නීති කඩා යළි සේවයට අරන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 24/2011 අනුව විශ්‍රාමික නිලධාරීන් නැවත සේවයේ යෙදවිය නොහැකි වුවත් මේ වන විට නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ 04 November 2012
සිවිල් බළකාය කොටි පුල්ලි මකයි මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් පැරණි කොටි බලකොටුවේ අවසන් සටනේදී රජයේ හමුදා භාරයට පත්ව පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයෝ 2500 දෙනා සිවිල 04 November 2012
මහසෝන් බෝක්කුව ළඟ මැරූ අය හඳුනා ගැනෙති අත්පා ගැටගසා මුහුණු වසා වෙඩි තබා මරා ගාල්ල පේද්දල වල්පිටවත්තේ මහසෝන් බෝක්කුව අසල දමා සිටි සිව්දෙනා හදුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප 04 November 2012
බේකරි සේවක පොලු පහරින් මරුට ජා-ඇල ඒකල බේකරියකදී පොල්ලකින් ගසා බේකරි සේවකයකු මරා දමා ඇතැයි ද, මීට හේතුව පෞද්ගලික ආරවුලක්යැයි ද පොලීසිය කියි. 04 November 2012
සුපිරි මඟේ නාය යන තව තැන් දෙකක් හඳුනාගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ නායයාමේ අවදානම් ඇති තව ස්ථාන දෙකක් භූවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග නඩ 04 November 2012
මාසයකට පසු පොලීසියට ප්‍රබල සාක්කියක් අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහරදුන් බව කියන පුද්ගලයා පිළිබඳ ප්‍රබල හෝඩුවාවක් ඔස්සේ පරීක්ෂණ පත්වන 04 November 2012
කරවලත් නෑ තිස් ලක්ෂයත් නෑ රේගුවට නොදන්වා ඇමෙරිකා ඩොලර් 22000ක් හෙවත් රුපියල් තිස් ලක්ෂයක් සාක්කුවල දමාගෙන මාලදිවයින් යන්නට ආ හලාවත හා බොරැල්ලේ කරවල වෙළෙඳුන් ද 04 November 2012
කන්ද කැඩුණු තැන පාර හෝදයි අධිවේගී මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරීමෙන් පසුව පාර සේදීම අද අලූයම 1.30ට ඇරැුඹිණි. වැලිපැන්නේ සිට කිලෝමීටර් දෙකක් ඈතින් බවුසර ද 04 November 2012
කොස්ගොඩින් රන්දොඹෙන් හතරක් අතුරුදන් කොස්ගොඩ ආයු ටිරාන් ද සොයිසා ද, නඳුන්ගේ කණ්ඩායමේ සුජිත් ද, ඇන්ටන් හා රන්දොඹේ හින්නා ද අතුරුදන් වී ඇතැයි නෑයෝ කියති. ආයු සුදු වෑන් රියකි 04 November 2012
ගාල්ලේ හතරක් අමුඅමුවේ මරති ගාල්ලේ පෝද්දල විල්පිටවත්තේ සිව් දෙනෙකු අත පය බැඳ වෙඩිතබා මරා දමා ඇතැයි පොලීසිය කියයි. මෙය පළිගැනීමේ චේතනාවෙන් කරන ලද ඝාතන බවට පොල 04 November 2012
කඩා වැටුණු කන්ද බලන්න භූ විද්‍යාඥයෝ යති අධිවේගී මාර්ගට කඩා වැටුණු කන්ද පිරික්සීමට භූ විද්‍යඥයෝ පිරිසක් ඉරිදා එහි යති. කන්ද කැඩා වැටුණු මග අද රාත්‍රීයේ සෝදා පිරිසිදු කිරී 03 November 2012
අම්පාරම අඳුරේ අම්පාර දිසාවටම අද පස්වරු 6.45 සිට විදුලිය ඇන හිටියේය. බදුල්ලේ විදුලි උප පොලේ දෝෂයක් මීට හේතු විය හැකි බව විදුලි කාර්යාලයය කියයි. 03 November 2012
ත්‍රිමලේ කැඩුණු වැවක් හදයි මහ වැසි නිසා කැඩී ගිය ගෝමරන්කඩවල වෙහෙර බැඳි වැවේ බැම්මට වැලි කොට්ට අතුරා පිළිසකර කිරීමට යුද හමුදාවේ 221 වැනි බළකායේ සෙබළු එක් වූහ. බල 03 November 2012
කොටකෙතන කාන්තාවෝ ජීවිතාරක්ෂාව ඉල්ලා උද්ඝෝෂණයේ තම ජීවිතාරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලමින් කහවත්ත කොටකෙතන කන්තාවෝ හත්සියයක් පමණ පිරිසක් අද උද්ඝෝෂණයක් කළහ. 2007 සිට 2012 නොවැම්බර් වන විට කොටක 03 November 2012
බේබදු කත දරුවන් 6ක් මරලා තම කුසින් බිහිකල දරුවන් පස් දෙනකූ මරාදැමු කාන්තාවක් පිළිබඳ පුවතක් පෝලන්තයෙන් වර්ථා වෙයි.පිපිල්ටොවෝ නගරයේ පදිංචි බේයාතා (41) නම් කාන 03 November 2012
බණ්ඩාර - තංගරාජා පල්ලම් බසිති තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන ආසියානු ශාන්තිකර ආධුනික ගොල්ෆ් තරගාවලියේ 3 වන දිනය වූ අද (3 වැනිදා) ශ්‍රී ලංකාවේ විජිත බණ්ඩාර 27 03 November 2012
ශ්‍රී ලංකා පිල චීනය පරදවා පළග කුසලාන දිනාගනී ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල සිංගප්පූරු සත් සාමාජික රග්බි තරගාවලියේ පළ`ග කුසලාන දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අ 03 November 2012
කන්ද ළඟින් යන විට වේගය අඩු කරන්න දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමනා ගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි එහි නිළධරයෝ කියති. වැලිපැන්න නවුත්තුඩ 03 November 2012
වසර දෙකකින් පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම් ගණන 10 කට බසී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා සමාජ එකග වී ඇති නව අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලි සැලැස්මට අනුව 2015/2016 තරග වාරය වන විට 03 November 2012
පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ එන්. සී. සී. - පොලිස් පහත දමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ පැවැත්වූ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ එන්. සී. සී. පිල ‘බී’ 03 November 2012
පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට මෙවරත් කණ්ඩායම් 20 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව සැලැස්මක් හදුන්වා දෙමින් කණ්ඩායම් 14 කට අඩු කිරීමට තීරණ කිරීමත් සමග දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයට පත් ව 03 November 2012
ශ්‍රී ලංකා රග්බි පිල පළග අවසන් තරගයට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල සිංගප්පූරු සත් සාමාජික රග්බි තරගාවලියේ පළග කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ශ් 03 November 2012
පී.සී. ගමන් බෑගයේ පළාගල ආඬියාගල පදිංචි ප්‍රදීප් සංජීව පෙලිස් කොස්තාපල්වරයකි. ඔහුගේ ශරීරය ඕනෑම හැඩයකට නැවිය හැකිය. අඩි පහයි අඟල් පහක් උස ඔහු, අඟල් 14ක් 03 November 2012
මන්ත්‍රීගේ මස්සිනාගේ සිරුර සොයා ගනී පසුගිය 30 වැනි දා සිට ආගිය අතක් නොමැතිව සිටි තම මස්සිනාගේ සිරුර නානුඔයෙන් සොයා ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අඩෙයිකලනාදන් මහතා කි 03 November 2012
පෙම්වතියට ඇසිඩ් ප්‍රහාරයක් උඩුගම සිට ගල්ල දක්වා ධාවනය වූ ලංගම බසයක ගමන්ගත් 26 හැවිරිදි තරුණියකට නාඳුනන තරුණයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිස් මාධ්‍ය ප් 03 November 2012
ටෙලර් හොරු දෙහිවලින් අත්අඩංගුවට ටෙලර් කාඩ්පත්වල තොරතුරු හොරා ගැනීමේ හැකි බව කියන යන්ත්‍රයක් ද, ව්‍යාජ කාඩ්පත් හා සිම්කාඩ් රැසක් ද රුපියල් ලක්ෂ 24 ද සමග රුමේනියා ජාත 03 November 2012
ලෝක කැරම් ශූරතාව ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි කොළඹ ගලදාරී හෝටලයේදී දැන් පැවැත්වෙන 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ කණ්ඩායම් ඉසව්වේ පිරිමි හා කාන්තා දෙඅංශයේම අනුශූරතාව ශ්‍රී ලංකාව අද 02 November 2012
ලෝක අධිවේගී කැරම් තරගාවලියේ අනුශූරයා ශ්‍රී ලංකාවේ නිශාන්ත කොළඹදී දැන් පැවැත්වෙන 6 වැනි ලෝක කැරම් ශූරතාවලියට සහභාගිවී සිටින රටවල් 18 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පැවැති ‘ස්විස්’ අධිවේගී කැරම 02 November 2012
ශ්‍රී ලංකා පිරිමි කැරම් පිලත් අවසන් මහා තරගයට හයවැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ඉසව්වේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් 02 November 2012
පස් අදින ගමන් මාර්ගය විවෘත කරයි අධිවේගී මාර්ගයට වැලිපැන්නේදී කඩා වැටුණු පස් කන්ද මගහැර ගාල්ලේ සිට කොට්ටාවට වාහන ගමනා ගමනයට දැන් අරඹා ඇත. ඒ අතරම පස් ඉවත් කිරීමට බැ 02 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026