අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කතානායකවරයාට භාර දී ඇති දෝෂාභියෝග යෝජනාව පිළිබඳ යළි සලකා බලන්නැයි ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිති. මහනාහිමිවරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් මෙම ඉල්ලීම කළහ. තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමි, උඩුගම බුද්ධරක්ඛිති අස්ගිරි මහනාහිමි, දවුල්දෙන ඥානිස්සර අමරපුර මහනායක හිමි සහ නාපාන පෙමසිරි රාමඤ්ඤ මහනාහිමි මෙම ලිපියට අත්සන් තබා ඇත්තාහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ අපේ හාමුදුරුවනේ බලයෙන් මත්වුනාම යුක්තිය පෙන්නේ නැහැ. (ස)
මාධ්‍යවේදීන්,කලාකරුවන් සහ ලේඛකයන් සඳහා වන පොලී රහිත සහනදායී මෝටර් රථ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත..!(නු)
ප්‍රමාධ වී හෝ සත්‍ය අවබෝධ කර ගැනීම ගැන සතුටුයි..!(නු)
අහයි මේන් කියලා (ස)
අපේ රටට දළදා හිමි සරණයි. !
තම බලය ආරක්ෂා කිරීමට බලය යොදන්නා සේම, වරදක් නිවැරදි කිරීමටද නිවැරදි ක්‍රමවේදයක් අවශ්‍යය වන්නේමය. (නි)
ඕන එකක් කර ගන්න
පරණ කියමනක් මට මතක් වෙනවා.. අපේ හාමුදුරුවනේ.. කාගෙද අම්මගෙන් මොනවද අහනවා වගේ..!(නු)
අපේ හාමුදචුරුවෝ චෝදනා ගැන දන්නවාද? (නි)
නායක හාමුදුරුවරු කළ ඉල්ලීම්වලින් ආණ්ඩුව ඇහුන්කන් දුන් එකක් මට කියන්න බලන්න..!(නු)
වැඩක් වුණොත් නම් ඉතිං හොදයි. (නි)
අනේ මන්දා
ලාල් ගලබඩ සහ රවී මහත්වරුන්ගේ අදහස් වලට මගෙත් උත්තමාචාරය! මොහොමඩ් රිස්වාන් සොහොයුරා කියන පරිදි දැනට ඉන්න පසුගාමී හාමුදුරුවරුන්ට බලයක් ලැබුණොත් නම් ඔබවත් අපිවත් බලාපොරොත්තු වෙන දේ නොවෙයි සිදු වෙන්නේ. මෙන්න මේ වගේ දේවල් නම් කෙරෙන්න ඉඩ තියෙනවා. 1. සෙනසුරාදා ඉරිදා නිවාඩුව වෙනුවට පෝය පෙර පෝය නිවාඩු දීමෙන් ලෝක අවුලක් ඇති වීම 2. ඉරිදා ටියුෂන් බලෙන් නවත්වා පෝසතුන්ගේ දරුවන් ගෙදරට ගෙන්වාගෙන ඉගෙන ගනිත්දී දුප්පත් දරුවන්ගේ හෝල් ටියුෂන් වැසීයාම 3. වැටුප් වර්ධකය ලබාගන්න නම් පන්සල් යන බවට සහතිකයක් උස්සාගෙන යාම අනිවාර්ය වීම 4. තමන්ගේ බණ මිස ඊට වඩා වෙනස් අර්ථකතනයක් සහිත සියලු දේශනා නිල බලයෙන් තහනම් කිරීම 5. දේශපාලනික ලෙස හිතා ගතයුතු තීරණ වෙනුවට ශ්‍රී මුඛ වලින් වැදැරෙන දේවල් පස්සේ යන නායකයින් බිහිවීම.... (නි)
ලංකාවේ නිතිය හරි පුදුමයි
අනේ එපා
නැවත එපා
ආණ්ඩුව මොනවා කරන්න යනවද මන්දා? (නි)
සාධාරණයක් ඉෂ්ට කරන්න
අපරාදේ අපි දීපු 2/3. (නි)
අයියෝ සල්ලි
වරදක් කරලා නම් ඉවත් කරන්න එච්චරයි
ඔය බොරු ඉල්ලීම් වලින් වැඩක් නැහැ.කෙලින් කියන්න .අපිව හම්බුවෙන්න එනවානම් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කර එන්න කියන්න.නැත්නම් අපේ කිසි හාමුදුරුවන් කෙනෙක් මුණ ගැහෙන්න දේශපාලකයන් එන්න එපා,ආණ්ඩුව හෝ විපක්ෂය දෙකම.ඔය මල් වට්ටි ගෙනාවම ඒකෙ බිලත් ගෙවන්නේ පොදු මහජන තාවනේ..(නු)
ඇත්ත තිත්තයි.. මෙතුමිය ඉන්නම ඕන.. කට්ටියම බයවෙලා හොදටම..!(නු)
අයියෝ සල්ලි
දැන් ඕක නවත්තන්න
හැබැයි පාප් වහන්සේ අණක් නිකුත් කළානම් කට්ටිය මේක ඉවරයක් කරයි..!(නු)
මහානාහිමිවරුවත් ඕවා කියන්න තිබුණේ 77 මේ විධායකය ගෙනාව වෙලාවෙයි..(නු)
නායක හාමුදුරුවනේ නොබියව ඉදිරියට එන්න. ජනතා සහය ඔබ වහන‍්සේටයි .(ස)
නායක හාමුදුරුවනේ ඉහළ අධිකරණවල කටයුතු සිංහලෙන් කරන්න කියමු..!(නු)
මහානයාක ස්වාමින්වහන්ස අපේ සිංහල නායකයන්ට මෝලේ තියෙන විට බලය නොමැත.. බලය තියෙන විට මොලය නොමැත.. තුනෙන් දෙකේ බලයෙන් කළ යුතු දේ අමතක වෙලා..!(නු)
අපේ හාමුදුරුවනේ වැටත් නියරත් ගොයක් කයි නම් කාට කියමුද ඒ අමාරුව..!(නු)
අවසර අපේ නායක හාමුදුරුවනේ.. ඔබ වහන්සේලාගේ අනුශානසනා වන්ට සවන් යොමු කිරිමට රජයට අවශ්‍යතාවයක් නැත.. බුද්ධ ශාසනය රැක ගෙන ධර්ම රාජ්‍යයක් බිහි කරන්න.. (නු)
දෝෂාභියෝගයෙන් අත්සන අස්කරගත් සොයිසාට ජනතා ප්‍රනාමය..!(නු)
ලංකාව බෞද්ද රටක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගන්නා තීරණ නිශ්ප්‍රභා කිරීමේ බලය ඇමෙරිකාව තියෙනවා වගේම විධායක ජනාදිපති ගන්නා තීරණ රටට හොඳ නැතිනම් ඒවාට විරුද්ධ වී සදරණය කියා දීමේ බලය මහනාහිමි වරුන්ට හැකි වනසේ නීතිය සකස්සකස් කරන්න.(නු)
අපේ හාමුදුරුවනේ දැං ඔය ලියුම දුන්නේ ලංකාවෙ ජනාධිපතිතුමාටද?(නු)
අනේ අපේ හාමුදුරුවනේ ඔය ගොල්ලන්ට ඉස්සර නම් ජනාධිපතිලා ගරු සරු ඇතිව කතා කලා, කියන දේවල් ඇහැව්වා. ලොකු බලයක් තිබුන. ඒත් දැන් ?(නු)
අපේ හාමුදුරුවනේ කිය කියා ඔබ වහන්ෙස්ලා වේදිකාවෙ තියාගෙන කෑ ගැහුවට ඔබ වහන්සේලා දෙන අනුශාසනා එකක්වත් පිළිගත්තද.? ඉස්සර තමයි රජවරු හිමිවරුන්ගෙන් උපදෙස් ගත්තේ අද ඉන්නෙ හාමුදුරුවන්ට උපදෙස් දෙන රජවරු ඔහොම යං.. ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ.. සැපයක් යැයි කකුළුව දිය කෙලියේ..!(නු)
රට යන්න යන්නේ මොන දිසාවටද කියලා පිට රට වල ඉන්න අපටනම් ඇත්තටම පැහැදිළියි.. ඒත් රටේ ජීවත් වෙන අයටනම් මේ ගැන වැටහීමක් නැති එක ගැනයි දුක..!(නු)
රටේ නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් නිර්භීතව පෙනී සිටින අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අපගේ ප්‍රණාමය..!(නු)
අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට අපගේ ප්‍රණාමය..!(නු)
රටේ නීතිය ආදිපත්‍ය වෙනුවෙන් නිර්භීතව පෙනී සිටින අයට ජය වේවා!(නු)
බුද්ධාගම විනාශ වෙන දේවල් හැම තැනම වෙනවා.. මහානායක හිමිවරු මොනවත් මේ ගැන කරන්නෙ නැද්ද? මෙයාලත් දේශපාලන දේවල් වලටමනෙ කතාව.. (නු)
නායක හාමුදුරුවරුන්ටවත් ඇහුම්කන් දෙයිද?. හිතන්න බැහැ. (ස)