පෝද්දල වල්පිටවත්තේ මහසෝන් බෝක්කුව අසලින් හමුවූ තරුණයන් සිව්දෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හතරදෙනා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48 ක රැඳවුම් නියෝග ලබා ගත් බවත්, ඒ අනුව ඔවුන්ගෙන් දිගටම ප්‍රශ්න කරගෙන යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මට මොකද
හරි ඉක්මණට අල්ලලා නේද? (නි)
නිතියා සුරක්ෂිත කරන්න ලංකාව්
ඒ තීරණය නම් හොද තීරණයක්
ආරක්ෂාව ඇති තැනක තියන්න
කුමාරව මරපු හැටි නින්දිතයි . එම නිසා සැකකරුවන්ව සගවා තිබෙන අවි ආයුධ පෙන්නන්න ගෙනියන්න එපා. (නි)
දඩුවම් වැඩි කරන්න
අනේ අපිට මොකද
සැකකරුවන් රදවා ගැනීමත් හොද දෙයක්. ප්‍රශ්ණ කිරීමත් හොද දෙයක්. නමුත් වරදකරුට දඩුවම?????? (නි)
අනෙක් සිර කරුවන්ට බලපෑමක් නැතිනම්පමණක්
ඒ වැඩේනම් හොදයි
අයියෝ සල්ලි