් තිබ්බෙ නැහැ... හා හා හොරෙන් තියල හොරටම දිනුව..
මේ ප්‍රතිචාර බලද්දි මට පිස්සු වගේ අනේ... අපේ ජාතිකත්වයක තරම....
ලස්සනයි
රෝසි තරම් ලස්සන නෑ
දක්ෂතා ඇති ඒත් ලස්සන නම් නැ රෝසි සේනානායක තාමත් ලස්සනයි ඇයයි තාමත් රු රැජින 27 වසරක් නොවෙයි 37 වසරක් ගියත්.....
ශ්රී ලංකාවට මහත් අභිමානයක්, මගෙන් ඔබට සුභ පැතුම්. තව අවුරුදු කීපයකින් දේශපාලනය ඇවිත් රට පාලනයට එන්නත් පුළුවනි.ඔබගේ ඔය රුපශ්‍රීය නිසා කොහොම උනත් තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන ඉන්නවනම්. තමා වටින්නේ.
අපේ ආච්චි අම්මත් ලස්සනයි මීට වැඩිය
අනේ නෝනේ..ඇන්කර් කිරි නම් බොන්න කියන්න එපා අපේ පොඩි එවුන්ට.....
ඔන්න වාසනාව උදාවුණා.දැන් ඉතිං ඡන්දේ ඉල්ලන්න පුලුවන්
මේ අම්මයි දුවයිද ??.......
ලබන පාර ඡන්දෙට ඉල්ලන්නකෝ
2013දී අපායේ කැලැන්ඩරේට හොද ඡායාරූප ටිකක්
ඔන්න නගේ පරිස්සම් වෙන්න වෙයි..
මම ඉන්නෙ පිලිපීනෙ... මෙහෙ කන්තාවන් හිතාගෙන ඉන්නේ ඒ අය විතරයි ලස්සන කියලා.. යන්තම් ඇති කාලෙකට පස්සේ මෙහෙ අයට පෙන්නන්න පුළුවං පුවතක් හමු උනා.. ඔබ දෙපළට මගෙන් සුභ පැතුම්..!!
මොනව බළලද දන්නෙ නෑ තේරැවෙ...
ඔබ දෙදෙනාටම සුභ පතමි !!
අපේ කිරිඅම්මාව යැව්වනම් අනිවාර්යයේම පළවෙනියා වෙයි.. මීට වඩා අපේ කිරිඅම්ම ගෙඩක් ලස්සනයි..
මට හිතෙන්නේ නිකම් වෙසක් කූඩු තරගයක්වත් පැවැත්වුවාද දන්නේ නෑ කියලයි. ඒත් ඉතිං වෙසක් කූඩුවලට නිගා කරන්නත් මම කැමැති නෑ ආයුබොවන් !
අපේ අක්කත් හොදයි මීට වඩා...!!
ඇත්තටම මේ නෝනලා මොන සබන් වර්ගයද පාවිච්චි කරන්නේ. අපේ අත්තම්මාටත් අරන් දෙන්න
අදුරේදී සියලුම කාන්තාවන් ලස්සනයි
අපේ අඹුවත් යවන්න ඔනා.... ඊළග පාර
අර ලොකු නෝනට වෙන ඇදුමක් නැද්ද? කොටි හමක් පොරවගෙන ඉන්නෙ??
සුභ පැතුම්!!!! හැබැයි දේශපාලනයටනම් යන්න එපා..
'ලාලිත්‍යය ' කියන්නේ 'හරි නෑ' කියන එකට කියන තවත් නමක්ද මෙයා ...?
සියල්ල සිදු වන්නේ දෙවියන්ගේ කැමැත්තටය...