ගාල්ල බටදූව පදිංචි විශ්‍රාමික විදුලි කාර්මිකයකු තම දියණියගේ නව නිවසේ අමතර විදුලි සැපයුමක් සැකසීමට ගොස් විදුලි සැර වැදී මියගොස් ඇතැයි පොලීසිය කියයි. සිවිලිමේ සිරවී ඇති ඔහුගේ සිරුර ගැනීමට සිවිලිම කැඩීමට සිදුව ඇත. ඔහුගේ පුතකු ද විදුලි ඉංජිනේරුවරයෙකි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
ඇත්තෙන්ම ඉතා දුක්බර සිදුවීමක්. (නි)
ගුරාටත් වරදින වෙලාවල් තියෙනවනේ. කණගාටුදායක පුවතක්. (නි)
කිසිම තැනක නැත මරු හට බාධා (නි)
අවාසනාවන්ත සිදුවීමක් (නි)
කණගාටු දායක පුවතක්
නව නිවසක්නම් බිලි ගැනීමක් (ස)
ඔබට නිවන් සුව! (නි)
නරක වෙලාව ආවාම මොන ක‍්‍රමයෙන් හරි ජීවිතය දාල යන්න වෙනවා. එයා ගෙනාපු ආයුෂ ඉවරයි. සංසාරෙ මේ වගේ අකල් මරණයකට ඔබ නැවත ගොදුරු නොවේවා. නිවන් සුව ලැබේවා! (නි)
නියම වයසෙදි විශ්‍රාම යන්න කියන්නේ ඒක තමයි. (නි)
කණගාටු දායක පුවතක්
කොයි කවුරුත් විදුලියෙන් පරිසම් වෙන්න (ස)