විදේශ කටයුතු පිළිබඳ හිටපු නියෝජ්‍ය ඇමැති හුසේන් බයිලා මහතාගේ පුත් නජීඩ් (43) ගමන් කළ ට්‍රේල් යතුරුපැදිය වැලිකන්ද ආච්චි බෝක්කුව අසලදී ලොරියක ගැටීමෙන් මරුමුවට පත්වූ බව පොලීසිය කියයි. ඔහු වැලිකන්දේ තම ගොවිපලට යමින් සිටියදී මේ අනතුර සිදුවිය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුකයි
මිනිස්සු මොනවා කියුවත් මම නම් කනගාටුව පල කරනවා (දී)
කාටද කියන්නේ මේ දුක
මුතු ඔබ හරි, මා ඔබට ස්තූතිය ප්‍රකාශ කරනවා (ස)
අයියෝ සල්ලි
කනගාටුයි
ඇත්තටම කනගාටුයි
අහමඞ් යාළුයා රිදෙන්නැති විදිහට සතුන් මරණ හැටි කියල දෙන්න බැරිද (ස)
බණ්ඩාර, මහේලගේ කතාව ඇත්ත. ඇත්ත කියන කොට සමහරුන්ට තරහ යනවා (ස)
අයියෝ කනගාටුයි
අයියෝ සල්ලි
මෙහි අදහස් පලකර ඇති අය සම්බන්දව ඇත්තෙන්ම කණගාටුයි. මන්දයත් තමන්ගේ අකලංක අදහස් ඉදිරිපත්කිරීමට නොදෙන්නේ නම් තමාගේ අඥනකම ගැන ප්‍රදර්ශනය නොකර නිහඩව සිටීම මේ මියගිය අයට කරන්නාවූ උතුම්ම ගෞරවය වන්නේය. (ස)
කනගාටුයි
පරිස්සමින් , ඇමති පුතාලට අපලයි (ස)
මොනවා උනත් මරණය කියන්නේ හොද දෙයක් නොවෙයි (දී)
මිනිස්සු උනාම මරණයක් දැක්කාම ඕනේ
කණගාටුයි
අයියෝ සල්ලි කණගාටුයි, නිවන් සුව
දරුවනේ, මෙතන වෙලා තියෙන්නේ මරණයක්. (නි)
නහරයෙක් වෙන්න ඇති මගේ හිතේ. (නි)
කනගාටුයි
අයියෝ සල්ලි
හොඳ පුවතක් (ස)
අපරික්ෂකාරිත්වය
අපි හැමෝම එකම රටේ මිනිස්සු නේද ??මෝඩයෝ වගේ හැසිරෙන්නේ ඇයි (ස)
අල්ලා දෙවියන්ගේ කැමැත්තට අනුව සියල්ල සිදුවේ. (නි)
එම ට්‍රේල් බයික් අනතුරින් මියගිය දරුවාටත් එම පවුලේ සියලු දෙනාටත් අපගේ බලවත් ශෝකය. ඔහු මේ අසාධාරණ ලොවින් තුරන් වුවාය. (ස)
ඔබට නිවන් සුව
මොනවා උනත් කනගාටුයි
නිවන් සුව ලැබේවා
රුවන්ගෙ කතාවෙ ගත යුතු දෙයක් තියෙනවා. ලෝකෙ වැඩිම ජනතාවක් අදහන ක්‍රිස්තියානි ආගමිකයන් මැවුවෙත් ඔය දෙවියන් නම් එතුමා මුස්ලිම් ආගමට මුලින්ම අපහාස කළ කෙනා වෙනවා නේද ? මොනවද මේ කතා? මැරුනු කෙනා හොඳින් ජීවත් වූ කෙනෙක් නම් ජීවත් වන අයගේ හදවත් වල ඔහු ජීවත් වෙයි. (නි)
කණගාටු දායක පුවතක්
කණගාටුයි
මොනවා කලත් මරණය කියන්නේ කනගාටු දායක පුවතක් නේ
අහමඩ්, දෙවියො අනතුරු කරල මිනිස්සුත් මරනවද? ලෝකෙ හෑමදේම දෙවියන්ගේ කෑමෑත්හට වෙනවනම් ලොකේ මවනකොට ඔක්කොම මිනිස්සු ඔයාලගේ ජාතියේ අය කරන්න තිබුනණේ (ස)
උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි. (නි)
අනේ ඔයාලගේ දෙවියන් දඩුවම් කරනවා නම් අද ලංකාවේ එක මුස්ලිම් කෙනෙක්වත් නැතිවෙනවා. (නි)
පරිස්සමක් නැති කමනේ. පාර එයාගේ කියලා හිතාගෙන යන්න ඇති. (නි)
රොහාන්, සතුන් කපද්දි ඔවුන්ට නොරිදෙන ආකාරයට කැපිය යුතු ආකාරය ශුද්ධ වූ කුරාණයේ දැක්වෙනවා. (නි)
අල්ලා දෙවියන් ඔබ දෙස බලා සිටිනවා. ඔබේ ජීවිතය පාලනය වන්නේ අල්ලා දෙවිඳු මගින්. දෙවියන් සතුටු කිරීමට ඔබ යමක් කරනවා නම් මෙලොව යහපැවැත්මට එය හේතු වෙනවා. ඇමරිකානුවන් දිගින් දිගටම මුස්ලිම් රටවල් විනාශ කරනවා. එහෙත් සැන්ඩි කුණාටුව මගින් අල්ලා දෙවියන් ජීවමානවම ඔවුන්ට දඬුවම් ලබා දුන්නා.මේ එක උදාහරණයක් පමණයි. (නි)
අල්ලා දෙවියන්ගේ කැමැත්තට අනුව සියල්ල සිදුවේ. එහෙනම් අල්ලාගෙ කැමැත්ත තමන්ගේ අනුගාමිකයන් විනාශ කරන එකද? අද ලෝකේ බහුතරයක් මුස්ලිම් රටවල් එකිනෙකා මරා ගන්නවා. ඉතියෝපියාව වගේ අප්‍රිකානු මුස්ලිම් රටවල මිනිස්සු අන්ත දුගී බවට පත්වෙලා. (නි)
මස් කන එක විතරද පවු? බෙර හදන්නේ සතුන්ගේ හමින් නෙමෙයිද (නි)
මොනවා කරන්නද දැන්
අනේ මට මෝඩ මොහොමඩ් ගැන දුකයි. (නි)
පූර්ව සහ මෙම භවයේ කර්ම අනුව සියල්ල සිදුවෙයි. ලෝක සත්‍යය යනු එයයි. (නි)
දෙවියන්ගේ කැමැත්ත කෙසේ වෙතත් ලොකු කමේ උණ වැලඳිලා තියෙන්න ඇති පුතාට (ස)
වේගය මරුවා කැඳවයි - අරගෙන යයි. (ස)
ඇමති පුත්තුන්ගේ අහංකාරකමයි ලොකුකමයි නිසා තමයි මේවා වෙන්නේ. (ස)
අල්ලාගේ දෙයක් නෙවෙයි. කපන සත්තුන්ගේ පව. (ස)
අහමඩ් ඒකනම් හොඳ තීරණයක් (ස)
අල්ලා දෙවියන්ගේ කැමැත්තට අනුව සියල්ල සිදුවේ. (ස)
ඇමති පුතුන්ගේ නහර වැඩි නිසා මෙහෙම දේවල් වෙනවා. (නි)
අහමඩ්, ටිකක් පරෙස්සම් වෙලා ඉන්න. (නි)
අහමඩ්, අමෙරිකාවෙ කුණාටුව ඔයාගෙ ජාතියෙ අය ඉතුරු කරලද අනිත් අයට දඩුවම් දුන්නෙ. ලංකාවෙ උතුරට කුණාටුවක් එවුවෙ ඈයි. සුනාමියෙන් ගොඩක් මෑරුණේ ඔයාලගෙ කට්ටිය නේද නෑගෙනහිර? ඔයාලා ගෑන අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. (නි)
අහමඩ්, අනිත් මිනිස්සු නෙමේ ඔයාලමයි දෙවියන්ට අපහාස කරන්නේ. මොකද කුරානයෙ කියල තියෙනවලු සත්තු මරන්න ඔනා ගිනියම් වෙච්ච යකඩයක් උඩ ඉදලා කියලා. නමුත් ඔයාල මොකද කරන්නෙ තහඩුවකට රතු තින්ත ගාලා ඒක උඩ ඉදන් සත්තු මරනවා. දෙවියන්ව රවටනවා. කුරානයට අපහාස කරනවා. (ස)
නම දාපු එක තමයි මෙතන තියෙන වරද (ස)
අහමඩ්, වේදනාව නොදැනෙන ආකාරයට ඔබගේ අත කපාගෙන බලන්නකෝ (ස)
ජාතිවාදී අදහස් දක්වන අපගේ සිංහල සහොදරයෙනි.කට පරිස්සම් කර ගමු.ගිය සතියේ ගාල්ලේ මුදලාලි කෙනෙක්ව දවල් කපා දැම්මා . 4 දෙනෙක්ව මරා දැම්මා. මේවා ඊට වඩා සිංහලයන්ම කරන අපරාද නොවේද ? (ස)
දැන් මේ අනතුරට වැරදී කාරයා අහමද්ද ??(ස)
මේ හිතවත් සහෝදරයිනේ, ඔබලා ආගමක් ගැන දන්නෙ නැත්නම් ඒ ගැන කථා නොකර ඉන්න.නැතහොත් එය ඉගෙන ගන්න. නිකන් අදහස් දානවා කියල දාන්න එපා. (ස)
පක්ෂ වර්ණ ආගම් බේධ නැහැ ඔබට නිවන් සුව (දී)
ජීවිතයක හැටි ඔහොම තමයි මොනවා කරන්නද (දී)
මනුස්සයෙක් මරුනාම කනගාටු වෙන්න පුරුදු වෙන්න (දී)
යමෙකුගේ කැමැත්ත අනුව තවත් අයෙකුට හානි පමුණුවනවයිනම් ඔහු දෙවියෙකු වන්නේද ?? (ස)
ආගම් බේධයකින් තොරව මමනම් කනගාටු වෙනවා (දී)
පක්ෂ බේධයකින් තොරව අපි කනගාටු වෙන්න ඕනේ (දී)
මහේල්, බොරු නම් දාන්න එපා ඔයාගේ නියම මුස්ලිම් නමින් අදහස් දාන්න පිරිමියෙක් වගේ. (ස)