ගෘහ සේවිකාවක ලෙස යළි රට යාම සඳහා මාස හතරක දරු ගැබ ගබ්සා කර කළලය හොරෙන් වළ දැමීයැයි සැකපිට පයාගල කතක ගැන පයාගල පොලීසිය කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. නාගොඩ බෙහෙත් හලකින් රුපියල් 125ට ගත් බෙහෙත්වලින් ඇය නූපන් දරුවා විනාශ කැර ඇතැයි පොලීසිය වාර්තා කළේය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරිසන් අම්මලා.......... (නි)
ලංකාව කියන්නේ ගැහැණුන්ගෙන් හම්බකරගෙන කන රටකි. ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග 3 නේ 75%ක ට වඩා ශ්‍රම දායකත්වය කාන්තාවන්ගෙනි. 1- තේ කර්මාන්තය 2- නිමි ඇදුම් කර්මාන්තය(ගාමන්ට් ෆැක්ටරි) 3- විදේශ රැකියා (නි)
අද අපේ මහද්වීපයේ මේ වගේ දේවල් කෙතරම් සිදුවෙනවාද? (නි)
අපේ රටේ දුප්පතාට අතහිත දෙන්න කවුරුත් නැද්ද? (නි)
සමහර මැති ඇමතිවරු නිසා ගැබ් ගත්ත නිලියෝ රටටම පේන්න ගබ්සා කරද්දී , ඔය පොලෝසිය කොහෙද දන්නේ නැහැ උන්නේ? (නි)
දරුවා සමග රට ගියා නම් හරිනේ. දෙදෙනාම ගොඩ. (නි)
අනේ අපේ ගෑනුනට ගිය කල (ස)
මෙහෙමත් මිනිස්සු ඉන්නවාද ලෝකේ
විවාහක කාන්තාවක්ද? (නි)
සල්ලි වලට ජීවත්ව ඉන්න අම්මලා , ජීවත්වෙලා ඉන්න අය විකුණන එකේ නූපන් අය ගැන මොන කතාද ? මේ ශ්‍රී ලංකාවනේ (ස)
දුප්පත්කම කොහෙ යවන්නද? වැඩේ නම් වැරදි. (ත)
දැන් ඉතින් රට ගියානේ ..... මහ උළුගෙට අවුරුදු 1500 කට විතර යැව්වහම හරි.. (ත)
ඔවුන් හොයන සල්ලි වලින් තමා මෙරටේ වැඩිම විනිමයක් උපයන්නේ. හැමෝම ගරහනෙත් ඔවුන්ටමයි. (නි)
මොනවද මේ කතා කරන්නේ. ?(ස)
දුප්පත්කම නිසයි මේ සේරම වෙන්නේ. (නි)