මීට පැය කිහිපයකට පෙර අම්පාරට විදුලිය දුන් බව විදුලි බල මණ්ඩලය කියයි. පැය 12 ක් පමණ විදුලිය අහිමිව ව්‍යාපාරිකයන් ඇතුළු මහජනතාවට දැඩි දුෂ්කරතා අත්විදින්නට සිදුවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මොනවද දැන් සතියක් තිස්සේ නිව්යෝර්ක් වලට තවම විදුලිය නැහැ. ලංකාවේ පැය දොලහෙන් විදුලිය දුන්නා. (ස)
ව්‍යාපාරික ප්‍රජාවට කිසිම පාඩුවක් හා අපහසුතාවයක් නොවේ. එකම දෙය මහජනතාවට හොද අලුත් මස් සහ මාළු ටිකක් කන්න ලැබීම පමණයි. පැය 12 ක් නේ ලයිට් නැතුව තිබුණේ. (නි)
අඳුරෙන් එළියට කිව්වේ ...අලුත් නායකයෙක් ලැබිලද (ස)