පයාගල දියලගොඩ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු ද ලග්ගල තෙල්ගමු ඔයේ දිය නෑමට ගිය තරුණයකු ද දියේගිලී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ඒ.පී.පී.ජයකොඩි මහතා කියයි. දකුණු කළුතර කලපුවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය යන ප‍්‍රමාණය දිනෙන් දින වැඩිවෙනවා............. (ස)
ෆේස්බුක් එකේ කට්ටිය ඉන්නවා විවිධ ආගම වෙනුවෙන් හඬ නගන්න. ජීවත්වෙන මේ ටික කාලේ අනුන්ට ගිනි ගෙඩි නොදී හිටියනම් නේද හොඳ. ලංකාව මේ යන ගමන නම් සුබ නැත. මිනිස් ජීවිත වල වටිනාකමක් ද නැත. ජනදිපතිතුමෙනි , ආරක්ෂක අංශ කෝ හැම කෙනාටම තමන් අදහන අගම උසස්. එම නිසා ආගම සම්බන්දයෙන් වැඩ නොකර ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න. (ස)
දියෙන් මරණ 4 යි, ගොඩෙන් කීයද ??(ස)
මේවා නම් විහින් කරගන්න දේව්ල වගෙයි. (නි)
දියේ ගිලී මියගිහින්ද? නැත්නම් දියේ ගිල්වා මරලාද? (නි)
ඉතාලියේදි ලාංකිකයන් දියේගිලි මැරුණු අවස්ථා රාශියක් තිබෙනවා . මේ සියල්ලම බීමත්කම නිසා සිදුවෙන ඒවා (ස)
මුහුද රළු වෙලා. ගඟ ගලා යන දිය පාරවල් ගැන කාලගුණ දෙපාර්තමේන්තුවෙනුත් දැන්වීම් කලත් තරුණ පරපුර හිතුවක්කාරකමට කරන දේවල් වලට බෙහෙත් නෑ. (ස)
සිරීගේ අදහසයි මේ සිද්ධියයි අතරේ තියෙන සම්බන්ධය කුමක්ද (ස)
මේවා ඉතා කණගාටුදායක සිදුවීම් (ස)
වෙන්නප්පුවේ අය තමයි මේ තාක් බීලා දියේ ගිලිලා තියෙන්නේ (ස)