කොළඹ ගලදාරී හෝටලයේ ඊයේ (4) නිමා වු හය වැනි ලෝක කැරම් ශූරතාවලියේදී ශ්‍රී ලංකාව පිරිමි හා කාන්තා දෙඅංශයේම අනුශූරතාව දිනා ගත්තේය. ලෝකයේ රටවල් 18 ක ක‍්‍රීඩකයන් පරදවමින් ලෝක කැරම් ශූරයා වීමට එහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිශාන්ත ප‍්‍රනාන්දු සමත්විය. ප‍්‍රබල ඉන්දියාව ශූරතාව දිනා ගැනීමට සමත්විය.
ලෝක කැරම් අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සම්මාන අතැතිව...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා
ක්‍රිකට් නැත්නම් කැරම් වලින්වත් දිනමු. ජය වේවා! (නි)