පළාත් සභාවට තනි අතින් අත්පුඩි ගහන්න බෑ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිම පළාත් සභාවකට තම අභිමතය පරිදි ක්‍රියා කළ නොහැකියැයි ද ඒ සඳහා මධ්‍යම රජයේ ආධාර හා උපකා 06 November 2012
මැඩගස්කරෙන් ‘මාර මැණිකක්‘ අරන් එයි රෝග මර්දනයේ සහජ හැකියාව හීන වීමේ එච්.අයි.වී වෛරසය ශරීරගතවූ නව දෙනෙකු සබරගමුවේ සිටිතියි සොයාගෙන ඇත. මැණික් ව්‍යාපාරය සඳහා මැඩගස්කරය 06 November 2012
කොළ එළි ළඟ පොලීසිය නෑ විදුලි සංඥා කණු ඇති ස්ථාන අසල පොලිස් නිලධාරීන් රථවාහන හැසිරීමේ රාජකාරි වල නොයොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. රියදු 06 November 2012
දුමින්දගෙ හිස් කබලෙ සැත්කමේ වාර්තාවක් ඉල්ලයි කොළොන්නාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු මරා දැමූ සිද්ධියේදී වෙඩි වැදී තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ද 06 November 2012
පොලිස් රඟපෑම වරදී හැඳුණුම්පත් දෙකක් ලබා ගත් පුද්ගලයකු මුදා ගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නමින් දෙහිවල පොලීසිට තෙවරක්ම කතා 06 November 2012
ලංකාවේ නම රැන්දු රූ රැජිණට හරසර ජපානයේ ඔකිනාවාහි පැවැති රටවල් 69 ක රූ රැජිණ තරඟයේ තුන්වැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාවේ මධූෂා රුෂාණි මෙනවිය කටුනායකින් දිවයිනට පැ 05 November 2012
ළිං වලට ක්ලෝරීන් මහ වැසි සමග ජල ගැලීම් පැවති ප්‍රදේශවල ළිං පිරිසිදු කිරීම සඳහා ක්ලෝරීන් දැමීමට වසංගත රෝග විද්‍යා ඒකකය කටයුතු කැර තිබේ. ජල ගැලීම් හේත 05 November 2012
සිසු සමුළුව රෝහලෙන් කෙලවරවේ. ඉබ්බාගමුව මධ්‍යමහා විද්‍යාලයේ පැවති සිසු සමළුවකදී එම විදුහලේ සිසුන් සහ ඉබ්බාගමුව ආදර්ශ මහා විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුම 05 November 2012
විදුලිය කාර්මික විදුලි සැරෙන් මරුට ගාල්ල බටදූව පදිංචි විශ්‍රාමික විදුලි කාර්මිකයකු තම දියණියගේ නව නිවසේ අමතර විදුලි සැපයුමක් සැකසීමට ගොස් විදුලි සැර වැදී මියගොස් ඇත 05 November 2012
ටේලර් - බ්රැඞ්ලි සුව අතට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව රෝගී තත්ත්වයක් හේතුවෙන් ර 05 November 2012
ශ්‍රී ලංකා යොවුන් බර ඉසිලීමේ කණ්ඩායම මියන්මාරයට යයි මියන්මාරයේදී පැවැත්වෙන ආසියානු යොවුන් බර ඉසිලීමේ තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. තරගාවලිය හ 05 November 2012
මහින්ද රාජපක්ෂ දකුණු ආසියානු පාපන්දු තරගාවලිය නාවලපිටියේදී ‘මහින්ද රාජපක්ෂ’ ශූරතා දකුණු ආසියානු පාපන්දු තරගාවලිය දෙසැම්බර් මස 2 වැනිදා සිට 8 වැනිදා දක්වා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී ප 05 November 2012
පන්ජාබ් අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි පාකිස්තානයේදී පැවැත්වෙන ‘පන්ජාබ්’ අන්තර්ජාතික බේස්බෝල් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා බේස්බෝල් පිල හෙට (6) පාකිස්තානය බලා පි 05 November 2012
ගෝලයාගේ ගෝලයෝ දිසාපාමොක්ට ගහලා මාවනැල්ල මයුරපාද විදුහලේ විදුහල්පතිවරයාට කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලීසසිය කියයි. විදුහල්පතිවරයා සිසුවෙකුට කළ දඬුවමක් හේත 05 November 2012
වීර බැල්ලියට අලුත් මුහුණක් කබාන්ග් පිලිපිනයේ මැනිලා නුවර දිළිදු පැලක සිටීන බැල්ලියකි. නිවසේ කූඩා දරුවන් දෙදෙනාගේ ජිවීත බිහිසුණු රිය අනතූරකින් බේරා ගැනිමට 05 November 2012
සන්ධාන ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ් රජයේ රැකියා ද එතෙර රැකියා ද දෙන බව කියමින් නිකවැරැටිය, කොබයිගනේ, අඹන්පොළ ආදි පෙදෙස්වල 20 දෙනකුගෙන් පමණ රුපියල් ලක්ෂ 30 පමණ වංචා කළැයි සැ 05 November 2012
ගෙය දුමෙන් වැසෙයි ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකික නිවෙසක් ගිනි ගැනීමට ආසන්නව තිබියදි දරුවන් සිදු දෙනකු බේරා ගැනීමට ඉතාලි යුද හමුදාව සමත්විය. වයස අව 05 November 2012
ප්‍රා මන්ත්‍රි සැකපිට අල්ලයි රජයේ රැකියා දෙන බව කියමින් කිහිප දෙනකුගෙන් මුදල් වංචා කළැයි සැකපිට කොබෙයිගනේ සරත් චන්ද්‍රසිරි විජේසිංහ නිකවැරැටිය පොලිසිය අත්අඩං 05 November 2012
පෝද්දල ඝාතන සැකකරුවන් රඳවා ගැනීමට අවසර පෝද්දල වල්පිටවත්තේ මහසෝන් බෝක්කුව අසලින් හමුවූ තරුණයන් සිව්දෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හතරදෙනා බද්දේගම මහේස 05 November 2012
දෝෂාභියෝගයට සම සමාජය නෑ අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාවෙන් සිය නියෝජිතයාගේ අත්සන ඉවත්කැර ගැනීමට පක්ෂ දේශපාලන මණ්ඩල 05 November 2012
දෝශාභියෝගය යළි සලකා බලන්න අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කතානායකවරයාට භාර දී ඇති දෝෂාභියෝග යෝජනාව පිළිබඳ යළි සලකා බලන්නැයි ත්‍රෛනිකායික මහන 05 November 2012
කුණුහරුප හලෝවට හයදාහක් දඩ ජංගම දුරකථනයේ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ ගබඩා කරගත් තරුණයන් තිදෙනකුට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය රු 05 November 2012
ප්‍රා. මන්ත්‍රි සැකපිට අල්ලයි රජයේ රැකියා දෙන බව කියමින් කිහිප දෙනකුගෙන් මුදල් වංචා කළැයි සැකපිට කොබෙයිගනේ සරත් චන්ද්‍රසිරි විජේසිංහ නිකවැරැටිය පොලිසිය අත්අඩං 05 November 2012
මැණික ගිල්ල චීනාට අත්හිටැවූ සිරදඬුවම් කොළඹ බණ්ඩාරනායක සමරුහලේ මැණික් ප්‍රදර්ශනයේදී රුපියල් 18 ලක්ෂයක් වටිනා දියමන්තියක් ගිල දැමූ බවට වරද පිළිගත් චීන ජාතිකයාට දෙවසරක සි 05 November 2012
උප ඇමැති සේවකත් හලෝ කම්බි කපයි ? යටියන්තොට දී විදුලි රැගන් කපමින් සිටයදී අත්අඩංගුවට ගත් හය දෙනකු අතර නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ග 05 November 2012
ලන්ඩන් පන්සලේ වස් පින්කම ලන්ඩන් බෞද්ධ විහාරයේ කඨින පින්කමට විහාරාධිපති මහා බ්‍රිතාන්‍යෙය් සංඝනායක බෝගොඩ සීලවිමල නා හිමියන් ප්රමුඛ ලන්ඩන් අවට පන්සල්හි භි 05 November 2012
නැතිවූ දුරකතනයේ අංක ගැන වාර්තාවක් ඉල්ලයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඉඹුල්ගොඩ රිය අනතුරකින් මිය ගියැයි ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැ 05 November 2012
නැහිර සරසවියේ වාද බේද නෑ නැගෙනහිර විශ්ව විද්‍යාලයයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ කිසිම ජාතිවාදයක් නැතැයි මණ්ඩපාධිපති ආචාර්ය නාගලිංගම් කුලේන්ද්‍රන් ත්‍රිකුණාමල 05 November 2012
ලෝක කැරම් අනුශූරයෝ කොළඹ ගලදාරී හෝටලයේ ඊයේ (4) නිමා වු හය වැනි ලෝක කැරම් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පිරිමි හා කාන්තා දෙඅංශයේම අනුශූරතාව දිනා ගත්තේය. ලෝකයේ ර 05 November 2012
පෙම්වතා මිතුරන් සමග පෙම්වතිය කෙළෙසයි අනුරාධපුරපුරයේ ඇඟළුම් කම්හලක ආරක්ෂක නිලධාරිනියක ආලංකුලමේ හෝටලයකට රැගෙන ගොස් මත්පැන් පොවා කෙළෙසී යැයි කියන හෝටල් කළමනාකරුවකු ඇත 05 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026