ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාවේ බෙරික් ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ කඨින මහා පින්කම, ඕස්ට්‍රේලියාවේ සංඝනායක විහාරාධිපති දිගාමඩුලලේ විමලානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ ශ්‍රී ලාංකිකයන් හා ඕස්ට්‍රේලියා ජාතිකයන් සහාභාගීත්වයෙන් සිදු විය. අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියෝ මේ පන්සල පිහිටැවූහ. වික්ටෝරියාවේ බෞද්ධ කටයුතු පිළිබඳ ප්‍රධානී ජුලියන් බැම්ෆෝර්ඩ් මහතා සමග ඕස්ට්‍රේලියා ජාතිකයන් සාදුකාර මැද්දේ කඨින චීවරය රන්සිවි ගෙයක් මත තබා රැගෙන යාම ද සිත් ගත් දසුනක් විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් ලිපියක් පල කලාට ලන්කාදිපයාට ස්තුති
ලෝක සාමය ඇති වේවා
පින් කැමති සැමටම මේ පින අනුමෝදන් වේවා
තෙරුවන් සරණයි සැමටම (දී)
ලෝකයටම බුදු සිසිල පැතිරේවා
මොහොමඩ් සහ ලුම්බිණි පළකරන අදහස් මට නම් පිළිකුල්. (නි)
බුදු සසුන බැබලේවා
ඕස්ට්‍රේලියාවේ අතපය නෑති සුද්දෙක් ඈග කසාගන්න දෑගලුවත් සුනිල්ලා වගේ අයට හොද නෑටුමක් වගේ පේනවා ඇති. දේශීයත්වය අගය කරන්න උත්සාහ කෙරුවොත් නරකද? (නි)
පින් සිද්ද වෙන වැඩක්
මොහොමඩ්, අර හරක්මස් ගඳගහන, දාඩිය ගඳගහන අය ඔලුවේ ඉඳන් වසාගෙන ඉන්න ඒවාවලට වඩා මේවා ලස්සනයි.... සුවඳයි.... (නි)
ලුම්බිණි, ඔයාට වාසනාවක් නැතිවුණත් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔය සුද්දන් හරිම වාසනාවන්තයි, තේරුමක්, අර්ථයක් තියෙන ආගමක් ඇදහීමට අවස්ථාවක් ලැබීමට... ඒ මිනිස්සුන්ට සත්‍යය කුමක්ද යන්න තේරිලා තියෙනවා.... (නි)
ගොඩාක් හොද වැඩක්
අපේ ආශීර්වාදය
රන්සිවි ගෙයයන වචනයට මම විරුද්දයි
සාධු...සාධු...සාධු...
ගොඩාක් හොද වැඩක්
අපේ සුභපැතුම්
තෙරුවන් සරණයි
සාධු,,,සාධු,,,සාධු,,,
මොහොමඩ්, අහිංසක සත්තුන්ගෙත්, මිනිසුන්ගෙත් බෙල්ල කපන ඔයාලගෙ ආගමට මේ කුසල කර්ම වැරදි විදියට පෙනෙන එක අහන්නත් දෙයක්ද ? හේතුව, ඔයාලා දෑඩි මිත්‍යා දෘශ්ටිකයොනෙ .කොච්චර ඉස්ලාම් භක්තිකයන් පිළිගන්නවද කිවුවොත් ලෝකේ දියුණුම රටවල්වන ඇමෙරිකා එක්සත් ජනපදය, එන්ගලන්තය ඇතුලු යුරෝපීය රටවල් රැසක්ම ඉස්ලාම් භක්තිකයන්ට වීසා නිකුත්කරන්නෙ නැහැ. (නි)
නිර්මල බුදුදහම මුලු ලොව පැතිරේවා! (නි)
කඨ්නයකට සහභාගි වෙන්න පුලුවන් පින් කළ අයට පමණයි. (නි)
සාධු...සාධු...සාධු...
සිල්වා, මොහමඩ්, ලුම්බිණී ඔය ඔක්කොම අන්‍ය ආගම්කාරයෝ. (නි)
කවුද ලුම්බිණිට මේ නම දාපු මෝඩයා? (නි)
සුද්දන්ට නෙමෙයි සුනිල් ඔයාටයි පිස්සු (ස)
අපේ සෝම හාමුදුරුවන්ගේ සුවද මුලු ලෝකෙටම පැතිරේවා...සාදු සාදු සාදු (ස)
සුද්දන්ටත් පිස්සු (ස)
මේ පිංතුරවල පවතින්නා වු ගුණ දම් මිනිසුන්ගේ හදවත්තුල පවතින්නේ නම් කොතරම් අගේද? (ස)
සුනිල් ඔයා ගැන කියන්න වචන නෑ (ස)
අගය කල යුතු පුණ්‍ය ක්‍රියාවක්. මෙවැනි දේට "පිස්සු" කියන්නේ නම් "පිස්සෙක්" ම තමයි. (ස)
සුද්දන්ට පිස්සුද අපේ සුනිල් වගේ කළු සුද්දන්ටද පිස්සු ?. (ස)
කඨින චීවරය රන්සිවි ගෙයක් මත තබා රැගෙන යාම කාගේ අදහසක්ද දන්නේ නැහැ. (ස)
ඔස්ට්‍රලියාවේ ආගමික නිදහස තියෙනවා උපරිමයෙන්ම. මේ විදිහට ආගම අදහන්න පුළුවන් මිනිස්සුන්ට (දී)
කොච්චර ලස්සනට තියෙන ඕස්ට්‍රේලියාව ද... මෙගොල්ලො ගිහින් පිස්සු නටනවා..අර නැටුම් වල හැටි විතරක්..මෙගොල්ලන්ගෙ වැදි කම ඔය සුද්දොන්ටත් බෝ කරනවා.. (ස)
ඉතා ලස්සන පින්කමක්. මෙවන් පිරිසක් සහ ලස්සන කඨින පෙරහැරක් පිටරක කිරීම හරිම අගෙයි. ඒත් රන්සිවි ගෙයක් මොකටද කඨින සිව්රට ? රන්සිවි ගෙය පාවිච්චි කරන්නේ මෘත දෙහයක් ගෙනියන්න නේද ? ලංකාවේ නම් එහෙමයි. සෝම හිමියන් හිටියනම් කියාවි ඔව් ඉන්දියාවේ මිණී ගෙනියන්නේ ඔහොමතමා කියල. (ස)
ස්වාමීන් වහන්ස ! දම්පාට සිව්රු පෙරවීම වීනයට අනුව කැපද ? සමාවෙන්න නොදන්නා නිසයි විමසුවේ. (ස)
සාධු !! සාධු !! සාධු !!! (ස)
සුනිල් වගේ කට්ටිය නිසා තමයි සාසනේ විනාස වෙන්නේ (ස)
බුදු දහම දසතම පැතිරේවා (ස)
මුළු ලෝකයම බොදු බැතියෙන් පිබිදේවා - සාධු සාධු සාධු.............. (ස)
ඇත්ත නැත්ත හඳුනන අය මේ උතුම් ක්‍රියාවන් සිදුකරනවා (ස)
මෙවගේ පිං කම් දකිනකොට හිතට පුදුම සතුටක් දැනෙනවා සාදු සාදු සාදු ... (ස)
මෙවගෙ පින් කම් දකින කොට හිතට පුදුම සතුටක් දැනෙනවා සාදු සාදු සාදු ...!! (ස)
මම මේ පින්කමට සහභාගී වූණා . මෙය උතුම් පින්කමක්. ධර්මය දස අත පැතිරේවා (ස)
සාධු.... සාධු....
සාධු..සාධු..සාධු.. ඉතා මත හොද වැඩක්
රන් සිවි ගේ කියන්නේ අසුභ දෙයක් නේ
සාධු....සාධු....සාධු....