ඉතාලියේ සිට පැමිණිබව කියමින් යූරෝ සියයයේ හොර නෝට්ටු 100 ක් දි නාරම්මල රන් අබරණ හලකින්රුපියල් ලක්ෂ තුනහාමාරකට ආසන්න රන් අබරණ මිලට ගැනිමට ගිය බත්තරමුල්ලේ හා බෝමිරියේ දෙදෙනෙක් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ. වාහන නඩු කිහිපයක් සම්බන්ධයෙන් මේ දෙදෙනාම හිරේ ගොස් ආ අය බව ද පොලිසිය කියයි
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන්මෙට වඩා පුරුද්ද ලොකුලු
මහා පරිමාණයෙන් අච්චු ගහන්න ගිය නිසා වැරදුණා විය හැකියි
හොරා කොහේ හිටියත් , මොන දඩුවම දුන්නත් හොරාම තමයි.... අර සිංදුවක් තියෙන්නේ, සොර දෙටුවෙක්.....කස තැළුම් කකා.....දංගෙඩියට ගෙනයන ගමනේ......... වදක බෙරේ දැක,සොරා ගන්න සිත...කදිමයි ලොබ සිතුවාලූ.......කදිමයි ලොබ සිතුවාලූ......
අනේ මෙහෙමත් මෝඩයෝ
එහෙදි හම්බ කරපුවා වෙන්න ඇති
දෙන්නටම "චිරං ජයතු".
අයියා, කූවැල්ලා මෙට්ටේ තියන්න බෑනේ
ටික කලකින් පරීක්ෂණ යට යයිද?
ඇවිල්ලා තියෙන්නේ හිරේ ඉදලාද? ඉතාලියේ ඉදලාද?
ඔබට නිසි පුහුණුවක් අවශ්‍යයි.කරුණාකර අපේ දේශපාලඥයෙක් හමු වන්න.ඔබ ඊළග වාරයේ සාර්ථක වනු ඇත.
සුජිත් ආචාර්යතුමාගේ කතාවට දකුණේ ඉන්න අපිටත් ලැජ්ජයි
වැරදි කරන උදවිය නිවැරදි වීම වෙනුවට වඩාත් දැඩිව වැරදි සිදුකරන බව පෙනී යයි.මෙය යුගයේ වරදක්ද නැතිනම් පාලක ප්‍රජාවගේ වරදක්දැයි කීමට නොදනිමි.කෙසේ වුවද කිසිදු දේශපාලන අදහසක් මට නැත.මම මගේ පාඩුවේ රැකියාව කරගෙන තනිවම හරි හම්බ කරගෙන දුකසේ ජීවත් වෙමි.
ඉතාලියෙන් හම්බ කළ යූරෝ මදි වෙයි එළියට එන්න
ඌරෝ බොරු යූරෝ ගැහුවට ඔයාලා නිකන් කලබල වෙන්න එපා
රුපියල බාල්දු වෙන නිසයි යූරෝ ගැහුවේ අයියේ
අනේ ඔය දෙන්නව මෙහෙට එවන්නකෝ. මෙහෙත් දැන් යූරෝ අර්බුදයක් තියෙනවා.. මේ දෙන්නවත් විසදුමක් දෙයිද බලන්න..??
සිර ගෙවල් වලට වහාම මුදල් අච්චු ගසන මැෂින් ලබා දිය යුතුයි.එවිට එම කාර්යය ඇතුලේ සිටම කරගෙන ගිය හැක
හෙලෝ සුජිත් ආචාරි තුමෝ අපිට මොකටද ඔයාගේ තම්මැට්ටම්.කාරණයට අදාලව විතරක් අදහස් දක්වන්න.