රජයේ රැකියා ද එතෙර රැකියා ද දෙන බව කියමින් නිකවැරැටිය, කොබයිගනේ, අඹන්පොළ ආදි පෙදෙස්වල 20 දෙනකුගෙන් පමණ රුපියල් ලක්ෂ 30 පමණ වංචා කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කොබෙයිගනේ සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි විජේසිංහ නිකවැරැටිය මහේස්ත්‍රාත් රුවින්දා යූ. විජේසූරිය මහත්මිය විසින් ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට කියන්නේ හිරිගොල්ලේ රණසිංහ සරත් කියලා ජනතාවට වැඩක් නොකළ කෙනෙක්..(නු)
ඉහඵ ඉදාල පහළට එනකල්ම වංචාව. (නි)
මෙන්න තවත් ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵලයක්.. වලක්වන්නෙ කවුද කියලා අහනවා.. මට එකයි පුදුමය.. සෑම් ඔබ ගිය සැරේ ඡන්දය පාවිච්චි කලේ නැද්ද? දැං අහනවා වලක්වන්නේ කවුද කියලා..!(නු)
මහජනතාවගේ මනාපයෙන් පුටුවට ගොස් මහජනතාවටම වින කරන මෙවන් දේශපාලකයින්ට උපරිම දඩුවම් දෙන්න විනිසුරුතුමියනි..!(නු)
අයියො සල්ලි නිකන් අත්අඩංගුවට ගන්නේ නැහැනේ
මොහෙම අයට ඡන්දෙ දෙන අයට මොකක්ද දෙන දැඩුවම්..!(නු)
අපරාදෙ අත්අඩංගුවට ගත්තේ එයා රුකියා දෙන්න තමයි හිටියේ.. බොරුනම් අහලා බලන්න එහෙම දීලත් තියෙනවා.!(නු)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා කීදෙනෙක් අද විවිධ අපරාද නිසා රිමාන් කරලාද? ප්‍රාදේශීය සභෘ වලින් කෙරෛන්නෙ අද රටට සේවයක් නෙමෙයි විනාශයක්..!(නු)
මෙයාලට දැඩි දඩුවම් දෙන්න ඕන..!(නු)
ආණ්ඩු බලය හා දේශපාලන රැකවරණ යටතේ නීතිය රැහැනට කොටු වෙන්නැති කීදෙනෙක් ඉන්නවාද ඉහළ තැන් වල..(නු)
පගාව කප්පම් වංචාව රැවටීම බියගැන්වීම මේවා අද දේශපාලකයන් වීමට ඇති සුදුසුකම්.? විනයක් කෝ.,!(නු)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා මෙහෙම වංචා කරනවානම් ඊට ඉහළ අය කොහොම ඇතිද?
මෙවන් දේවල් වළක්වන්නේ කවුද? කවදාද? (නි)
එතකොට අර කැනඩා යවනවා කියලා සල්ලි වංචාකල කෙනා...!(නු)
එලොවෙත් නැහැ මෙලොවෙත් නැහැ... (නි)
අනේ මෙයාට වැටුප මදිලු..!(නු)
උසාවි තියෙනකම් ජනතාවට ආරක්ෂාවක් තියෙනවා..!(නු)