මාතර තෙලිජ්ජවිල දී බස් හා බයිසිකල් අනතුරකින් මවක මියගොස් දියණියක් තුවාල ලැබුවාය. මව බයිසිකලයේ තබාගෙන දියණිය බයිසිකලය පැද යද්දී මෙම අනතුර සිදු විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට පෙරත් මීගමුවේ මෙවැනි මරණයක් සිදු වුණා. (ත)
ඔහොම තමා ආගම් විරෝධී වැඩ කළහම. දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ ඕකට තමා. (නි)
දියණිය ඉක්මණින් සුවපත් වේවා! (නි)
අනේ පවු දෙයියනේ! (නි)
වරද කාගෙද? (නි)
මෙවැනි විපත් කිසි කෙනෙකුට නොම වේවා! (නි)
කාන්තාවන් දැන් දැන් මෝටර් බයිසිකල් පදිනවා වැඩියි - ඉතින් අනතුරුත් වැඩියි. (ස)
මීගමුවේ මේ වගේම මාරණයක් සිද්ධ වුණා. කිවුවේ බුදුන්ට අපහාස කළා කියලා. දැන් මේක වුණේ කාට අපහස කරලද? ෆේස් බුක් එකේ කට්ටිය ඉන්නවා විවිධ ආගම් වෙනුවෙන් හඬ නගන්න. ජීවත්වෙන මේ ටික කාලේ අනුන්ට ගිනි ගෙඩි නොදී හිටියා නම් නේද හොඳ? ලංකාව මේ යන ගමන නම් සුබ නැත. මිනිස් ජීවිත වල වටිනාකමක් ද නැත. ජනාධිපතිතුමනි, ඔබට මේවා නොපෙනේද? හැම කෙනාටම තමන් අදහන ආගම උසස්. එම නිසා ආගම සම්බන්ධයෙන් වැඩ නොකර ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන්න. (නි)
ප්‍රවින් මේ දිනවල වැහිනැති අකුණු පාත්වෙන නිසා ඔබ ටිකක් පරිස්සමෙන් ඉන්න. (ස)