ශ්රී ලංකා සත් සාමාජික රග්බි පිල සිංගප්පූරු සත් සාමාජික රග්බි තරගාවලියේ පළ`ග කුසලාන දිනාගැනීමට සමත් විය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද (3 වැනිදා) පස්වරුවේ පැවැති පළග කුසලාන අවසන් තරගයේදී ලකුණු 26-5 කින් චීනය පරාජය කිරීමට සමත් වූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්..!(නු)
හොදයිනේ. රගර් කියන්නේ අමාරු ක්‍රීඩාවක්. (නි)
ගොඩක් හොදයි. ඉදිරියටත් රැකගන්න. (නි)
මෙදාපාර ටීම් එකේ රහස අපි දන්නවා. අරගොල්ලෝ ටීම් එකේ නැහැ නේද?? (නි)
බොහොම හොදයි. ඉදිරියටම යන්න. (නි)