ජංගම දුරකථනයේ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ ගබඩා කරගත් තරුණයන් තිදෙනකුට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය රුපියල් 6000ක දඩයක් නියම කළාය. රත්මලාන, ගල්කිස්ස හා තිස්සමහාරාමේ පදිංචි ප්‍රභාත් කුමාර, ප්‍රනාන්දු චන්ද්‍රකුමාර හා නිමල්ක සඳරුවන් එම තිදෙනාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රටකාට ගිය කලක්
මේකෙ දක්වා ඇති අදහස් බැලුවහම අපේ සමාජයේ එක්තරා පැතිකඩක් හොඳින් නිරූපනය වෙනවා.මෙම අයුතු ක්‍රියාව නිසා සමාජයට සිදුවන හානිය වළක්වාගත යුතු නිසා නීතිය මගින් තහනම් කළ දෙයකට සහය දක්වන ජනතාව යම් ප්‍රමාණයක් අපේ සමාජයේ සිටින බව තේරුම් ගත හැකියි.තම මතය සාධාරණීකරනය කිරීමට මොන තරම් හේතු දැක්වුවත් ඔවුන් සමාජ විරෝධීන් වේ.මේ තරම් හෝ සදාචාරය ආරක්ශාවී තිබීම ගැන ඇත්තෙන්ම සතුටු විය හැකියි. (නි)
මුතූ, ඔයාගේ සාක්කුවේ ධම්ම පදය තියෙනවද (ස)
අයියෝ සල්ලි
තමන්ගේ ෆෝන් එකේ මොනවා තියා ගත්තහම මොකද? අනික , ඒකෙන් අනිත් අයට හිරිහැරයක් නැත්තම්?? (නි)
ඒකනම් ඇත්ත මේක මූලික අයිතිවාසිකම් කඩවීමක් නේද (ස)
මෝඩ මිනිස්සු ..කෝ මානව අයිතීන් .(ස)
අයියෝ සල්ලි
ඕක ප්‍රශ්නයක් කර ගන්න එපා (ස)
ඔව් ඉතින්, අද බොහෝ දෙනෙකුගේ සාක්කුවල තියෙන්නේ ධම්මපදය වෙනුවට කුණුහරුප තමයි. (නි)
ඒ මුදල මදි
වරෙන්තු පරීක්ෂා කිරීමට බැරිය. (නි)
දිලාන්ගේ කතාව ඇත්ත. ලංකාවේ තියෙන්නේ මහ ඔලමොට්ටල නීති. තමන්ගේ දුරකතනයේ මේ වීඩියෝ තිබුණා කියලා කාටවත් තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඇමති පුත්තුන්‍ට ඕනෑ තරම් ගෑනු දූෂණය කරලා නිදැල්ලේ ඉන්න පුළුවන්. අහිංසක කොල්ලෙක් ළඟ තිබිලා වීඩියෝ එකක් හම්බුනොත් තමයි වැරැද්ද. (නි)
තමන්ගේ ෆෝන් එකේ මොනවා තියාගත්තත් අනිත් අයට මෙකද ? (ස)
ඔව් යාලුවේ, අපි වැව් කණ්ඩියක ඉන්න කොට සිවිල් පිට ආපු රාළහාමිලා ටිකක් ෆෝන් චෙක් කළා. ඒත් ඒ ගොල්ලන්ට ගැලරි එකට එන්ටර් වෙන්නවත් තේරුණේ නැහැ. ළඟ තියාගැනීමත් තහනම් දැන්. (නි)
10000 වත් ගහන්න තිබ්බා
මොනවාද මේ විකාර වැඩ
අයියෝ සල්ලි
මේ වගේ අය හින්දා තමයි ළමා සහ ස්ත්‍රී දූෂණ වැඩිවෙන්නේ. (නි)
කොල්ලෝ උනාම ඔහොමතමයි
මොනවද මේ විකාර වැඩ මොකද අල්ලනවානම් අල්ලන්න කොච්චර දේවල් තියෙනවද ලොකු ලොක්කන්ගේ
පව් අනේ අසරණයෝ
දුරකථනයක අසැබි දේ රඳවාගත් කෙනා අනිවාර්යයයෙන් තවත් කෙනෙකුට පෙන්වනවා. අන්න එතනයි වරද තියෙන්නේ. ඒ නිසා ඒවා කොහෙත්ම අපේ මුලූ රටටම එපා එපා එපාමයි. (නි)
පව් ඒ මිනිස්සු
ලොකු ලොක්කෝ කරනා දේවල් අල්ලන්නේ නැත්තේ මොකද බයද
පහත තැනින් යයි ගලා ජලේ