ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිම පළාත් සභාවකට තම අභිමතය පරිදි ක්‍රියා කළ නොහැකියැයි ද ඒ සඳහා මධ්‍යම රජයේ ආධාර හා උපකාර අවශ්‍යයැයි ද නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම නැගෙනහිර පළාත් සභාවේ මංගල සැසියේදී ප්‍රතිපත්ති දේශනය පවත්වමින් ප්‍රකාශ කළේය. ත්‍රිකුණාමල පොලීසිය පළාත් සභා දොරටුවේදී ආණ්ඩුකාරවරයා වෙනුවෙන් උත්තමාචාරයක්ද පැවැත්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා පිහිටුවලා තියෙන්නෙ මධ්‍යම රජයේ බලතල විමධ්‍යගත කරන්න නේද? (නි)
අපිටත් බැහැ
නැතුව නැතුව (ස)
සහතික ඇත්ත. ඒ වාගේම ප්‍රාදේශීය සභාවකට ඇගිලි නැති අතකින් අත්පුඩි ගැසිය නොහැක. එයට පළාත් සභාවෙත්,මහා ආණ්ඩුවේත් සහය අවශ්‍යය. මේ කිසිදෙයකින් ජනතාවට ප්‍රයෝජනයක් නොමැත. (නි)
ලංකාවට පළාත් සභා අවශ්‍ය නැහැ