ආසියානු යොවුන් බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවීම ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඞ්මින්ටන් කණ්ඩායම හෙට (27) කොරියාව බලා පිටත්ව යාමට නියමිතය. තරගාවලිය මේ මස 30 වැනිදා සිට ජුලි මස 7 වැනිදා දක්වා කොරියාවේ ඉන්චියොන් නගරයේදී පැවැත්වේ.සංචාරක ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 13 දෙනෙක් ඇතුළත්වෙති. තරගාවලිය කේවළ සහ කණ්ඩායම් ඉසව්වලින් සමන්විත වන අතර ඊට සහභාගිවන රටවල් ගණන 14 කි.සංචාරක ශ්‍රී ලංකා බැඞ්මින්ටන් පිල:පිරිමි: තමෝද හෙට්ටිආරච්චි, දමිත යටවර, මධූෂ ද සිල්වා, ළහිරු අබේගොඩ, විභවි මධුෂ, කමෝද රශ්මිතකාන්තා: තිළිණි ප‍්‍රමෝදිකා, කවිඳි ඉෂාදිකා, ඕෂදී කුරුප්පු, සිතාරා ජනිතාන්ජනී, සුෂ්මිතා ඉලංගකෝන්, සචිනි සමරසිංහ සහ මනීෂා ෆොන්සේකා
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd