රැකියා විරහිත ලෝක කැරම් ශූරයා ඉදිරියේදී තවත් ජයග්‍රහණ සොයයි වසර දෙකක කාලයක් තිස්සේ රැකියාවක් නොමැතිව සිය කැපවීමෙන් පුහුණුවීම් කරමින් ළඟා කරගත් ජයග්‍රහණයක් බව ලෝක කැරම් ශූරතාවලියේදී රටවල් 18 05 November 2012
බෙරික් පන්සලේ කඨින චීවරය රන්සිවි ගෙයින් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවේ බෙරික් ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ කඨින මහා පින්කම, ඕස්ට්‍රේලියාවේ සංඝනායක විහාරාධිපති දිගාමඩුලල 05 November 2012
තෙවැනි සේනාංකයට වසර 4යි ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන් වැනි කාර්ය සේනාංකයේ හතර වැනි සංවත්සරය සේනාංකාධිපති බ්‍රිගේඩියර් හරෙන් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අක්කර 05 November 2012
තෙල් නළයක් අදත් පුපුරයි කොළඹ වරායේ සිට කොලොන්නාව තෙල් පිරිපහදුව දක්වා ගුවන්යානා තෙල් ප්‍රවාහනය කෙරෙන නළයක් පිපිරි ගියේය. එය පිපිරෙන අවස්ථාවේ තෙල් ප්‍රවාහ 05 November 2012
වතුරෙන් මරණ හතරයි පයාගල දියලගොඩ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු ද ලග්ගල තෙල්ගමු ඔයේ දිය නෑමට ගිය තරුණයකු ද දියේගිලී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රක 05 November 2012
උප ඇමති පුත් අනතුරෙන් මරුට විදේශ කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමැති හුසේන් බයිලා මහතාගේ පුත් නජීඩ් (43) ගමන් කළ ට්‍රේල් යතුරුපැදිය වැලිකන්ද ආච්චි බෝක්කුව අසලදී 05 November 2012
ශ්‍රී ලංකා පිල ලකුණු 14 කින් නවසීලන්තය පරාජය කරයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති 04 November 2012
ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 106 යි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැන 04 November 2012
මෙල්බර්න් පන්සලේ වස් පිංකම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කැම්බර්ෆීල්ඩ්හි සමාධි භාවනා මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පිංකම පැවැත්විණි. හොරොව්පතාන සතින්ද්රිය න 04 November 2012
වතුර වළේ මළ සිරුරක් අම්බලන්ගොඩ කුලීගොඩ කුරුදුවත්තක් මැද වතුර වලක තිබී මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි. 04 November 2012
අම්පාර අඳුරෙන් එළියට මීට පැය කිහිපයකට පෙර අම්පාරට විදුලිය දුන් බව විදුලි බල මණ්ඩලය කියයි. පැය 12 ක් පමණ විදුලිය අහිමිව ව්‍යාපාරිකයන් ඇතුළු මහජනතාවට දැඩි 04 November 2012
දෙවැනි එක්දින තරගයටත් වර්ෂාවෙන් බාධා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැන 04 November 2012
නිශාන්ත ලෝක කැරම් කේවල ශූරතාව දිනයි කොළඹ ගලදාරී හෝටලයේදී අද (4 වැනිදා* අවසන් වූ 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරයා බවට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක නිශාන 04 November 2012
ශ්‍රී ලංකාවට ලකුණු 251 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැන 04 November 2012
ටෙලර් සල්ලි ගන්න ආ දෙන්නා රිමාන්ඩ් බැංකු ටෙලර් යන්ත්‍රයකින් වංචනික ලෙස මුදල් ලබාගැනීමට තැත්කළැයි කියන රුමේනියා ජාතිකයෝ දෙදෙනෙක් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචි 04 November 2012
අම්පාර දවසක්ම අඳුරේ පැය 24කට ආසන්න කාලයක් පුරා අම්පාර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට විදුහිලය ඇනහිටියේය. සෙසුරාදා රාත්‍රී 4.45ට පමණ විසන්දිවූ විදුලිය ඉ 04 November 2012
රූපවාහිනියත් අන්තර්ජාලයත් දරුවන්ට මරුවෙක් ‘අද වැඩියෙන් වැරදි කරන්නේ වැඩිහිටියෝ. දරුවන් රැක ගත යුත්තේ ඔවුන්ගෙන්. රූපවාහිනිය අන්තර්ජාලය වැනි දෙයිනුත් දරුවන් නොමග යනවා. දරුවන් 04 November 2012
සීත මාලිගා පාරේ නිධන් හාරලා පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය මැද පිහිටි සීත මාලිගා පිවිසුම් මගේ නිධන් හාරමින් සිටි බව කියන තිදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොල 04 November 2012
නිවාස කොන්ත්‍රාත්කරු රිමාන්ඩ් නිවසක් තනාදීමට පොරොන්දු වී රුපියල් 35 ලක්ෂයක් වංචා කළැයි කියන කොන්ත්‍රාත්කරුවකු ලබන 7වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මො 04 November 2012
දේවානන්ද උසාවි යන්න කැමතියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත්, උතුරු පළාතේ පළාත් සභා ඡන්දයක් පවත්වනදාට රජයේ මහ ඇමති 04 November 2012
නීතීඥ සංගමය කනස්සල්ල පළකරයි ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් මතුවෙමින් පවත්නා කරණය ගැන කණස්සල්ල පළකරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය කතානායක චමල 04 November 2012
නවසීලන්තය ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැන 04 November 2012
අඹන්පොලින් පුරාවිදු නටබුන් අඹන්පොල නැලෑවේ ජලනල එළීමට බැකෝවකින් කපමින් සිටි කානුවකින් ඉපැරණි ගොඩනැගිල්ලක නටබුන් හමුවීයැයිද, පැරණි උළු හා ගඩොල් ඒ අතර ඇතැයි ද ග 04 November 2012
බර්මින්හැම් පන්සලේ වස් පින්කම බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් බෞද්ධ විහාරයේ කටින පින්කම විහාරාධිපති පුංචිවැවේ සිරිනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. බ්රි 04 November 2012
දෝෂාභියෝග බලපෑම් හොයන්න නීතීඥ සංගම් හවුලක් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගය හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල විය හැකි බලප 04 November 2012
මව මරුට : දියණිය රෝහලට මාතර තෙලිජ්ජවිල දී බස් හා බයිසිකල් අනතුරකින් මවක මියගොස් දියණියක් තුවාල ලැබුවාය. මව බයිසිකලයේ තබාගෙන දියණිය බයිසිකලය පැද යද්දී මෙම 04 November 2012
නායගිය කන්ද අයිනේ ආරක්ෂක වැටියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ නායගිය කන්දට ස්ථිර පිළියම් යොදන තුරු මීටර් 200ක් දිගට මීටරයක් පළලට තාවකාලික පස් බැම්මක් ඉදිකරන ලෙස මොරටු සරසව 04 November 2012
පොකිරිස්සන් එළොව ගිහින් මෙළොව එති අපණයනය තහනම් කළ කුඩා පොකිරිස්සන් ද, බිත්තර පොකිරිස්සන් ද බලපත් නැති පොකිරිස්සන් ද පෙට්ටි 26ක් රාජසන්තක කළ රේගුව එම පොකිරිස්සන් මුහුද 04 November 2012
රිජ්වේ රෝහලට වෙන්ටිලේටර තෑගි කොළඹ බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා වෙන්ටිලේටර හතරක් පපපපදකුණු ආසියා ගේට්වේ ටර්මිනල් සමාගම පසුගියදා තෑගි කළේ 04 November 2012
මෙහෙකාර වැඩට යන්න නූපන් බබා නැති කරයි ගෘහ සේවිකාවක ලෙස යළි රට යාම සඳහා මාස හතරක දරු ගැබ ගබ්සා කර කළලය හොරෙන් වළ දැමීයැයි සැකපිට පයාගල කතක ගැන පයාගල පොලීසිය කලුතර මහේස්ත් 04 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026