ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී ඊයේ පැවැති දෙවැනි එක්දින ක‍්‍රිකට් තරගයෙන් පසුව රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණු නවසීලන්ත නායක රෝස් ටේලර් සහ බ‍්‍රැඞ්ලි වොට්ලිං මේ වන විට ශාරීරික සුවතාවයෙන් පසුවන බව වාර්තාවේ.
ටේලර් ලකුණු 72 ක් සහ වොට්ලිං ලකුණු 55 ක් ලබා ගනිමින් දෙවැනි එක්දින තරගයේදී නවසීලන්ත ඉනිම ලකුණු 250 ක් දක්වා ගෙන ඒමට සමත්වුහ. තරගයේදී වෙහෙසට පත්වීම නිසා ඔවුන් දෙදෙනාට වමනය යෑමක් සිදු වු බවත් පසුව ඔවුන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් රෝස් ටේලර් හෙට තරගයට ක‍්‍රීඩා කිරීමට සුදානමින් සිටියි.

1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙදෙනාටම ඉක්මණින් සම්පූර්ණ සුවය ලැබේවා! (නි)
සන්තෝසයි
සන්තෝසයි
අනේ හොදයි. (නි)