බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් බෞද්ධ විහාරයේ කටින පින්කම විහාරාධිපති පුංචිවැවේ සිරිනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.
බ්‍රිතාන්‍යයේ බෞද්ධ විහාරවල භික්ෂූහු ද, ඉංග්‍රීසි, ශ්‍රී ලංකා, ඉන්දියා, නේපාල, බංගිසිදේශ, ජපාන, ටිබෙට් හා යුරෝපයේ බෞද්ධයෝ ද එහි වූහ.
සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයට භික්ෂූහු 18නමක් වැඩ සිටියහ. අටවිසි බුද්ධ පූජාවක්ද පැවැත්විණි. වසර 12කට පෙර මියගිය රුවන් ගුණවර්ධන පුතා වෙනුවෙන් දොස්තර බුද්ධි හා මාලිතී ගුණවර්ධන සාංඝීක දානයට අනුග්‍රහය දැක්වූහ.
යසා අමරසිංහ මහත්මිය හා ඇගේ පුත් ලලින් අමරසිංහ කටින පින්කමේ ප්‍රධාන දායකත්වය දැරූහ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාවෙන්න .නොදන්නා නිසයි අහන්නේ. මේ වස් පිංකම කියා කියන්නේ වස් කාලයේ පන්සල්වල නිතිපතා කෙරෙන පුජාවලට ද එසේත් නැතිනම් කඨින චීවර පුජවටද ? දන්නා කෙනෙක් පැහැදිලි කළොත් ලොකු පිනක් . (නි)
විනයට අනුව දම්පාට සිව්රු කැපද ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මෙතන විවිධ රටවල හාමුදුරුවෝ වැඩ සිටිනවා (ස)
දම්පාට සිවුරු ගැන අපි දන්නවා. (නි)
.සාධු....සාධු....සාධු....සාධු...