ජපානයේ ඔකිනාවාහි පැවැති රටවල් 69 ක රූ රැජිණ තරඟයේ තුන්වැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාවේ මධූෂා රුෂාණි මෙනවිය කටුනායකින් දිවයිනට පැමිණියාය.
ප්‍රභූ පර්යන්තයේදි ඇය පිලිගැනිමේ උත්සවයට විදෙස් කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා සහ මිස් ශ්‍රී ලංකා උළෙලේ භාරකාරත්වය හිමි රොෂීටා වික්‍රමසිංහ මහත්මිය ද පැමිණ සිටියහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මධු මේ වගේ කතා කියන්න එපා.. නයෝමි කැම්බෙල් ඇමරිකාවෙ රූ රැජිණ උනේ.. 2011 වසරේ විශ්ව රූ රැජිණ උනේ ඇංගලෝවේ කළු කෙල්ලක්..!(නු)
නම තියාගෙන ජීවත් වෙන්න.. උණුසුම් සුභ පැතම්!!!(නු)
රියලිස්ට් වැරදියි.. ඉන්දියාවෙ තෝරපු අය ඇත්තටම ලස්සනයි.. ලෝකයේ ලස්සනම අය කිව්වොත් වැරදි නැහැ.. අයිශ්චර්යා ප්‍රියංකා චොප්රා වගේ අය.. ලංකාවෙ මෙයා නම් මම දන්නනෙ නැහැ.. ලංකාවෙ වගේ පොඩි රටක මේ වගේ අයගේ වෙළද පොලක් කරන්න එයාලට ඕන නැහැ.. එතකොට මීට වඩා ලොකු ජනගහනයක් සහ වෙළදපොලක් තියෙන රටවලට මේ කිරුල දුන්නෙ නැත්තෙ ඇයි..! ඔයාලා හරි නම්..!(නු)
තවත් රුවටීමක් විතරයි..!(නු)
මේ තමයි නියම සිංහල පාට. කුහක අදහස් ඇති අය කියන දේවල් කෙසේවෙතත් මට නම් අවංකවම සතුටුයි. (නි)
සුභ පැතුම්..!(නු)
සතුටුයි නංගි හොදින් ඉරියට යන්න.. දේශපාලනය කරන්න එපා..!(නු)
ඔබ සියලු දෙනාටම සුභපැතුම්
දන්නවනේ අපේ රටේ අයගේ හැටි.. පොඩ්ඩක් ප්‍ර වේශම් උනොත් හොදා නංගි.. මුදලට යට නොවී තමුන් ගෙ තත්වය ආරක්ෂා කර ගෙන.. ටෙලිනාට්‍යවලටත් යන්න එපා.. හොදට මතක තියාගන්න නංගියෝ.. අපේ ප්‍රණාමය ඔබ වෙනුවෙන්..!(නු)
අනේ! මෙතන ප්‍රතිචාර දාන අපේ සමහර අය????? රූප රාජිණී තරඟයෙන් තෝරන්නේ හමේ පාට නෙමේ. ලස්සනම කෙල්ලත් නෙමේ. කරුණාකර එවැනි තරඟයක් හරියට බලන්න ඒ සඳහා ලකුණු දෙන හැටි. (ස)
සුද්දන්ගෙ කොස්මෙටික්ස් ටික ඉන්දියාවේ මාර්කට් කරගන්න ඕනෑ කාලෙදි ඉන්දියාවට දිගටම ලෝක රූ රැජින කිරුල දුන්නා. දැන් ලංකාවට බැහැලා කෙල්ලන්ගේ ඔලුව පිස්සු වට්ටන්න පටන් අරන් තියෙන පාටයි පේන්නෙ. ටික කාලයක් මෙවැනි දේවල් වේවි . (නි)
මට නම් අපේ කෙල්ලෝ ලස්සනයි ඔය සුද්දියන්ට වඩා(ස)
මධූෂා, ඔබ අපට ආඩම්බරයක්. ටෙලි නාට්‍ය වල රඟපාලා ඔබේ නම කැත කර ගන්න එපා. (නි)
අපේ සුභ පැතුම්! (නි)
සුභ පැතුම මධුෂා ඔබ ඇමතිකෙනෙක් වීමට සුදුසුකම් ලැබුවා.. අධ්‍යාපන හෝ සෞඛ්‍ය අංශයේ..!(නු)
බල්ලෝ බිරුවට කන්දක් පාත් වෙන්නේ නැහැනේ.. ඔයාලා මොනවා කිව්වත් එයා රූ රැජිණම තමයි.. මිලියන ගනන් කෙල්ලන්ගේන රැජිණක් වීම අරුමයක් නෙවේද?(නු)
ලස්සනයි නංගි සුභ පැතුම්..!(නු)
මල් කිනිත්ත වාගේ, පුංචි නංගි ලස්සනයි.... (නි)
ලක් මවු සතුටු ෙවනවා දියණිය දැකලා ආසිරි පතනවා මම අපෙ ගෙම ඉදලා චරිතය රැකගන්න පණ ටත් වැඩියෙන් සිතලා ලෝ රූ රැජින වෙන්නට හැක හෙට ඉදලා(නු)
ලක් මවු සතුටු වෙනවා දියණිය දැකලා ආසිරි පතනවා මම අපෙ ගෙම ඉදලා චරිතය රැකගන්න පණ ටත් වැඩියෙන් සිතලා ලෝ රූ රැජින වෙන්නට හැක හෙට ඉදලා...(නු)
සුභපැතුම්
නිතරඟයෙන් නෙමෙයි දිනලා තියෙන්නේ . 69 දෙනෙක් අතරින් . කොච්චර දෙයක්ද ? (ස)
මේ ළමයාගේ උස??? (නි)
කෙල්ල කළු වුණාට ලස්සනයි. ඔබට සුභ පැතුම්! (නි)
මධුෂා මෙනෙවියට මගෙන් සුභ පැතුම්..!(නු)
සොහොයුරියනි ඔබට සුභ පැතුම්... ඒත් ලංකාවෙ දේශපාලනයට නම් එන්න එපා..!(නු)
මෙයාවද තේරුවෙ..!(නු)
එහෙනම් ජපානයත් ජයගත්තා..!(නු)
සුභ පැතුම් සහෝදරිය.. දෙවි පිහිටයි..!(නු)
ජපානෙ අයට ඇස් පේන්නෙ නැද්ද?(නු)
මධු කළු උනාට ලස්සනයි..!(නු)
මොකද්ද මෙයාගේ ලස්සන.. මෙයාට වඩා ලස්සන කෙල්ලෝ හිටියෙ නැද්ද?(නු)
හොදයි ආ...!(නු)
කෙල්ල කළු උනාට සිරියාවන්තයි (ස)
ඔබ අපට ආඩම්බරයක් ඔබට ජය...!(නු)
ලංකාවේ මීටවඩා ලස්සන කෙල්ලො කොච්චර ඉන්නවද?(නු)
සුභ පැතුම්.. රටට වැඩක් කරන්න..!(නු)
සෞදි සිංහ ඔයා හරියට කිව්වා..!(නු)
සුභ පැතුම්..!(නු)
රූ රැජිණ වෙන්න ඔක්කොම සුදුසුකම් ඔයාට තියෙනවා.!(නු)
කාටත් නොපෙනෙන ලස්සනක් සුන්දර බවක් ඔයා තුළ තියනවා මව් බිමට මහත් ආඩම්බරයක් ලබාදුන් ඔයාට වාසනාවන්ත සුබ අනාගතයක් වේවා අක්කේ බුදුසරණයි...(නු)
අනේ නංගියේ රගපාන්න නම් යන්න එපා.. ඔබට සුභ පැතුම්..!(නු)
ලංකාවට ඔබ නම්බුවක්
වැඩිය දේශපාලනඥයන් ගාව ගැවසෙන්න එපා..!(නු)
ඔයා ගොඩක් ලස්සනයි , ඔයාට සුබ පැතුම් අක්කේ !!!!! (ස)
ඔබට සුභ පැතුම්!නම නමි කැත කර ගන්න එපා(නු)
ඇය ලස්සනනම් අපි ලස්සනට මොකද්ද කියන්නේ..?(නු)
ඔටුන්න බිම වැටෙයි නංගෝ.. පරිස්සමට හිටිං නංගෝ..!(නු)
සිංහ ඔබ කියන කතාව හරි, මේවා ගැනත් අපි කල්පනාවෙන් ඉන්න ගමන් අපේ කෙල්ලට සුභ පැතනවා... අපේ ලක් දියණියට සුභ පැතුම්..!(නු)
අපේ සුභ පැතුම්..!(නු)
නෑ.. නෑ. හර්ෂණ මධු හොදටම කළුයි.!(නු)
නංගි ලස්සන හැමදේ මොහොතට සුවදේ.. පරිස්සමින් (නු)
අපේ කළු පාටට සුදු ජාතිකයෝ හරිම ආසයි.. ඔබේ සිරුරේ හැඩය හැමදාටම රැක ගන්න...(නු)
සෞදි-සිංහ, ඔහේ හරියට හරි. ඔය රුප රැජින තරඟ ස්පොන්සර් කරන්නේ රූපලාවන්‍ය බඩු හදන බහු ජාතික සමාගම්. ඔය රූප රැජින තරඟ වල කරන්නේ තනිකර බොරුව. ඔහේ කිව්වා වගේ 1990 ගණන් වල ඉන්දියාවේ කෙල්ලොන්ට ඕක දීලා ඉන්දියාවේ මාර්කට් එක ඇල්ලුවා. ඊට පස්සේ චිනේ ඔය තරඟ තියලා චීන කෙල්ලෝ දෙන්නෙක්ට ඕක දීලා චිනේ මාර්කට් එක අල්ලගත්තා. මම නං ඔවා සත පහකට ගණන් ගන්නේ නැහැ. ඔය මධූෂා රුෂානි ටිකක් කළු පාටයි. කළු කෙල්ලොන්ට රුප රැජින තරගනයක් දිනන්න බැහැ. ඒක ප්ලෑන් කරලා දෙනවා මිසක්. දැන් අපේ කෙල්ලෝ ඕක දැකලා හිටු කියල රෑපලාවණ්‍ය බඩු සුදු වෙන්ඩ. (නු)
බලාගනෙයි නංගි ඉදිරිය පාරවල් වලවල් කටුකොහොල් පිරිලා තියෙන්නේ..(නු)
මධු එයා කළු නැහැ (නු)
මධු බොරු කියන්න එපා එයා කළු නැහැ (නු)
ලංකාවේ නම කතා නොකර මෙවන් දේ කරන එක වටිනවා
නංගියේ පරිස්සම් වෙන්න.. ඔයාගේ නම කැත කරගන්න එපා.. ඔයා අපිට ආඩම්බරයක්..!(නු)
සුභ පැතුම්..!(නු)