අඹන්පොල නැලෑවේ ජලනල එළීමට බැකෝවකින් කපමින් සිටි කානුවකින් ඉපැරණි ගොඩනැගිල්ලක නටබුන් හමුවීයැයිද, පැරණි උළු හා ගඩොල් ඒ අතර ඇතැයි ද ගැමියෝ කියති.
පොලීසියේ උපදෙස් අනුව කානු කැපීම නවතා පුරවිද්‍යා නිලධාරීන් ගෙන්වා ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝව්... "කන්ගැට්ටා" එහෙම ළඟ ඇති. (ත)
මේ බැකෝවේ තලයේම වැදී හඬා වැටුනු නැගෙනහිර පළාතේ පුරා වස්තු බේරා ගන්න එදා පොලිසිය හිටියේ නැහැනේද? (ත)
දැන් හොරු පළාතම වනසයි. (නි)
දැන් ඉතිං පළාතම හාරයි. (නි)
මෙලහට කෞතුකාගාරෙක බඩු හොර පාරෙන් පන්නලද දන්නෙ නෑ (ස)
එක අතකින් ඕවා ඔක්කොම ගොඩගත්තා නම් හරි. ඕවා පොළව යට තිබුණා කියලා කිසි කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැනේ. (නි)
දැඩි ආරක්ෂාවක් දෙන්න වෙයි. (නි)
ඔතනින් මිනී ඔලුත් මතුවේවි (ස)