මාවනැල්ල මයුරපාද විදුහලේ විදුහල්පතිවරයාට කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලීසසිය කියයි. විදුහල්පතිවරයා සිසුවෙකුට කළ දඬුවමක් හේතුවෙන් විදුහල අසලදී මෙලෙස පහරදී ඇතැයි ද පොලීසිය කියයි. විදුහල්පතිවරයා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵල... අපි පාසල් යන කාලෙ නම් එදාම පාසලට ආව ගුරුවරයෙකුට උනත් ළමයින්ට ගහනවා..!(නු)
මම නම් ගන්නේ ළමයින්ගේ පැත්ත (නි)
ධර්ම රජ්‍යයක්නෙ ගනන් ගන්න එපා..!(නු)
දැං මේක රට තුල විලාසිතාවක් වෙලා..!(නු)
මේ වගේ අය සමාජයෙන් තුරන් කළ යුතුයි..!(නු)
මේ රට දැං යන්නේ මමත්වය පෙරට දාගෙන මම සහ මගේ පවුල ගොඩ ගියොත් ඇති කියන ආකල්පය නිසා තමයි මේ හැම දෙයක්ම.. හැමෝම ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුයි හැම දේම.!(නු)
ඕකත් ඩෙංගු කතාවක්නේ.. ඕවට ළමයි බලෙන් සහභෘගී කරවන්න බැහැ.. ඒවා තමන්ගේ හැගීමෙන් සහභාගී විය යුතු දේවල් ඒ නිසා ළමයින්ට අනිසි බලපෑම් කරලා දඩුවම් කරපු නිසයි විදුහල්පතිතුමාට මේ වගේ ඉරණමකට ලක්වන්න සිදුවුණේ..!(නු)
ගුරු සිත රිදවීම දිට්ට ධම්ම වේදනීය කර්මයක් .. ඒක අමතක කරන්න එපා...(නු)
ඉස්සරනම් විදුහල්පතිතුමා පාරෙ දැක්කත් අපි බයයි..!(නු)
කර්නල් පට්ටම විතරක් මදි පුහුණුවකුත් අවශ්‍යයි..!(නු)
බෙර කරුවන් කස ගහන කස කරුවන් බෙර ගහන වැරදි දේවල් හරි ලෙස සම්මත කෙනෙ ආදර්ශ අද ශිෂ්‍යයන්ට ලැබෙන්නෙ..!(නු)
දැන් හැදෙන එවුන් ඔහොම්මම තමයි
ඔන්න ඕකයි තත්වය
දිසාපාමොක්ලා ගෝලයන්ට දඩුවම් දුන් කාලයක් තිබුණා. දැන් එවැනි කාලයක් නොවෙයි. (නි)
හොද ශිෂ්‍යයන් ටිකක්. (නි)
ගුරුවරුන්ගේ සිත රිදවන අයට කවදාවත් හරියන්නේ නැහැ..!(නු)
හොස්ස ළගින් මැස්සෙක් යන්න බෑ ළමයි ශිල්ප ශාස්ත්‍ර උගන්නපු ගුරුවරුන්ට ගහන්න.. මේකද මේ රටේ ආශ්චර්යය..!(නු)
ආශ්චර්යය කරා ළගා වෙනකොට එහෙම තමයි.. ඔය හනමිටි අදහස් ගුරු ගෞරවය දෙමව්පියන්ට වැඩිහිටියන්ට වැදුම් පිදුම් ගැන හිත හිතා ඉන්න බැහැ එහෙම ලත වෙවී හිටියෙත් වෙන රටක් ආශ්චර්යය අල්ලගනී.... පොඩ්ඩක් ඉවසලා ඉන්න මෙයාලා..!(නු)