රෝග මර්දනයේ සහජ හැකියාව හීන වීමේ එච්.අයි.වී වෛරසය ශරීරගතවූ නව දෙනෙකු සබරගමුවේ සිටිතියි සොයාගෙන ඇත. මැණික් ව්‍යාපාරය සඳහා මැඩගස්කරයට ගිය හය දෙනෙකුට එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇතැයි රත්නපුර රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අස්මි නයිබ්දීන් මහතා කියයි. ශ්‍රී ලංකාවේ මේ වන විට ඒඩ්ස් රෝගීන් 1500කට ආසන්න ප්‍රමාණයක් සිටින බව ද, ඉන් සියයට 42ක් කාන්තාවන් බව ද, සියයට 48ක් පුරුෂයන් බව ද, මවගෙන් ඒඩ්ස් රෝගය වැළඳුණු දරුවන් 50ක් පමණ සිටින බව ද ඒඩ්ස් මර්දන ඒකකය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පහුගිය කාලේ ආපු ජනාධිපතිව පරීක්ෂා කරලා නෙමෙයිද ගත්තේ? (නි)
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ. (නි)
ඉතිරි 10%? කිව්වේ මොකක්ද ? 42% 48% = 100% නේ (ස)
42 48 = 90 නේන්නං ..එතකොට ඉතිරි 10%? (ස)
හොද වැඩක්
මැණික් වලට වඩා වටිනවා (දී)
ජයවේවා
ඕක දෙවියන්ගේ කැමැත්ත. කම්පාවෙලා වැඩක් නැහැ. (නි)
ඕචචරයි අඩුවකට තිබුණේ. (නි)
පිට රට යන අය යන්න කලින් ආරක්ෂි ලිංගික ක්‍රියා කියලා පාඨමාලාවක් දෙන්න වෙනවා (ස)
මැණික් වලට් වඩා වටිනවා
ගණිකා අන්තප්පුරවලට ගියත් වැදගත් විදියට එන මහත්වරු ඕන තරම් ඉන්නවා (ස)
අපෙනේ මාර මැණික් තියෙන්නේ
අපේ මනි ඊටවඩා වටිනවා
පිට රට දේ - දුක ගෙන දේ .(ස)
රත්නපුරයෙන් තමයි පළමුවැනි ඒඩ්ස් රෝගියා හමුවුණේ. (නි)
ස්වභාවික සම්පත් බහුල රටක්. මැණික් නිධි බහුලයි. ඇහැලියගොඩ ,කුරුවිට ,රත්නපුර, පැල්මඩුල්ල ,බලන්ගොඩ, යන නගරවල අය වැඩිහරියක් මැඩගස්කර් යන්නේ. මැණික් කුණුකොල්ලයට ලබාගැනීමට මැඩා ගැහැණුන්ව බඳිනවා .මේ අය බොහෝ දෙනෙක් ලංකාවේ දරුපවුල් අතහැරලා එහෙට වෙලා ඉන්නවා ටිකදෙනෙක් යනවා එනවා .එහෙත් පවුලක් මෙහෙත් පවුලක්.මේ නිසා මේ අයව ගුවන් තොටුපොලේදීම ඒඩ්ස් පරීක්ෂා කළයුතුයි . (නි)
පවු අහිංසක දරුවන්! (නි)
ඔය ගරල තියෙන්නෙ අගේට .(ස)
සල්ලිකාරයෝ කරන්න දෙයක් නැතිව රට රටවල ගිහිං ලෙඩ බෝකරගෙන ලංකාවට ඇවිල්ලා.. රටත් විනාශකරනවා..!(නු)
හොද වැඩක්
ඕවා නීතිගත කරන්න යන අයටත් හොද පාඩම් මේවා. (නි)
මගේ බලවත් කණගාටුව... එතෙර යන්නන් මීට වඩා තමන්ගේ, තම පවුලේ සෞඛ්‍යය ගැන සැළකිලිමත් විය යුතුයි. විදේශ කටයුතු බලධාරීන් අවදානම් රටවල් වල අවදානම් තත්ත්වයන් ගැන අපේ මිනිසුන්ව දැනුවත් කරවන වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි. (නි)
ඒඩ්ස් රෝගීන් සමාජයෙන් කොන් නොකරමු! ඔවුනුත් අපේම සහෝදර සහෝදරියෝ කොටසක්... (නි)
මෙච්චරයි ටිකක් අඩුවෙලා තිබුණේ. (නි)
අන්න තියෙනවා නියම වැඩ
සැප හොයාගෙන ගිහිල්ලනේ මේ සේරම විපත්..!(නු)
ඉතාම දිළිඳු රටක් ගණිකා වෘත්තිය ප‍්‍රධාන ජීවනෝපාය කරගත් කාන්තාවන් මැඩගස්කරයේ ඉන්නවා. - ඒ වගේම මැණික් දියමන්ති ඉල්ලම් බහුල රටක් අපේ කට්ටිය එහෙ යනවනම් එහෙම නවත්න්න බලාගෙන යන්න වෙයි මෙහාට ආවොත් ඉතින් එච්. අයි. වී. අරගෙනම තමයි එන්නෙ.(නු)
එතකොට ඉතිරි 10%? (නු)
ඔන්න මැණික්..!(නු)
අනේ දෙවියනේ මේ අසරණ ළමයි වෙනුවෙන් කවදාද බෙහෙතක් සොයාගන්නේ..?(නු)
අනේ මොන කරුමයක්ද අප්පා මේ අහිංසක අපේ දරු පැටව්.. ලෝක පාලන දෙවියන්ටවත් පෙනේනේ නැද්ද මේ අවනඩුව.. වැරදි කර වැඩිහිටියන්ට කමක් නැහැ.. ඇයි අහිංසක මල් වගේ දරුවන්ටත් එක්ක දඩුවම් දෙන්නෙ..
දැං ලංකාවෙ මැණික් හම්බවෙන විදියට හැමෝම මැඩගස්කර් යයි වගේ.. විදේශ විනිමය ගේන්න..!(නු)
යුරෝපයේ ඉදලා එන සියළු දෙනාව පරීක්ෂණයට භාජනය කළ යුතුයි..!(නු)
ඕකට තමයි කියන්නේ..මැණිකගේ අනික කියල..!(නු)
සල්ලි තිබ්බටම මදි මොලේ තියෙන්නත් ඕන. මැඩගස්කරේදි ගිහිං කරගෙන ඇවිල්ල තියෙන්නෙ......දැන් ඉතින් ආශ්‍රය කරන අය තමා පරෙස්සම් වෙන්න වෙන්නෙ. (නු)