යටියන්තොට දී විදුලි රැගන් කපමින් සිටයදී අත්අඩංගුවට ගත් හය දෙනකු අතර නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු ද සිටින බව යටියන්තොට පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ හරි හොරකමක්, වංචාවක්, මිනී මැරුමක්, අපචාර වැඩක්, නිදහන් හෑරිල්ලක් තිබ්බොත් දේශපාලනය ගෑවිලා ඇති. (නි)
ඒක නම් හරි වැරදි වැඩක් සමාජයට කරන. (නි)
දැං කියයි.. මෙයා ගැන දන්නෙ නැහැ.. රස්සාවක් හොයාගෙන ආවා මම අනුකම්පාකරලා ලේකම් කමක් දුන්නා කියලා... අර කට්ටියකට උපදේශක කම් ලබාදෙනවා වගේ...!(නු)
මේ රට කන්නේ මේ වගේ අය තමයි.. (නු)
මේ අය තමයි අපේ රට විනාශ කරන්නෙ..!(නු)
ඔය තියෙන්නේ වැඩ
වරුණ දේසා පාලකයන්ගේ වැඩ දන්නේ මේ අය තමයි.. ඒ නිසා තමයි බයක් සැකක් නැතිව මේ වගේ වැඩ කරන්නෙ.. බයක් සැකක් නැතිව එළියටත් එන්නෙ..!(නු)
රාළහාමිට විරුද්ධව දෝශාභියෝගයක් ගෙනෙයිද?(නු)
දේශපලුවෝයි, එයාලගේ ගෝලයොයි තමා මේ රට බින්දුවටම ඇදල දැම්මේ. ජාති ජාතිත් වැරදි කරන අයගේ පවුල් වලට පලිසන් දෙනවා දෙනවමයි!!! (නි)
හාම්පුතා හිටගෙන කරන කොට ගෝලයෝ දුව දුවා කරනවා කියන්නේ ඕකට තමයි..!(නු)
මේවාට හේතුව ජනතාවම තමයි.. සුදුසුකම් නැති අය පත්කරගන්නවා.. (නු)
ඔය උප ඇමතිගේ වැඩ තහනම් කළා නම් ඔය දේශපානඥයන්ගේ හයිය අරගෙන තමයි මේ අය මේ වගේ වැඩ කරන්නෙ.. අනිත් අයටත් දැනෙන්න එක්ක ඇමතිව ගෙදර යැව්වනම් හරි.. නැතිනම් එවා පිළිසකර කරන්න මාස හයකවත් වැටුප කපලා රජයට ගන්න ඕන.. අපි හැමදාම දුප්පත් වෙනවා මෙයාලගේ වැඩ නිසා..!(නු)
පුදුමයි ඔයවගේ කට්ටිය මහන්සිවෙලා හොරකම් කරන්න දන්නෙ නැහැ.. අනික පොඩි මුදල්වලට කැමතිත් නැහැනේ..(නු)
මෙයාව මම නම් දන්නවා.. මෙයාගෙ මිතුරෝ කියන්නේ පාල කියලා..!(නු)
ඇමති ලේකම්ලා තමයි ගොඩක් වැරදි වැඩ කරන්නෙ..?(නු)
දේශපාලකයෝ ලඟ ඉන්න ඇම්බැට්ටයෝ තමයි මේ ඔක්කොම ජරා වැඩ කරන්නේ . බේරගන්න අයත් ඉන්නවනේ (ස)
ලේකම් තුමා යන්න ඇත්තේ සම්බන්ධීකරණ කටයුත්තකට වෙන්න ඇති.. එතුමා යයිද ඔය වගේ නොසන්ඩාල වැඩවලට..!(නු)
මේවගෙන් කොටසක් කාටද?(නු)
එහෙනම් පොලිසියට දෙයියන්ගේම පිහිට තමයි. (නි)
මේක තමයි අද අපේ සංස්කෘතිය සම්බන්ධකරනවා වෙන් කරනවා..!(නු)