අනුරාධපුරපුරයේ ඇඟළුම් කම්හලක ආරක්ෂක නිලධාරිනියක ආලංකුලමේ හෝටලයකට රැගෙන ගොස් මත්පැන් පොවා කෙළෙසී යැයි කියන හෝටල් කළමනාකරුවකු ඇතුළු පස් දෙනෙක් අනුරාධපුර මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. පරණ බස් නැමතුම් පොළේ සම්පත් ටේලර්හි එච්.ඒ. සමිත්, ආලංකුලම ගාධ්‍ය හෝටලයේ කලමනාකරු පී.එම්. ඉසුරංග, පෙරිමියන් කුලමේ ඒ.එම්. රුක්මන් සමන්ත විජේවර්ධන, එස්. දිලිප් චතුරංග, පී.ඒ.එච් මහේෂ් චතුරංග ඔවුහුය. ඇඟළුම් සේවිකව රෙදි මසන්නාගේ පෙම්වතිය බවත් ගෙදර සාදයක් බව කියමින් ඇය හෝටලයට කැඳවා සමූහ වශයෙන් කෙළෙසා ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මිනිස්සු
ධර්මද්වීපය කරා යන ගමනේ අත්තිවාරම (ස)
දෙයියෝ සාක්කි , මෙහෙමත් රටක් . උපරිම දඩුවම් දෙන්න (ස)
ඉතා අශෝභන වැඩක්,දින තුනක් එල්ලා තබන්න. (ස)
අයි අයියෝ...මගේ අම්මෝ...මොකද්ද මං කරගත්තේ (ස)
කෝ අර ජාතිවාදී අදහස් දක්වන කට්ටිය. මීට වැඩ තිරිසන් වැඩ තවත් තියෙනවද.අදහස් කියවන අන්‍යාගමික කට්ටිය හිනාවෙනවා ඇති (ස)
මුන් හතර දෙනාට ප‍්‍රස්ද්ධියේ දැඩි දඬුවම් දෙන්න ඕනේ .. අනිත් අයටත් හොඳ පාඩමක් වෙන්න.... (ස)
මේ කට්ටිය අනුරාධපුර නගරයට ගෙනත් සිංහල රජකාලෙ දඩුවම් දෙන්න ඕන..!(නු)
කාගෙද වැරැද්ද , ගවයෝ එක්ක ඇවිදින්න ගිහාම ඔහොම වෙනවා (ස)
ගල් ගසා මැරිය යුතුය . (ස)
අද අපේ සමාජයේ අහන්න දකින්න ලැබෙන දේවල් ගැන මහා පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ.. කාන්තාවක් වශයෙන් තමන් දැන ගන්න ඕන තමන් ආරක්ෂෘ වෙන්නෙ කොහොමද කියලා.. ඒ නිසා මේ කාන්තාවට ඒ ගමන නොයා ඉන්න තිබුණා.. ඒ මොනවා උනත් මම නම් කියන්නේ අද අපේ රටේ තියෙන් නීති මදි නිසා තමයි අපේ රටේ අපරාධ ගොඩක් වෙන්නේ... මේ වගේ අයව එල්ලලා මරන්න ඕන.!(නු)
ඕවා මොනවද ලොක්කෝ කරන වැඩ මතකනේ..පහත් තැනින් යයි ගලා ජයේ (ස)
මොවුන්ගේ අවයව ගලවමුද ? (ස)
මෙයා පෙම්වතෙක්ද ?? ෂික් විතරක් (ස)
කමල් මේ වැස්සියක් හා ගොන් භානක කතාවක්නේ...මේ වැඩ බුද්ධියක් ඇති මිනිස්සු කරන්නේ නෑනේ.. (ස)
සෝභිතට දුන් දඩුවමම දෙන්න
සංස්කෘතියක් දන්නැති අය (ස)
ආදරය කියන දේ නොදන්න සත්තු (ස)
පෝරකය එපා, පව්...උල තියන්න (ස)
අපේ රටේ සුළුතරයකට දැන් ලැජ්ජ බය දෙක නෑ..ඒකයි මෙහෙම වෙන්නේ. බය ඇති වෙන්න නම් නීතිය ක්‍රියාත්මක විය යුතුයි නිවැරදිව (ස)
මෙන්න ලංකාවේ ආශ්චර්‍ය......... වැඩි හරිය තියෙන්නේ ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්, මංකොල්ලකෑම්. තව ඉස්සරහට මොනවා වේවිද දන්නේ නෑ (ස)
මී විත රැකගනිමු , අන්‍ය ආගමිකයන්ට හිංසා කරමු, ආගමික දේවස්ථාන වසා දමමු , මිනි මරමු , ස්ත්‍රී දුෂණය කරමු. මෙන්න අපේ පන්සිල්.අපේ අය දුක්වෙන්නේ ගවයන් ගැන විතරයි මනිසුන්ට දැන් කිසිම වටිනාකමක් නැහැ. (ස)
මොන ධර්මද්වීපයක්ද ???ලෝකයේ පහත්ම වැඩ කරන රට ලංකාව (ස)
මේ වගේ වැරදිවලට අරාබියෙ නම් ප්‍රසිද්ධියේ එල්ලනවා ආයෙ කිසි සමාවක් නැහැ..මේවා මැඩලන්න නම් ලංකාවෙ දැඩි නීති සම්පාදනය කළ යුතුයි..!(නු)
රටෙහි සමාජය මෙසේ පරිහානියට යනකල ආගමික නායකයන් කරන්නේ කුමක්ද? මෙහි ආදීනව ගැන සමාජය දැනුවත් කරනවාද? මේ ගැන ප්‍රසිද්ධියේ විවේචනය කරනවාද? සමාජයට අවවාද කරනවාද? මා නම් එවැනි දෙයක් අප රට තුල නොදකිමි. වාණිජ කරණය සහ දේශපාලනික කරණයට ලක්වීම තුල ආගමික සංස්ථා වල සැබෑ මෙහෙය යටපත් වී ඇති සෙයකි. (නු)
ලංකාව ගැන නම් කතා කරන්න එපා (ස)
මෙලොකයේදීම සුර සැප සොයන අයට රටට හෙන ගැහැව්වත් කමක් නැත.තමන්ගේ මන දොළ සතුටුවීම පමනය් අරමුණ වී ඇත්තේ.ඕනෑම දෙයක් විකිණීමට අඩ නිර්වත් කාන්තාවකගේ රුපයක් නැතුවම බැරි කාලයක හැදෙන පරම්පරාව දුවන්නෙත් ගැනු පස්සෙන්මය්.TV එක බැලුවත් පාරතොටේ ඇති දැන්වීම් පුවරු බැලුවත් තරුණයන්ගේ කෙසේවෙතත් වයසක අයගේ හිත් දුෂනයවන ආකාරයේ දේවල් තමය් නිතරම දකින්නේ.හැම මොහොතේම මෙවැනි දේ වලට නිරාවරණය වූ සමාජය ගමන් කරන දිසාව මෙවැනි දේවල් මිස වෙන කවරක්ද.සමාජයට දොස් කීමට පෙර සමාජය පරිහානියට ඇද දමන පසුබිම වෙනස් කිරීමට සමස්ත සමාජය මෙන්ම අගමීක නායකයන් ඇතුළු රජය වගබලගතයුතුය්. අද සිටින ආගමික නයකයන්ටත් මේගැන බලන්න වෙලාවක් නැත්තේ ඔවුන්ට ඇත්තේ මිනිසුන්ගේ අධ්‍යාත්මික ගුනවගාවට වඩා වෙන දේවල්ය. (ස)
මරලත් මදි මේ අයව. නිතපති තුමනි උපරිම දඩුවම් ලබාදෙන්න (ස)
කොල්ලෝ විශ්වාස කරලා කාමරගානේ යන කෙල්ලොන්ට හොඳ පාඩම් (ස)
නිශාන්ත හරියටම හරි මටත් කියන්න තියෙන්නෙ එච්චරමයි.. (නු)
ධර්මද්වීපය කෝ (ස)
මෙයා බබෙක් වෙන්න ඇති මෙහෙම වෙන්නේ. හෝටලේට එක්ක යනකොට තේරෙන්නේ නැද්ද ?? ඔය බොරුවක් කරලා තියෙන්නේ ? (ස)
නීතිය හරියට කරන්න දෙන්නැති කොට මෙවා වෙනවා , ඔකටත් ලොක්කෙක් සම්බන්ද ඇති...... . (ස)
පින්වතුනි, මේක ධර්මද්වීපයක්...ඔබලා කොච්චර කෑගහල මරණ දඬුවම දෙන්න කීවත් ප්‍රාණයන් ඝාතනයවන කිසිදු දඬුවමක් ක්‍රියාත්මක කරන්න අපට බෑ. ධර්ම චක්‍රයේ නාමයෙන් ඕනෑම දෙයක් කරන්න මිනීමරන්න දරු දැරියන් හා කාන්තාවන් කෙලෙසා දමන්න නැතිනම් මරා දමන්න ප්‍රේමයට අකැමති කෙල්ලන්ට ඇසිඩ් ගහන්න මත්කුඩු,හොර මැර ජඩකම් සියල්ල කරන්න අප දැහමි දුපතේ අවශ්‍ය සියළු පහසුකම් හා නිදහස රජය විසින් සහතික කර තිබෙන හෙයින් නිකම් බොරුවට කෑගහන්නේ නැතිව ඔබ සියළු දෙනාම එම නිදහස භුක්ති විඳින්න අදිටන් කරගන්න... (ස)
වැරදිලා හරි මේ කට්ටිය වෙන ආගමක ජාතියක වෙලා තිබුණනම් බලාගන්න තිබ්බ තව ලස්සන කොමෙන්ට් ටිකක් (ස)
අපි හැමදාම කියන්නේ දැඩි දඩුවම් දෙන්න කියලනේ. ඒත් ඒවා කවදාවත් වෙන්නේ නෑ (ස)
මෙන්න මේවාට දඩුවම් දෙන්න
ඔෂාන් ඔයාගෙ පාඩුවෙ ඔයා ඉන්න..!(නු)
මේවට උපරිම දඩුවම් දෙන්න
යාලුවන්ට මොකද ඉතින්
ඇයි මේ අය මෙච්චර පවට බර? (නි)
මෙහෙමත් මානසික රෝගීන් ඉන්නවද
විකුර්ති මාසික තත්ත්ව
මට ඇහෙනකොටත් කේන්ති යනවා
මොනවා කරලා මදිද මෙවන් වැඩ වලට
ගණන් ගන්න එපා. (නි)
දැං වත් මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න.. දැන් එන්න එන්නම අපරාද වැඩි වෙනවා..!(නු)
මෙයාලගේ නම් ප්‍රසිද්ධ කළාට ස්තුතියි..!(නු)
ඇත්ත,මිට වඩා දේවල් වසර 30 ක යුධ සමයේ තිබුණා. ඒවට මාධ්‍ය ප්‍රමුඛත්වයක් නොදුන්නා විය හැකියි. ඒත් දැන් මෙවැනි වරදකරුවන්ට නොපමාවම,සමාජයටද ආදර්ශවත් වන අයුරින්, නිසි දඬුවම් දිය යුතුයි. බළධාරීන්ට නිවැරැදි සිහිය ලැබේවා. (නි)
අවයම කපලා හරියන්නේ නැහැ සේනානායක(නු)
දැන්වත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න. (නි)
නැහැ නැහැ අංජන මෙයා හිටන්ට නැතිව ඇති 5 දෙනෙක් ඉන්නවා කියල එක්කෙනෙන් කරනම් ඕකක් ගානක් නැ(නු)
ඇන්තනි මහත්මයාගේ අදහස් ඉතා වටිනවා. කාලෝචිතයි. මා අගයකරනවා. සමීරගේ අදහසුත් හොඳයි . (නි)
හැගීම් වලට වහල් වෙන්න එපා
අනේ රටකාට ගිය කලක්
මානසික රෝගීන්
මේවාට ජාති වාද ගව ගන්න එපා
ඔසාන් සලාම් ඔබ හරි..!(නු)
උපරිම දඩුවම් දෙන්න ඕනේ
සමාජයේ පිරිහීම
සමාජයේ වරද
මෙවන් මිනිස්සුන්ට මොනවාදා අපි කියන්නේ
සත්තු හොදයි
හිරිකිතයි
මේ මිනිස්සුද
තිරිසන් වැඩ
මෙයාලගේ අවයවනම් කපන්නම ඕනි .(ස)
දිය යුතු උපරිම දඬුවම් දිය යුතුයි මේ අයට. නැත්නම් තවත් මේ වගේ දේවල් කරන්න ඉඩ තියෙනවා. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න හොඳ නැහැ. (නි)
මේ වැඩේ වැරදියි තමයි . ඒත් ඒ ළමයත් දැනගන්න ඕනි . දැන් සමාජය පිරිහිලා (ස)
මෙන්න මෙයාලගේ තමයි අවයව කපන්න ඕනි (ස)
අපට උගන්වා තිබෙන්නේ රවට්ටන්නත් එපා රැවටෙන්නත් එපා කියලයි. මේවා අනාගත තරුණ තරැණියන්ට පාඩම්. (නි)
ගැන්ගම් ස්ටයිල් (ස)
තව දෙයක් තියෙනවා. ලංකාවෙ මරණ දඬුවම දෙන්න තීරණය කළොත් ඇමරිකාව මානව හිමිකම් චෝදනා එල්ල කරලා ආර්ථික සම්බාධක දානවා. කාටද ඕක කර ගන්න ඕනෑ? ඔය අපරාධ සහ අපචාර කරන අය කරලා දෙන්නෙ ඇමරිකාවට ඕනෑ දෙයයි. බෞද්ධ රටේ හැටි මෙහෙමයි කියමින් බෞද්ධයන් හෙළා දැකීමට දැන් පුලුවන්. ඉරානයට කරන්නෙ සෞදියට අවශ්‍ය දෙයයි. සෞදි රටේ නීති කොහොම ක්‍රියාත්මක කළත් ඇමරිකාව හ්ම් කියන්නෙ නැහැ. ඒ සෞදි තෙල් වල බලයයි. (නි)
මේවාට තියෙන්න ඕනේ රජ කාලේ දඩුවම්
ලංකාවේ තත්වය
ඔසාන් සලාම්, ඔබ හරි. (නි)
පවු සියල්ල කමා කරගත හැකියි, වරක් වැන්දොත් කැළණියේ. (නි)
මොන වගේ පෙම්වතෙක්ද මේ..? උපරිම දඩුවම් දෙන්න ඕන..!(නු)
ලංකාව ධර්මද්වීපයක්ද? ලෝකයේ කොහේවත් නැති අපරාධ, කාන්තාවකට පාරේ යන්න බැහැ. (නි)
කණගාටු දායක පුවතක්
මට එන කේන්තිය
නිතිය මදි මෙවන් අයට දඩුවම් දෙන්න
සෝභිතට දුන් දඩුවම දෙන්න ඕනෑ. (නි)
ඔසාන් සලාම් කී දෙය ඇත්තකි. (නි)
ගැනු ස්වභාවයෙන්ම මෝඩයි. පිරිමින්ගේ ගැටවලට අහුවෙනවා. අනිවාර්යෙන්ම මේ ළමයා දන්නේ නැතුව ඇති පෙම්වතාගේ ගෙදර කොහෙද, ඔහු කවුද කියලාවත්. (නි)
මරණ දඞුවම දිය යුතුයි. නිකම්ම නොමරා ටික ටික. අර මානව හිමිකම් ගැන කතා කරන අයයි, කාන්තා නිදහස ගැන මාධ්‍ය වලින් පමණක් මරහඞ දෙන පියරු බබා නෝනලයි කෝ, මේ වගේ අහිංසකයින්ගේ කඩවුණු මානව හිමිකම් ගැන කථා කරන්න? (නි)
පුළුවන් කෙනා කිසි ගැටළුවක් නැතුව තම අවශ්‍යතා සංසිඳවා ගන්නවා. මේවා සාධාරනය කරනවා නොවේ, එහෙත් වෙබ් අඩවි තහනම, පොඩි පොඩි ගණිකා නිවාස තහනම, වෙන එකක් තියා තමාගේ ජංගම දුරකතනයේ තියෙන පින්තූර පවා පාලනය කිරීම වැනි කරුණු නිසා බොහෝ දෙන දැඩි පීඩනයකින්, අසහනයකින් ඉන්නේ. සුළු හරි ඉඩක් ලැබුණු විට එම පීඩනය පිටකරනවා. එයට බොහෝවිට ගොදුරු වන්නේ ලාබාල දියණියන්, මෙවැනි කල්පනා නොකර වැඩ කරන තරුණියන් වැනි දෙනා . (නි)
ඕනෑම ජාතියක, එක එක වර්ගයේ මිනිසුන් සිටිනවා. මේක ධර්ම රාජ්‍යක් නිසා වරද කරුවන්ට දඬුවම් ලැබේවි. මේක අරාබි රටක වුනා නම් කෙල්ලව ගල් ගහල මරාවි.(ස)
ඔසාම් සලාම් කී දේ අනුමත කරනවා (ස)
මෙහෙම කට්ටිය ගහලා මරන්න ඕනෑ. (නි)
මේ වගේ කට්ටිය ගහල මරන්න ඕනි (ස)
මේවට නීතියෙන් මෙන්ම දෙවියන්ද දඩුවම් දෙනවා
මිනිස්සුද සත්තුද මේ
මොනවා කියල මදිද මෙවන් ම්නිස්සුන්ට
ඕසන් සලාම් කියන දෙයට ලැජ්ජාවෙන් වුනත් හිස නැමිය යුතු වී තිබේ. මේ රටේ බුද්ධාගම යනුවෙන් පතුරවන්නේ බෝ රුක් වලට සිවුරු පෙරවීම, කිලෝමීටර් වලින් ධාතු නරඹන පෝලිම් වල දිග වර්ණනා කර සාදු කියා චූන් වීම, එතෙර පන්සල් හදාගෙන දිනපතා ඒවා සංවර්ධනය කරමින් සුද්දන් නිසි මගට ගන්නා අයුරු දැක හිතින් සතුටු වීම, අනුන්ගේ බිලිපූජාවල් හා යාඥාවල් වලට කොකු දැමීම, බල සේනාවල් හදාගෙන මිනිසුන් අත්අඩංගුවට ගැනීම, එහා හන්දියේ ලවුඩ්ස්පීකර් වලට වඩා උස් හඬින් මෙහා හන්දියේ පිරිත් වාදනය කිරීම, සමහර 'දහම් මැදුරු' වලට වී නව තනු වලින් ගාථා කියමින් කැන්ටාටා පැවැත්වීම, මේ බුදුන්ගේ දේශයයි කියා වාහන වල ලියාගෙන රුපියලට මිනීමරමින් රේස් යාම ආදිය පමණි. (නි)
මෙහෙමත් බණ කියන රටක් බණ අහන රටක් මෙරට තරම් තුන් ලෝකෙම නැතුවා... (නි)
හොදයි. (නි)
රටේ වැරැද්දක් නැහැ. වැරැද්ද මිනිස්සුත් සිවුපා සතුන් ගණයට වැටිච්ච එකයි. (නි)
ඕසන් සලාම් ,ඉන්ද්‍රජිත් ඔබලා හරි .අපේ රටේ ඔය ටික තමා දැනට වෙමින් පවතින්නේ (ස)
අවයවයක් කපලා ආමි එක ලවා දඩුවමක් දුන්නා නම් හරි. (නි)
තම්න්ගේ ගෑණු ළමයා වෙන අයට දූෂණය කරන්න දෙන්නේ සත්තු. ඇත්තටම තිරිසන්නු (ස)
ඕසන් සලාම් ,ඉන්ද්‍රජිත් හිතන්නේ හොරකම් කළොත් අත කපන්න, අයාලේ ගියොත් අදාල එක කපන්න, වගේ අරාබි නීති හිතේ කොනක තියාගෙන කියලා පැහදිලියි. වැරැද්ද තියෙන්නේ, බුද්ධාගමේවත්, ඒ ක්‍රමේවත් නෙවෙයි. ඔය සිද්ධියට අදාල මිනිස්සුන්ගේ තියෙන නෝන්ජල්කම, ඒක බුද්ධාගමත් එක්ක ගලපන්න බැහැ. ලංකාවේ බුද්ධාගමට ඕනෑ විදියටම රට කරනවා නම්, හරක් මස් නැහැ. එතකොට ඉස්සෙල්ලාම රෙදි උස්සන් කෑ ගහන්නේත් ඔය කට්ටියම තමයි. සත්ත්ව ඝාතන නතර කළත් එහෙමමයි! හොඳයි කියමුකො බලන්න එහෙනම් ඇයි සෞදිය වගේ 100%ම ශාරියා නීතිය වගේ අමානුශික නීති තියෙද්දීත් ඒ රටවල ගෑනු අයාලේ යන්නේ? පිරිමි කාන්තාරෙට ගිහින් බීලා එන්නේ? ගණිකාවො ඉන්නේ? උත්තර නැහැ නේ? (නි)
සිල්වා හරි. මිනිස්සුන්ගේ ජඩ වැඩ නවත්තන්න ආගමකට බැහැ. ආගමක් කරන්නේ හොඳ නරක කියලා දෙන එක විතරයි. එහෙනම් ආගමෙන්ම නීතිත් දාලා තියෙන සෞදිය වගේ රටවල පොලීසි ඕනෑම නැහැ. නිකන් බයිලනෙ හලෝ...! (නි)
මේතන අරාබී නීති ගැන සමහරු කියලා තියෙනවා. නොදන්න ඒවා කියන්න එපා. ශාරියා නීතියෙ ඔය ගෑනු කෙනා කිවානම් එයාව දූශනය කලා කියලා, එයාට සාක්කී 4ක් වත් ඕනා(කුරන් -24:13). ගෑනු අයගෙ සාක්කී නම් ඒ වගේ දෙගුණයක් ඕනා මොකද නබී(ප්බුහ්) තුමා කියලා තියනවා ගෑනු අය පිරිමියට වඩා අඩුවෙන් කියලා(කුරන් -2:282). අඩු තරමේ ඒ ගෑනු ළමයට මේ නීතිය යටතේ රැකවරණයි. එහෙම එයාට ඔප්පු කරන්න බැරිව ගියොත්, එයාව අනාචාරයේ හැසිරීම කියලා මරලා දාන්නත් පුලුවන් අරාබි නීතියට අනුව බව කණගාටුවෙන් උනත් කියන්න ඕන මේ නොදන්න මොඩ පිරිමි අයට. (ස)
මාසෙකට වතාවක් බණ අහපු පලියට හොඳ වෙනවා නම්, දවසට 5 වතාවක් කෑ ගහන අයාග් රටවල මේ මුකුත් තියෙන්න බෑ එහෙනම්? ඒ හිරගෙවල් තියෙන්නේ ජොලියට වෙන්න ඇති නේද? මෝඩකම පතරේම දානකල් ඉතින් නින්ද යන්නේ නැති අයත් ඔය ඉන්නේ!.(ස)
මේ ළමයා ඇයි ඒ වගේ තැන් වලට ගියේ (ස)
අනේ මෝඩ පින්වතුනි, අපි අනුන්ගේ රටවල් වල වෙන දේවල් ගැන හොයන්නෙ නැතුව අපේ රටේ වෙනදේ පිළිබඳව සොයාබලමු. ඒ ගොල්ලන්ගේ රටේ නීතිය ඒ ගොල්ලන්ට. නමුත් අපට නීතියක් තියෙනවාදැයි අපි හොයලා බැලුවොත් නරකද ? සමහරවිට ආණ්ඩුව අපේ හාමුදුරුවෝ කියන බණ අසා මරණ දඬුවම එපා කියනවාද දන්නේ නෑනේ. ඔව් ඉතින් මිනිසුන් කෙතරම් අපරාධ කළත් කරුණාව පෙන්වන්නනේ කියන්නේ. අනේ අපරාදේ අහිංසක ප්‍රභාකරන්. මහා විශාල පාපයක් අපි කරලා තියෙන්නේ. අපේ දහම අනුව ඔහුට මෛත්‍රිය පෙන්වන්න තිබුණා නේද පින්වත්නි !!! (නි)
මේ මිනිස්සුද
සමාජය විනාශ වෙලා
මෙවැනි පුද්ගලයන්ට සහ තරුණියන්ට ප්‍රසිද්ධියේ ගල් ගැසිය යුතුයි. (නි)
මිනිස්සුද මේ
ඔය හරි දැන්නම් වැරදියි (ස)
කවුද දන්නේ පෙම්පවතිය රට කාලා වතුර බීපු කෙනෙක්ද කියලා...මේවා මොනවද අද කාලේ වෙන දේවල්වල හැටියට (ස)
උපරිම දෙන්න පුළුවං දඩුවම මේ මනුස්සයාට දෙන්න.. අපේ අනිත් අයටත් මේවා හොද පාඩම්..!(නු)
ඒ තිරිසන්නුන්ට අඩුමගාණේ රුපියල් 10 ගානේ වත් දඩ ගහන්න ඕනෑ. (නි)
ඔව්..ඒ තිරිසන්නු හතරදෙනාට අඩුම ගානේ රුපියල් සීය ගානෙවත් දඩ ගහන්න ඕන.. අනේ අපේ රටේ දඩුවම්..!(නු)
ඒ තුල අවංක ආදරා නැහැ (දී)
නියමයිනේ. සුභ පැතුම්! (නි)
පෙම්වතිය බීලනෙ. ඉතින් කමක් නැහැ කියලා හිතෙන්න ඇති. (නි)
ප්‍රසිද්ධ නගරවල කැළිකසළ එකතු කිරීමට මොවුන්ව අඩුමගාණේ අවුරුද්දක්වත් දැමිය යුතුයි. (නි)
මේ වගේ අයට ගල් ගහලත් මදි (ස)
තුන්දෙනාම එල්ලා ගල් ගස්සන්න. (ස)
දිය යුතු උපරිම දඩුවම දෙන්න (දිල්)