අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාවෙන් සිය නියෝජිතයාගේ අත්සන ඉවත්කැර ගැනීමට පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කළ බව ලංකා සම සමාජ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා මහතා පවසයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේකට අත්සන් කරන්න ඉස්සෙල්ලා දන්නැද්ද ඔක්කෝගෙම ඔලු උඩු යටිකුරු වෙලා තියෙන්නේ. (ස)
කවුද එතකොට ඉන්නේ
කවුරුත් සහාය දෙන්න එපා
පනින්ට පෙර සිතා බැලීම අපේ පැරැන්ණන් කිවු උපහැරනකි. (නි)
එහෙම පක්ෂෙක අය තාම ඉන්නව ද ? ඒ ගොල්ලෝ ඔක්කොම විකිණිලා නේද ?(ස)
ජයවේවා! ඔහොම යන්. (නි)
අන්න හොද තීරණයක්
තමන්ගේ කැමැත්තක්
හිටියත් වැඩක් නැහැ නැති උනත් වැඩක් නැහැ මොකද අපිට වැඩක් නැහැ
අපිට වැඩක් නැහැ
සමසමාජයට කොහෙන්ද හිටපු ගමන් නව පණක් ආවේ? (නි)
ජයවේවා ඔබගේ මතය හරි
ඒ ගැන නම් මම කතා කරන්න කැමති නැහැ (දී)
අපි මොනවා කරන්නද
අනේ රටකාට ගිය කලක්
අද වමක් නැහැ ලංකාවෙ.. ඔක්කොම ඉන්නෙ ධනවාදීන්ට කඩේ යන අය විතරයි..!(නු)
අයියෝ සල්ලි
අනේ ඔන්න අපිත් නැහැ
නිවැරදි තීරනයක් (ස)
පහුවෙලා හරි වැරදි හදාගත්ත එක හොඳයි (ස)