කොළඹ ගලදාරී හෝටලයේදී අද (4 වැනිදා* අවසන් වූ 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරයා බවට පත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිශාන්ත ප‍්‍රනාන්දු සමත් විය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිශාන්තට මගේ සුභ පැතුම්! (නි)
එම ඉසවුව ජය ගත්තේ කාව පරාජය කරලාද කියලත් සටහන් කළා නම් බොහොම වටිනවා. (නි)
ඔබ ලද ජයග්‍රහණයට සුභ පැතුම්! ගමේ ගොඩේ නගරබදේ කවුරුත් දන්නා කන්තෝරුවෙ විවේකයත් සරුකර දෙන්නා විනෝදවත් ක්‍රීඩාවක් සැම පිළිගන්නා කැරම් ලොවේ උසස් ජයක් අප හට දුන්නා ... (නි)
මෙයත් තහනම උත්තේජක ගත්තද කියලා දන්නෑ (ස)
අපේ සුබ පැතුම් . රටට ලොකු ආඩම්බරයක් (ස)